🚫හිස කඳෙන් වෙන් කරලා, දකුණේ මාෆියාව.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,121
    2,668
    113
    Screenshot-2026-05-12-11-17-03-84-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,529
    11,875
    113
    🤍
    Police ponnayo ta hoda wade

    pake nithi

    waradda karapu eka nidahase

    waradda nokrpu unta thamai waradda patawanne

    me wage ewa thawa issraha wenna one

    mage mathe ekai

    mata mekata hena HAPPY :ROFLMAO: :yes: :D 🤭 :P:D:p:-D:ROFLMAO::LOL::giggle::ROFLMAO:😝😜🤪🤩🥳
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,123
    113
    Mother Earth
    අනුර කුමාර දිසානායකගෙ මූණ. මේ ඌ නෙමෙයි නේද ? 🤷‍♂️

    Police ponnayo ta hoda wade

    pake nithi

    waradda karapu eka nidahase

    waradda nokrpu unta thamai waradda patawanne

    me wage ewa thawa issraha wenna one

    mage mathe ekai

    mata mekata hena HAPPY :ROFLMAO: :yes: :D 🤭 :P:D:p:-D:ROFLMAO::LOL::giggle::ROFLMAO:😝😜🤪🤩🥳
    මේ උබට මොකෝ වෙලා තියෙන්නෙ ? ඇයි එකපාරට වයලන්ට් වුණේ මොකෝ. හිත පාලනය කර ගන්න. වෛර නොකරන්න. මෛත්‍රිය වඩන්න කියල නේද බුද්ධා කිව්වෙ ? අපිට දැන් උබලට කියල දෙන්න වෙලා. 🤷‍♂️
    ------ Post added on May 12, 2026 at 4:23 PM

    People losing faith in the law.

    A known killer gets released from prison, those who were previously threatened by him would feel either they kill him first or be killed by him later
    ගමට අධිකරණ බලය 💀
    ------ Post added on May 12, 2026 at 4:26 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,529
    11,875
    113
    🤍

    මේ උබට මොකෝ වෙලා තියෙන්නෙ ? ඇයි එකපාරට වයලන්ට් වුණේ මොකෝ. හිත පාලනය කර ගන්න. වෛර නොකරන්න. මෛත්‍රිය වඩන්න කියල නේද බුද්ධා කිව්වෙ ? අපිට දැන් උබලට කියල දෙන්න වෙලා. 🤷‍♂️
    ------ Post added on May 12, 2026 at 4:23 PM

    🤭 :D Violent Wenawa Naturally ma
     
    • Wow
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,111
    10,868
    113
    @sinhawanshaya බලපන් සිංහල කතෝලික පාතාලේ වැඩ
    තම්බි නැ ලිස්ට් එකෙ

    People losing faith in the law.

    A known killer gets released from prison, those who were previously threatened by him would feel either they kill him first or be killed by him later
    එ වුනත් දැන් wate pitey මිනිස්සු මෙය් වගෙ කපන කොටන එවුන් ගෙ නම ගිහින් මෙකට ("අන්න කොහොමද කපලා එල්ලලා හන්ඳියෙ අරුන්" ) පතාල ලොක්කා වෙන්න පුලුවන් අවුරුදු කිහිපයකට
    ------ Post added on May 12, 2026 at 6:15 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,080
    1
    31,618
    113
    - උඩරට -
    මිනී තුනක් මරලා හිරේ ගිහින් එළියට ඇවිත් මැරුණම තව එකෙක් හිරේ යනවා ආයේ අවුරුදු ගානකට 🤣
     
    • Haha
    Reactions: Psiko and Smartm

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,111
    10,868
    113
    මිනී තුනක් මරලා හිරේ ගිහින් එළියට ඇවිත් මැරුණම තව එකෙක් හිරේ යනවා ආයේ අවුරුදු ගානකට 🤣
    බෞද්දයි කොහොමත් දන්නව nivanata kalin cycles ගැන 😁