මටත් ඕක වුණා.Windows 11 wala, disk usage 100% wenne mokada godak welawata? Blot Wares okkoma uninstall kalath same. SSD ekak thiyenneth. Idea ekak thibe da?![]()
mage cpu eka nemei, disk usage eka thamai 100% pennaneමටත් ඕක වුණා.
Hardware monitor app එකක් දාලා බලන්න cpu temp කොහොමද කියලා . මගේ 80c - 90 c ගියා. Overheat නිසා cpu trottle වෙලා.
FAN එකයි HEAT SINK fin අතර ලොකු DUST එකක් හිර වෙලා තිබ්බා. ඒක CLEAN කරලා බැලුවා.
දැන් CPU 50C - 60C යන්නේ. SLOWNESS CASE මොකුත් නෑ.
ඔව් ඔව්. මගෙත් cpu 100 ගියේ නෑ. Ssd එක තමයි දිගටම 100 වුණේ.mage cpu eka nemei, disk usage eka thamai 100% pennane