නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,813
    4,453
    113
    කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට. 🙂
    යුද්දේ ඉවර කලා ,හය්වේ හැදුව ඒවා පිලි ගන්නවා සහ ඒකට ගරු කරනවා හැබය් කරපු ගූ වැඩ වැඩිය් ඒවාට දඩුවම් දෙන්නම ඕන

    මන් යූඇන්පී කාරයෙක්. එත් මරා ට ගරු කරනවා. මොකද ඌ කලේ ලොකු සේවයක්. එක ලියවෙන සේවයක්. එත් ඊටපස්සේ රට හදන්න තිබුණු හොඳම චාන්ස් එකක් නැතිකරගත්තා. මොළේ තිබුන නම් හොර තක්කඩි සහ ඥාතී සංග්‍රහය නොතිබුනා නම් අදටත් මිනිස්සු දන ගහල වඳිනවා.
    අනිවාර්යෙන් .
    ------ Post added on May 12, 2026 at 11:15 AM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,539
    113
    හුටා මහින්දව අත් අඩංගුවට ගත්තෙ නැද්ද.....?

    පැලවත්තේ ඩෝබින්ගෙ/ එළකිරි ඩෝබින්ගේ සියලු බලාපොත්තු සුන් කලේ කවුද...?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,612
    2,379
    113
    43
    Wakanda
    මන් යූඇන්පී කාරයෙක්. එත් මරා ට ගරු කරනවා. මොකද ඌ කලේ ලොකු සේවයක්. එක ලියවෙන සේවයක්. එත් ඊටපස්සේ රට හදන්න තිබුණු හොඳම චාන්ස් එකක් නැතිකරගත්තා. මොළේ තිබුන නම් හොර තක්කඩි සහ ඥාතී සංග්‍රහය නොතිබුනා නම් අදටත් මිනිස්සු දන ගහල වඳිනවා.
    උබ කැරි බයියෙක්නෙ බං
    බොරුවට ගුපියන්ට අපහාස කරන්න එපා වේසමායම් දාල
     
    • Haha
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,267
    1
    31,919
    113
    - උඩරට -
    රජ සබයේ වැජඹී රජ සිරි විඳි කාලේ
    නැත මතකයට ආවේ මෙවන් මහ පාරේ
    අල්ලස් කොමිසම මැද අද වන මේ දවසේ
    කළ කී දෑ පල දෙනවා නොවේද රහසේ

    සාටක දමාගෙන දේශය ගැන කියුවා
    පවුලේ සැමට සිරිසැප ලොකුවට බෙදුවා
    වැට අහුරාන සිටි බලයත් ගිලිහීවා
    අද වන විට ඉතින් නීතිය හමුවට ආවා

    මහජන මුදල් ගැන විමසන විට එතැන
    කෝ පරණ ජවයත්, තිබුණු ඒ තේජාන?
    ඉතිහාසය ලියයි හැම දේ ගැනම පෙනෙන
    විරුවා අද සිටී නීතිය ඉදිරිපිට හිඳින
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    බයවෙන්න එපා නාකි මයිනට මුකුත් වෙන්නෙ නෑ ඔය බොරු ෂෝ එකක් දාන්නේ හොරු අල්ලනවා කියලා බොරුවට පෙන්නන්න.
     
    • Like
    Reactions: zid2021

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,761
    10,809
    113
    35
    Spain
    උබ කැරි බයියෙක්නෙ බං
    බොරුවට ගුපියන්ට අපහාස කරන්න එපා වේසමායම් දාල
    පකෝ මට පක්‍ෂ සාමාජිකත්වයත් තියෙනවා. කවදාවත් යූඇන්පීයෙන් පිට ඡන්දය දීලත් නැහැ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මහින්ද ආවා, මහින්ද ගියා

    ඉතින් බන් මහින්දට ගෙදරම ඉන්න කිව්වනම් ඉවරනේ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,813
    4,453
    113
    මහින්ද ආවා, මහින්ද ගියා

    ඉතින් බන් මහින්දට ගෙදරම ඉන්න කිව්වනම් ඉවරනේ
    එතකොට කොහොමෙය් බය්යෝ කුලප්පු කරන්නේ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    You either die a hero, or you live long enough to see yourself become the villain.
    IMG_0226.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    එතකොට කොහොමෙය් බය්යෝ කුලප්පු කරන්නේ
    බයියො කුලප්පු කරන්නෙ නෙමෙයි, ජෙප්පොන්ව තෙත් කරන්නෙ කොහොමද සහ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ටිකක් අමතක කරවන්නෙ කොහොමද කියල වෙනස් වෙන්න ඕනෙ නේද බන්?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    @RandomGuy Randomබයි උඹ යහතින් නේද. වහ කන්න එපා.

    පේපැල් බයියා @redux
    යුද්දේ වැඩ ඉවරද බයි වේසිගෙ පුතේ?
    දැන් පේපැල් subject එකේද ඉන්නෙ හිගන වේසිගෙ පුතා?