11 වල Disk usage 100%

applex

Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    Windows 11 wala, disk usage 100% wenne mokada godak welawata? Blot Wares okkoma uninstall kalath same. SSD ekak thiyenneth. Idea ekak thibe da? 🤔
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Windows 11 wala, disk usage 100% wenne mokada godak welawata? Blot Wares okkoma uninstall kalath same. SSD ekak thiyenneth. Idea ekak thibe da? 🤔
    මටත් ඕක වුණා.
    Hardware monitor app එකක් දාලා බලන්න cpu temp කොහොමද කියලා . මගේ 80c - 90 c ගියා. Overheat නිසා cpu trottle වෙලා.

    FAN එකයි HEAT SINK fin අතර ලොකු DUST එකක් හිර වෙලා තිබ්බා. ඒක CLEAN කරලා බැලුවා.
    දැන් CPU 50C - 60C යන්නේ. SLOWNESS CASE මොකුත් නෑ.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    මටත් ඕක වුණා.
    Hardware monitor app එකක් දාලා බලන්න cpu temp කොහොමද කියලා . මගේ 80c - 90 c ගියා. Overheat නිසා cpu trottle වෙලා.

    FAN එකයි HEAT SINK fin අතර ලොකු DUST එකක් හිර වෙලා තිබ්බා. ඒක CLEAN කරලා බැලුවා.
    දැන් CPU 50C - 60C යන්නේ. SLOWNESS CASE මොකුත් නෑ.
    mage cpu eka nemei, disk usage eka thamai 100% pennane
     
    • Like
    Reactions: AnuradhaRa

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    mage cpu eka nemei, disk usage eka thamai 100% pennane
    ඔව් ඔව්. මගෙත් cpu 100 ගියේ නෑ. Ssd එක තමයි දිගටම 100 වුණේ.

    මං හිතන්නේ මගේ cpu trottle වෙච්ච නිසා cpu under utilize වුණා.
     
    • Like
    Reactions: AnuradhaRa