හොන්ඩා ජේඩ් ekak ganna one

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    හොන්ඩා ජේඩ් ekak ganna one

    Machanla Honda Jade Chassis 120 k ganna hithan inna labana mase. Register karapu ekak gannai baluwe. Samanyen honda ekak 3-3.5k wage wenawane. Samahara Hornet Chassis 100 ewath tiyenawa e gaanata.

    Kattiya kiyanawa dan Jade wala kaali hoya ganna amaruilu. Samahara kattiya kiyanawa one tharan tiyenawa kiyala. Fuel kiyak karanawada, milage eka kiyada kiyana eka wadagath na ban. Body parts damage nathi engine honda ekak balala ganna baluwe.

    Unregistered ewa register karanna 250000k wage yanawa neda? E hinda unregistered ewa ganna eka paadui. kochchara hondata maintenance kalath wiyadan wechcha gaanata wada godak aduwen wikunanna wenne. E hinda registration karapu ekak gannai baluwe.

    Idea ekak diyallako. Mama meke Jade gana thread okkoma baluwa. Jade Chassis 120 or Hornet Chassis 100 wage gannada? (Chassis 100 eha ewa ganna salli natha).

    Dan ikman eke bike ads godak adui salli deela daanna one nisa wenna athi. Wena bike wikunanna tiyena sites monada tiyenne? Godak sites wala tiyena ads maasa ganan paranai
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙජිස්ට්‍රේශන් දැන් කරන්න දෙන්නැති හින්ද මචන් කොහොමත් හොද එකක් ඔය උබ කියපු ගානට හරි ඊට වඩා හරි කියයි. සහන කාලෙත් ඉවර හින්ද මන් හිතන්නෙ දැන්නම් බැරුවම ඇති. පාර්ට්ස් තියෙනව මචන් ජේඩ් එකට. එන්ජිමෙත් ගොඩක් කෑලි තියෙන්නෙ CBR MC14, MC17, MC19, MC22 චැසි වල කෑලිම තමා. ඒ oil filter, air filter, thermo switch, thermostat, rectifier, pulser coil, ignition coil, fork seal, head light, signal lights, cables වගේ දේවල් ඕන එකක් තියෙනව මචන් Japan used. Japanese brand new ගන්න පුලුවන් ඒවත් තියේන්ව බොහොමයක්. ඒ ඇරෙන්න ඔය CB series එකේ 4 cylinder බයික් වලට ආපු ඔය සමහර කෑලි 250 කැටගරි එකට ආපු Hornet, Jade, වලට හරි යනව. තව honda VT, VTR වලට ආපු සමහර කෑලිත් තියෙනව මේකටම හරියන. ඒ නැතත් මේවට ආව පාර්ට් නම්බර් වලින්ම ඉස්සරහට continue උන ඒව එනව තාම. මන් කියන වටම බලන්න එපා තමන්ටම පුලුවන් Jade parts මැනුවල් එක චෙක් කරන්න, fb එකේ Jade group එකේ up කරල ඇති. ඕනනම් නෙට් එකෙන් ගෙන්න ගන්නත් පුලුවන් auction sites වලින් හරි ebay වලින් හරි. Japanese warehouse වල ඕව කඩල ඉතින් නෙට් එක හරහත් විකුණනව. මන් දැක්ක හැටියටනම් පාර්ට්ස් පැත්තෙන් අවුලක් නෑ ජේඩ් එකට.
    හොනට් එකක් ගත්තත් ජේඩ් එකක් ගත්තත් කන්ඩිශන් එක බලල ගන්න. මොකද මෙහෙ use කරද්දි ඕව කොහොම කොහොම use කරලද දන්නෑනෙ. බයික් එක අලුත්ද පරණද කතන්දර අදාල නෑ හොනට් එකේ උනත් මට ජේඩ් වල තරන් කන්ඩිශන් නැති බයික්නම් ඕන තරම් දැකල තියෙනව. ඒ හින්ද තමන් කැමති එකක් ගන්න ඒත් කන්ඩිශන් එකට වැඩි අවදානයක් දෙන්න. ඒ ඇරෙන්න genuine parts ටිකත් ඇවිත්ද බලන්න පුලුවන් තරමක්. එතකොට තමා ඉතින් ගානට වටින්නෙ. මන්නම් ikman එකෙන් බලල මචන් ගත්තෙ. දැන්නම් කොහොමද දන්නෑ ගොඩ කාලෙකින් ඒකෙ බැලුවෙත් නෑ. fb එකේ Jade groups තියෙනව ඒවට join වෙලා තව විස්තර දැන ගන්න. ඒ ඇරෙන්න ඒවගෙත් විකුණන ඒව දානව. පොඩ්ඩක් touch එකේ උන්නනම් හරි.
     
    Machan koi jade group eke da parts manual eka tiyenne? Ehenan Jade ekakma balannan. Hondata maintenance karapu ekak hoya ganna eka thama amaruma wade
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machan koi jade group eke da parts manual eka tiyenne? Ehenan Jade ekakma balannan. Hondata maintenance karapu ekak hoya ganna eka thama amaruma wade

    "Honda Jade Riders Only" group එකේ මචන්. ඔව් මචන් හොදට මේන්ටේන් කරපු එකක් ඉතින් දෙනවත් අඩුයි ඒ ඇරෙන්න ඉතින් දුන්නත් ගානක් කියයි ටිකක් වැඩිපුර. හොද ඒව වැටෙනව හිටපු ගමන් නැත්තෙමත් නෑ. ගෙදරක යූස් කරපු එකක්ම වගේ බලන්න. බයික් පිටින් අරන් සේල් වල විකුණන අය අඩු පාඩු තිබ්බත් හදනව එහෙම අඩුයිනෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    "Honda Jade Riders Only" group එකේ මචන්. ඔව් මචන් හොදට මේන්ටේන් කරපු එකක් ඉතින් දෙනවත් අඩුයි ඒ ඇරෙන්න ඉතින් දුන්නත් ගානක් කියයි ටිකක් වැඩිපුර. හොද ඒව වැටෙනව හිටපු ගමන් නැත්තෙමත් නෑ. ගෙදරක යූස් කරපු එකක්ම වගේ බලන්න. බයික් පිටින් අරන් සේල් වල විකුණන අය අඩු පාඩු තිබ්බත් හදනව එහෙම අඩුයිනෙ.

    Parts catalog eka download karagatta. servicing Manual eka nane download karaganna. Ekata compatible wena bike ekaka service manual ekak download karaganna link ekak dennako
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    මම පැදලා තියන සැපපහසුම බයික් දෙකෙන් එකක් අනික බෙන්ලි125 ගියර් 5 මොඩ්ල් එක:love: ඇගපතේ අවුලක් නැතුව ඕන දුරක් පැද්දැහැකි