වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අනුරයියට තියෙන්නේ කොට උඩ තියෙන නගර සභා ප්‍රාදේශී්‍ය සභා ටික කොමසාරිස් පලනයට ගන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    copyright: Janaka Wannaku's facebook Post

    රෙදි හෝදන ඩෝබියො ජිවිත කාලෙ පුරාවටම බලන් ඉන්න දේවල් ටිකක් මේ තියෙන්නෙ.
    අන්තිම එක තමා චූම එක..
    🤣

    1).ඩෝබියො ඉස්සෙල්ලම බලන් හිටිය රංවලයගෙ උපාධිය පෙන්නනකල්.
    2). ඊලගට අරජුන් මහේන්ද්‍රන්ව ගේනකල්.
    3). ඊලගට උගන්ඩාවෙ සල්ලි ගේනකල්.
    4). ඊලගට චිචීගෙ රොකට් එකට චිචියව හිරේ යවනකල් හිටිය.
    5). ඊලගට චිචීගෙ බල්ලගෙ කරේ තිබ්බ පවුම් 90 මාලෙ අල්ලනකල් බලන් හිටිය.
    6). ඊලගට ගෝටගෙ මිනී කන මෝරු අල්ලනකල් බලන් හිටිය.
    7). ඊලගට ඩේසි ආච්චිගෙ මැනික් මල්ලට අච්චිව හිරේ යවන බලන් හිටිය.
    8 ). ඊලගට තාජුඩින්ගෙ කේස් එකට නාමල්ව යවනකල් බලන් හිටිය.
    9). ඊලගට ලසන්තලව එක්නැලිගොඩලව මරපු උන් අල්ලනකල් බලන් හිටිය.
    10). ඊලගට පාස්කු මහ මොලකරු අල්ලනකල් බලන් හිටිය.
    11). ඊලගට පෝර්ට් සිටිය හදන්න සීගිරිය කඩනකල් බලන් හිටිය.
    12). ඊලගට නාමල්ගෙ ලැම්බෝගිනිටික අල්ලනකල් බලන් හිටිය.
    13). ඊලගට රත්තරන් අස්සයො අල්ලනකල් බලන් හිටිය.
    14). ඊලගට ගෝටගෙන් ලංකා හොස්පිට්ල් එක අල්ලනකල් බලන් හිටිය.
    15). ඊලගට ඩුබායි මැරියට් එක අල්ලනකල් බලන් හිටිය.
    16). ඊලගට ශ්‍රීපාදෙ ඝංඨාරෙ අල්ලනකල් බලන් හිටිය.
    17). ඊලගට ඇවන්ගාඩ් එකට ගෝටව අල්ලගන්න බලන් හිටිය..
    18). ඊලගට සීනි බදු වංචාව අල්ලනකල් බලන් හිටිය.
    19). ඊලගට මහින්දට චීනෙන් දීපු චෙක් අංකෙ අල්ලනකල් බලන් හිටිය.
    20). ඊලගට සුනාමි සහන මණ්ඩලේ නඩුවගැන බලන් හිටිය.
    21). ඊලගට ශිරන්තිගෙ සිරිලිය ගැන බලන් හිටිය.
    22). ඊ ලගට බැසිල්ගෙ මල්වානෙ ගේ අල්ලනකල් බලන් හිටිය.
    23). ඊලගට ගෝටගෙ කතරගම ගේ අල්ලනකල් බලන් හිටිය.
    24). ඊලගට කබ්‍රාල් සල්ලි ගෙවනකල් බලන් ඉන්නව..
    25). ඊලගට නාය ගිය අයට ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙනකල් බලන් ඉන්නව.
    26). 9000 ලයිට් බිල 6000 වෙනකම් බලන් හිටියා,
    27). වරායෙන් ගොඩබාන මිලට තෙල් දෙයි කියල බලන් හිටියා,
    28). ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න බලන් හිටියා,
    29). මැති ඇමතිවරු බස් එකේ වැඩට එයි කියල බලන් හිටියා,
    30). ජනාදිපති වටේ ආරක්ෂකයො පිරිවරාගෙන යන්නෙ නැතිවෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියා,
    31). වල් පැල වෙනුවට මල් පැල හිටෙවුව කියල බලාගෙන හිටියා..
    32). කැතම සීන් එක කියන්නෙ අන්තිමට මුන් අනුර රටහදයි කියල බලන් ඉන්න එක තමා දුකම සීන් එක..
    🤣
    🤣
    ...
    33- නාමල්ගෙ ලැම්බොගිනි බානව ඇස්දෙකෙන් දැක්ක කිව්ව,
    පස්සෙ පස් කෑව එහෙම කිව්වෙ නෑ කියල.
    34- උගන්ඩාවෙ සල්ලි තියෙනව කිව්ව, පස්සෙ කිව්ව උන් කිව්වෙ නෑ කිව්ව
    35- රනිල්ගෙ දේශපාළන ඉතිහාසෙම හූරල බලල හොරකමක් හොයාගන්න බැර උනාම සංචාරයක් අල්ලගෙන බොරු නඩුවක් දැම්ම
    36- පෝර්ට් සිටියට ලංකාවෙම කළුගල් ඕනෙ කිව්ව
    37- හම්බන්තොට වරායෙ ගලක් තියෙනව කිව්ව
    38- උමාඔය හිළක් තියෙනව කිව්ව
    39- හොරු අල්ලනව කිව්ව, බලේට ඇවිත් අවුරුද්දකට වැඩියි, හොරු කියල චෝදනා කරපු උන් ඔක්කොම තාම එළියෙ
    39- ශම්මි එළවනව කිව්ව
    40- හයිවේ වැඩක් නෑ කිව්ව
    41- උන්ගෙ ලිස්‍ට් එකේ ඔක්කොම උගත්තු කිව්ව
    42- උන් ආවම තාක්ශනය යොදාගෙන ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු නවත්තනව කිව්ව
    43- අධ්‍යාපනයට 6% ක් දෙනව කිව්ව
    44- ත්‍රීකුනාමලයෙන් රටම ගොඩ දානව කිව්ව
    45- ඩොළර් බිලියන 42ක ණය කජ්ජක්ද ඇහුව
    46- හයියෙන් මේසෙට තට්ටුවක් දාල කෑගැහුව
    47- තනියෙන් දොර ඇරගෙන බැස්ස
    48- IMF කොන්දේසි වෙනස් කරනව කිව්ව
    49- උන්ට ඕනෙ කොන්දේසි වලට ණය ගන්නව කිව්ව
    50- කංචන ඉන්දන ලීටරේකින් 60ක් කොමිස් ගහනව කිව්ව, තාම ඉන්දන මිල ඒ ගානමයි
    51- බිත්තර වලින් කොමිස් ගහනව කිව්ව
    52- බාල බෙහෙත් ගෙනාවෙ ඇමතිල කිව්ව, උන්ගෙ ඇමතිල ගෙනල්ල අහු උනාම ඇමතිල ඒවට අදාල නෑ කිව්ව
    53- ජනාදිපති අරමුදල ලොකු වැඩී කියල චෝදනා කරල කලින් අවුරුදු වලට වඩා වැඩි අරමුදලක් වෙන් කරගත්ත
    54- බස් එකේ, කෝච්චියෙ, බයිසිකලේ පාර්ලිමේන්තු එනව කිව්ව
    55-;කෝලිකුට්ටුවල නැට්ට අලවනව කිවුව
    56- පිලිකාවට බේතක් හොයා ගන්නව කිවුවා
    57-පොලී නැතුව ණය දෙන බැංකුවක් පිහිටුවනවා කිවුවා
    58-තහඩුවක් ගියත් ලක්ස දහයක් දෙනවා කිවුවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මේ අයවැය පරාජය කළේ ඇයි?
    ❌ මේ අයවැයේ කොමිස් කුට්ටි තිබුණේ නැති නිසා.
    ❌ මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද, විදෙස් සංචාර වෙන් කරලා තිබුණේ නැති නිසා.
    ❌ හොරකමට, දූෂණයට ඉඩ අහුරලා තිබුණ නිසා.

    හොදට මතක තියාගන්න. පරාජය කරපු අය රට වෙනුවෙන් යහපත වෙනුවෙන් කරපු දේවල් කියාගෙන යමු

    කලපනා කරල බලන්න
    මේ අයවැය පරාජය කළේ ඇයි?
    ------ Post added on Dec 23, 2025 at 6:29 PM
    Hadawathe Aya weya weya welama giya😅
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Hehe iye cmc budget wirudawa chandhe dunna Suranjith oya cmc members okotama wada salli tjiyenawa,port SAGT lashing gang walin witharak monthly 8 million withara net profit minihata thiyenawa , ehema eketa ubala salli dunna kiyala nawenne nae , NPP man to man management zero
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,807
    29,002
    113
    අනුරට ජය

    ඩීල් කඳවුර :lol:

    නාමල් ගේ පොහොට්ටු මන්ත්‍රීලා, බාල බෙහෙත් ගෙන්වන company කාරයෝ ඔක්කොම ඉන්නවා

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    copyright: Janaka Wannaku's facebook Post

    රෙදි හෝදන ඩෝබියො ජිවිත කාලෙ පුරාවටම බලන් ඉන්න දේවල් ටිකක් මේ තියෙන්නෙ.
    අන්තිම එක තමා චූම එක..
    🤣

    1).ඩෝබියො ඉස්සෙල්ලම බලන් හිටිය රංවලයගෙ උපාධිය පෙන්නනකල්.
    2). ඊලගට අරජුන් මහේන්ද්‍රන්ව ගේනකල්.
    3). ඊලගට උගන්ඩාවෙ සල්ලි ගේනකල්.
    4). ඊලගට චිචීගෙ රොකට් එකට චිචියව හිරේ යවනකල් හිටිය.
    5). ඊලගට චිචීගෙ බල්ලගෙ කරේ තිබ්බ පවුම් 90 මාලෙ අල්ලනකල් බලන් හිටිය.
    6). ඊලගට ගෝටගෙ මිනී කන මෝරු අල්ලනකල් බලන් හිටිය.
    7). ඊලගට ඩේසි ආච්චිගෙ මැනික් මල්ලට අච්චිව හිරේ යවන බලන් හිටිය.
    8 ). ඊලගට තාජුඩින්ගෙ කේස් එකට නාමල්ව යවනකල් බලන් හිටිය.
    9). ඊලගට ලසන්තලව එක්නැලිගොඩලව මරපු උන් අල්ලනකල් බලන් හිටිය.
    10). ඊලගට පාස්කු මහ මොලකරු අල්ලනකල් බලන් හිටිය.
    11). ඊලගට පෝර්ට් සිටිය හදන්න සීගිරිය කඩනකල් බලන් හිටිය.
    12). ඊලගට නාමල්ගෙ ලැම්බෝගිනිටික අල්ලනකල් බලන් හිටිය.
    13). ඊලගට රත්තරන් අස්සයො අල්ලනකල් බලන් හිටිය.
    14). ඊලගට ගෝටගෙන් ලංකා හොස්පිට්ල් එක අල්ලනකල් බලන් හිටිය.
    15). ඊලගට ඩුබායි මැරියට් එක අල්ලනකල් බලන් හිටිය.
    16). ඊලගට ශ්‍රීපාදෙ ඝංඨාරෙ අල්ලනකල් බලන් හිටිය.
    17). ඊලගට ඇවන්ගාඩ් එකට ගෝටව අල්ලගන්න බලන් හිටිය..
    18). ඊලගට සීනි බදු වංචාව අල්ලනකල් බලන් හිටිය.
    19). ඊලගට මහින්දට චීනෙන් දීපු චෙක් අංකෙ අල්ලනකල් බලන් හිටිය.
    20). ඊලගට සුනාමි සහන මණ්ඩලේ නඩුවගැන බලන් හිටිය.
    21). ඊලගට ශිරන්තිගෙ සිරිලිය ගැන බලන් හිටිය.
    22). ඊ ලගට බැසිල්ගෙ මල්වානෙ ගේ අල්ලනකල් බලන් හිටිය.
    23). ඊලගට ගෝටගෙ කතරගම ගේ අල්ලනකල් බලන් හිටිය.
    24). ඊලගට කබ්‍රාල් සල්ලි ගෙවනකල් බලන් ඉන්නව..
    25). ඊලගට නාය ගිය අයට ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙනකල් බලන් ඉන්නව.
    26). 9000 ලයිට් බිල 6000 වෙනකම් බලන් හිටියා,
    27). වරායෙන් ගොඩබාන මිලට තෙල් දෙයි කියල බලන් හිටියා,
    28). ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න බලන් හිටියා,
    29). මැති ඇමතිවරු බස් එකේ වැඩට එයි කියල බලන් හිටියා,
    30). ජනාදිපති වටේ ආරක්ෂකයො පිරිවරාගෙන යන්නෙ නැතිවෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියා,
    31). වල් පැල වෙනුවට මල් පැල හිටෙවුව කියල බලාගෙන හිටියා..
    32). කැතම සීන් එක කියන්නෙ අන්තිමට මුන් අනුර රටහදයි කියල බලන් ඉන්න එක තමා දුකම සීන් එක..
    🤣
    🤣
    ...
    33- නාමල්ගෙ ලැම්බොගිනි බානව ඇස්දෙකෙන් දැක්ක කිව්ව,
    පස්සෙ පස් කෑව එහෙම කිව්වෙ නෑ කියල.
    34- උගන්ඩාවෙ සල්ලි තියෙනව කිව්ව, පස්සෙ කිව්ව උන් කිව්වෙ නෑ කිව්ව
    35- රනිල්ගෙ දේශපාළන ඉතිහාසෙම හූරල බලල හොරකමක් හොයාගන්න බැර උනාම සංචාරයක් අල්ලගෙන බොරු නඩුවක් දැම්ම
    36- පෝර්ට් සිටියට ලංකාවෙම කළුගල් ඕනෙ කිව්ව
    37- හම්බන්තොට වරායෙ ගලක් තියෙනව කිව්ව
    38- උමාඔය හිළක් තියෙනව කිව්ව
    39- හොරු අල්ලනව කිව්ව, බලේට ඇවිත් අවුරුද්දකට වැඩියි, හොරු කියල චෝදනා කරපු උන් ඔක්කොම තාම එළියෙ
    39- ශම්මි එළවනව කිව්ව
    40- හයිවේ වැඩක් නෑ කිව්ව
    41- උන්ගෙ ලිස්‍ට් එකේ ඔක්කොම උගත්තු කිව්ව
    42- උන් ආවම තාක්ශනය යොදාගෙන ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු නවත්තනව කිව්ව
    43- අධ්‍යාපනයට 6% ක් දෙනව කිව්ව
    44- ත්‍රීකුනාමලයෙන් රටම ගොඩ දානව කිව්ව
    45- ඩොළර් බිලියන 42ක ණය කජ්ජක්ද ඇහුව
    46- හයියෙන් මේසෙට තට්ටුවක් දාල කෑගැහුව
    47- තනියෙන් දොර ඇරගෙන බැස්ස
    48- IMF කොන්දේසි වෙනස් කරනව කිව්ව
    49- උන්ට ඕනෙ කොන්දේසි වලට ණය ගන්නව කිව්ව
    50- කංචන ඉන්දන ලීටරේකින් 60ක් කොමිස් ගහනව කිව්ව, තාම ඉන්දන මිල ඒ ගානමයි
    51- බිත්තර වලින් කොමිස් ගහනව කිව්ව
    52- බාල බෙහෙත් ගෙනාවෙ ඇමතිල කිව්ව, උන්ගෙ ඇමතිල ගෙනල්ල අහු උනාම ඇමතිල ඒවට අදාල නෑ කිව්ව
    53- ජනාදිපති අරමුදල ලොකු වැඩී කියල චෝදනා කරල කලින් අවුරුදු වලට වඩා වැඩි අරමුදලක් වෙන් කරගත්ත
    54- බස් එකේ, කෝච්චියෙ, බයිසිකලේ පාර්ලිමේන්තු එනව කිව්ව
    55-;කෝලිකුට්ටුවල නැට්ට අලවනව කිවුව
    56- පිලිකාවට බේතක් හොයා ගන්නව කිවුවා
    57-පොලී නැතුව ණය දෙන බැංකුවක් පිහිටුවනවා කිවුවා
    58-තහඩුවක් ගියත් ලක්ස දහයක් දෙනවා කිවුවා.
    ඩොබි අදෝනා වල මාතෘකා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113

    ඩීල් කඳවුර :lol:

    නාමල් ගේ පොහොට්ටු මන්ත්‍රීලා, බාල බෙහෙත් ගෙන්වන company කාරයෝ ඔක්කොම ඉන්නවා

    අය වැය පරාද කර ඔව්න් බලාපොරොත්තු වන්නෙ රට හැදීම කියා නම් ඔබත් ඔබ විසිම ආගාදයට ඇද දමා ගැනීමක්