ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,682
    4,060
    113
    ඇත්තටම වැරදි කරල ගිය උන්ට නං දඬුවමක් තියෙන්න ඕනෙ. ඒ වුනාට වැරදි නොකරපු අහිංසකයො කී දෙනෙක් ඇද්ද ඕකෙ. අනුන්ගෙ වැරැද්ද තමුන්ගෙ පිට දාගත්තු මිනිස්සු. :( :(
    ජීවිතාන්තය දක්වා කිව්වට අවුරුදු 18කින් ද කොහෙද එලියට එතැහැකි
    මරණ දඬුවම තියෙන උන්ට නං බැරුව ඇති.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    eka thamayi daduwama. karapu waradi walata anuwa nithiyen dena. widawanna wenawa ithin. samahara ayata nam asadaranai dena daduwam.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    කරපු අපරාධයයි දඩුවමයි දෙක බැලන්ස් කරල බැලුවොත්
    ඇත්තටම දඩුවම ලොකු වැඩියි කියලයි මටනං හිතෙන්නෙ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    909
    1,499
    93
    කරපු අපරාධයයි දඩුවමයි දෙක බැලන්ස් කරල බැලුවොත්
    ඇත්තටම දඩුවම ලොකු වැඩියි කියලයි මටනං හිතෙන්නෙ
    උබත් ඉන්නෙ හිරේක

    ගෙදරින් කන්න හම්බෙනව = ආණ්ඩුවෙන් කන්න හම්බෙනව

    උබේ ජීවිතේ වැඩිහරියක් ගෙදර ඇතුලෙ ගෙවෙනව = හිරේ ඇතුලට වෙලා වෙන දෙයක් බලං ඉන්නව

    උබ සතුටින් නෑ = හිරේ සතුටින් ඉන්නෙත් නෑ

    ටෙක්නිකලි උබ ඉන්නෙත් වෙනම හිරේක
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,875
    113
    සාධාරනයි

    කුඩු බිස්නස් කරන එවුන්ට එහෙම දෙන එක හෙනම සාධාරනයි
    ඒව නිසා පවුල් කීයක් විනාස වෙනවද මිනී මැරුම් වගේ ඒව කීයක් වෙනවද, ඒ සේරම කුඩු සීන් එකේ ඉන්න සේරටම බෙදිලා යන්න ඕන

    මිනී මැරුම් වලට අනිවා සාධාරනයි ඒකෙ කතා දෙකක් නැහැනේ

    ස්ත්‍රී දූශන, ලමා අපචාර සීන් සේරම ජීවිතාන්තය දක්වා තියෙන්නෙ ඕන කියලා මම කියන්නෙ. මොකද ඒවයෙන් මැරුනෙ නැති උනත් සමහර වෙලාවට ඒ අයගෙ ජීවිතේම එතනින් විනාස වෙනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,433
    5,528
    113
    උබ හිතුවද උන්ව ආසාවට ඇතුලට දැම්ම කියල.

    යකෝ මිනී මරලත් යන්නෙ අවුරුදු 20 ක් වගේ.

    ජීවිතාන්තය දක්වා දාන්නෙ ඊටත් වඩා කැරිම මහ එපා කරපු හුත්තිගෙ පුතාලව.
     
    දඩුවම හා අපරාධ අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තිබේ. -
    Cesare Beccaria තමයි 1764දී ලියූ
    On Crimes and Punishments

    Deterrence Theory
    “අපරාධයට ලැබෙන දඩුවම සුළු නම්, අපරාධ කිරීමට බය අඩුවෙයි.
    දඩුවම දැඩි හා නියත නම්, අපරාධ කිරීමට බය වැඩිවෙයි.”
    (මේ න්‍යාය කියන්නේ දඩුවම “අසාධාරණ ලෙස කෲර” වෙන්න ඕනේ කියලා නොවේ)
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,498
    1
    5,614
    113
    ඔකුන් වැඩි දෙනා මරණ දඩුවම් ලබපු උන්නෙ...

    එක හින්දා තීන්දුව ලැබුන හැටියෙ එල්ල මැරුව නම්, උන් වෙනුවෙන් අනුරාධට කණගාටුවෙන්න වෙන්නෙ නැ...
     
    • Sad
    Reactions: AnuradhaRa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    ඇත්තටම වැරදි කරල ගිය උන්ට නං දඬුවමක් තියෙන්න ඕනෙ. ඒ වුනාට වැරදි නොකරපු අහිංසකයො කී දෙනෙක් ඇද්ද ඕකෙ. අනුන්ගෙ වැරැද්ද තමුන්ගෙ පිට දාගත්තු මිනිස්සු. :( :(

    මරණ දඬුවම තියෙන උන්ට නං බැරුව ඇති.
    untath puluvan
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,311
    113
    Panadura
    ඔව් මරලම දාන්නය් තියෙන්නේ
    හ්ම්ම්...
    697027453_122299321058190719_8117685962450244541_n.jpg
     
    • Sad
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,812
    113
    Mother Earth
    දැන් අර බෙල්ල කපලා දේව පිළිමේ ගැහුව උන්ටත් ජීවිතන්තය දක්වා හිර දඬුවම් ද? 🤷🏻‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,826
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තමන්ගෙ වැරැද්ද තේරුම් ගත්තු උන් ඇති. ඒත් කරන්න දෙයක් නෑ සමාජයක් විදියට ඉස්සරහට යද්දි. ක්ෂණික කෝපය ඔප්පු කරන්න චාන්ස් දෙනව. කළින් අපරාද පිළිඹඳ දඪුවම් දන්නව.
     
    • Like
    Reactions: AnuradhaRa

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,614
    5,471
    113
    දැන් අර බෙල්ල කපලා දේව පිළිමේ ගැහුව උන්ටත් ජීවිතන්තය දක්වා හිර දඬුවම් ද? 🤷🏻‍♂️
    Eka dendath 10 years wath naduwa adi, okunta wawagena kanda, LOL
     
    • Like
    Reactions: AnuradhaRa