ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,244
    2,671
    113
    අනික ඉතින්, එකා දෙන්නා නඩු දාන්න ගත්තම ලකුණු වලට, result finalize වෙන්න හෙන කල් යයි.

    MCq විතරක් තියෙන paper හදන්න වෙයි..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,000
    6,417
    113
    East Blue (Goa Kingdom)
    "අභියාචනාධිකරණ නියෝගය "

    මේක තිබ්බට අනිත් ඒවාට මේක අදාලද ,
    Supreme Court එකෙන් ඔහොම තීන්දුවක් දුන්නොත් විතරක් නෙමේද ඕක රටේ නීතියක් වෙන්නේ

    අනික ඉතින්, එකා දෙන්නා නඩු දාන්න ගත්තම ලකුණු වලට, result finalize වෙන්න හෙන කල් යයි.

    MCq විතරක් තියෙන paper හදන්න වෙයි..
    (මේ තීන්දුව අදාල වෙන්නේ නීතියක් විදිහට නෙමේ නම් idk )Supreme Court නඩුවක් දාල තීන්දුව ගත්ත නම් හරි ඊට පස්සේ ඒක රටේ නීතියක් වෙනවා , කොහොමත් ඉල්ලුවම දෙන්න වෙනවා නඩු දාන්න ඕන නැහැ ,

    ඡන්දෙන් බලේට එන උන්ට නීතියක් හදන්න පුළුවන් papers බලන්න පුළුවන් වෙන්න (තමන්ගේ paper එක තමන්ට බලන්න පුළුවන් වෙන්න )
     
    • Like
    Reactions: hi.dushan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,528
    113
    "අභියාචනාධිකරණ නියෝගය "

    මේක තිබ්බට අනිත් ඒවාට මේක අදාලද ,
    Supreme Court එකෙන් ඔහොම තීන්දුවක් දුන්නොත් විතරක් නෙමේද ඕක රටේ නීතියක් වෙන්නේ

    (මේ තීන්දුව අදාල වෙන්නේ නීතියක් විදිහට නෙමේ නම් idk )Supreme Court නඩුවක් දාල තීන්දුව ගත්ත නම් හරි ඊට පස්සේ ඒක රටේ නීතියක් වෙනවා , කොහොමත් ඉල්ලුවම දෙන්න වෙනවා නඩු දාන්න ඕන නැහැ ,

    ඡන්දෙන් බලේට එන උන්ට නීතියක් හදන්න පුළුවන් papers බලන්න පුළුවන් වෙන්න (තමන්ගේ paper එක තමන්ට බලන්න පුළුවන් වෙන්න )
    ඔව් මේක තමා ලොකුම අවුල. එක හුත්තෙක් වත් හරියට ඕන කරන නීති හදන්නේ නැහැ. මාලිමාව ගැනත් මාලිමාවට චන්දෙ දුන්න නොදුන්න හැමෝම, ස්වාදීන මිනිස්සුන්ට , ඉස්සරහට චන්දෙකදී තීරණයක් ගන්න ඉන්න අයට ලොකුම ප්‍රශ්නේ මේක. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවේ නොකරන එක.
     
    • Like
    Reactions: hi.dushan

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    marking rubrics තියෙන්නේ ඒවට තමා බොසා
    ඒක marking scheme එකේ දාන්න පුළුවන්, ඒ වුනාට ඔයා හිතන්නකො ළමයි 500 විතර ලියන exam එකකදි ඔය හැම ළමයම marking scheme එකටම උත්තර ලියන්නෙ නෑ. එතකොට marker ගේ judgement එක මත evaluate කරන්න වෙනවා. මම මේ කියන්නේ open questions ගැන. මෙහෙම හිතමු, ලංකාවට 1948දි සුද්දන්ගෙන් නිදහස ලැබීම ගැන රචනාවක් ලියන්න කිව්වොත් එක එක ළමයා එක එක පැති වලින් ලියනවා. සමහරු නිදහස ලැබුණේ නෑ කියලත් ලියයි. එතකොට ප්‍රායෝගිකව marking scheme එකෙන් පිට ළමයා හිතලා ලිව්වා කියන තැනදි marker ගෙ judgement එක මත ලකුණු යන්න පුළුවන්.
     
    • Like
    Reactions: hi.dushan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    නාමල් රාජපක්ස්ගෙ උත්තර පත්‍රෙ බැලුවොත් අඬන්නෙ නැද්ද? 🤭😂
    නාමල්ගේ උත්තර පත්තරේ මතක් වෙද්දි රන් වලයාගේ පිඑච්ඩී සහතිකේ අමතක උනාද
    තාම ගෙනත් දුන්නේ නෑ මිතුරේ
    තැපැලෙන්ද එන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    නාමල්ගේ උත්තර පත්තරේ මතක් වෙද්දි රන් වලයාගේ පිඑච්ඩී සහතිකේ අමතක උනාද
    තාම ගෙනත් දුන්නේ නෑ මිතුරේ
    තැපැලෙන්ද එන්නේ

    තවත් බයි හරකෙක් 🙈😂

    නාමලා හොරට විභාග ලිව්ව නං ඒක නීති විරෝධි වැඩක්.
    රංවලයා කරපු නීති විරෝධී වැඩේ මං නං දන්නෙ නෑ. උබ දන්නවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    නාමල් රාජපක්ස්ගෙ උත්තර පත්‍රෙ බැලුවොත් අඬන්නෙ නැද්ද? 🤭😂
    එ ගමන්ම English වචනයක් බැරි අනුර කුමාර English වලින් Physics පර්ශ්න පත්තරය ලියලා තියෙන හැටිත් බලපං😂😂😂