කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,449
    53,580
    113
    Colombo

    කලු දුම දානව කියන්නෙ පූර්න දහනය නොවුනු කාබන් පිට වෙනව කියන එක.

    අල්ලන්න ඕනෙ විශ දුම් පිටවෙන ඒවා.විශ දුම් කියන්නෙ කලු දුම් නෙවෙයි.කලු දුම් නැතුවත් විශ දුම් පිට වෙනවා..

    මේකත් clean sri lanka කියල ලැට් හෝදනව වගේ වැඩක්
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,622
    6,697
    113
    Galaha
    CTB බස් ස්ටෑන්ඩ් එක්කට ගියානම් ආය පොටෝ ගහන්න දෙයක් නෑ ඔක්කොම බස් තහනම් කරහැකි ඇස් වහගෙන. :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,690
    12,818
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
    මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
    මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,449
    53,580
    113
    Colombo
    හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
    මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
    මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද

    කලු දුම දානව කියන්නෙ පූර්න දහනය නොවුනු කාබන් පිට වෙනව කියන එක.

    අල්ලන්න ඕනෙ විශ දුම් පිටවෙන ඒවා.විශ දුම් කියන්නෙ කලු දුම් නෙවෙයි.කලු දුම් නැතුවත් විශ දුම් පිට වෙනවා..

    මේකත් clean sri lanka කියල ලැට් හෝදනව වගේ වැඩක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,690
    12,818
    113
    ලංකාවේ.. ලංකාවේ
    කලු දුම දානව කියන්නෙ පූර්න දහනය නොවුනු කාබන් පිට වෙනව කියන එක.

    අල්ලන්න ඕනෙ විශ දුම් පිටවෙන ඒවා.විශ දුම් කියන්නෙ කලු දුම් නෙවෙයි.කලු දුම් නැතුවත් විශ දුම් පිට වෙනවා..

    මේකත් clean sri lanka කියල ලැට් හෝදනව වගේ වැඩක්
    කළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවි
     
    • Like
    Reactions: lilman

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    කළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවි
    molayak nadda ban policyen check karala test karanan kiyayi
    photo eken dada gahanne na

    low IQ ewun thama inne :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,449
    53,580
    113
    Colombo
    කළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවි

    මේ වගේ උන්ට හොඳයි :)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,833
    113
    කලු දුම කියන්නෙ කාබන් මොනොක්සයිඩ් CO
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
    මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
    මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද
    Ait check krnna kiyanne bn. Eka pass unama iwarai.
     
    • Like
    Reactions: AnuradhaRa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,910
    24,295
    113
    tracing Geo-location.. ... ...
    දැන් පාරේ දකින ඒව whatsapp කරනවා ඇරෙන්න වෙන වැඩක් නැති වෙන සීන් එකක් තියෙන්නේ.. පොලිසියට වැඩ අඩු ඇති ළඟටම නඩු ටික එන හින්දා..
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,799
    2,800
    113
    හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
    මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
    මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද
    එච්චර දේවල් ඕනෙ නෑ. වාහනේ ගෙන්නුව emmission test එක කලා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,776
    2,627
    113
    Kadawatha, Sri Lanka
    ඕක implement කරන එකත් අවුලක් නෑ මට හිතෙන්නේ. පූර්ණ දහනය වෙන්නේ නැති වුනාම නොදැවුනු කාබන් වගේම කාබන් මොනොක්සයිඩ් (toxic) පිට වෙනවා. පේන්නේ කාබන් පිට වෙන එක තමයි. මම වැරදි නම් නිවැරදි කරන්න.