දොම්පේ කුඩු ගහන ලොකු සාදු පොඩි සාදුට අතවර කරලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    ටෞකන ස්වාමින්වහන්සෙලා නෙ බන්. එන්න පින්වතුනි පකිස්තානෙ දෙස්ට හැරි හුවක් තියන්න පින්වතුනි

    දොම්පේ ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක වැඩසිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ 27 හැවිරිදි භික්ෂුවක දොම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර හිමි නම විසින් අදාළ සාමණේර හිමිනමට දීර්ඝ කාලයක සිට මෙලෙස බරපතළ ලිංගික අතවර සිදු කර ඇති බවයි. මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් සාමණේර හිමිනම ප්‍රතිකාර සඳහා ගම්පහ රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මොහුට එරෙහිව මීට පෙරද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ගම්පහ සහ කළුතර මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවයි. එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවකු බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

    බරපතළ ලෙස අපයෝජනයට ලක් වූ 17 හැවිරිදි හිමිනම ආරක්ෂිත සහ සුදුසු භාරකාරත්වයකට පත් කිරීම සඳහා ඊයේ (11) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා උප පොලිස් පරීක්ෂිකා අනුෂා ධර්මසේන සහ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත (69428) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.

    Cc : @Jihadi john

    ගනයො ඉක්මනින් රහත් වෙන ක්‍රමද බන්?
    ------ Post added on May 12, 2026 at 4:12 PM
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    864
    754
    93
    උඹ ගොඩක් ඉන්නෙ අතවර සීන්, අපයූජන සීන්, පුක් සීන් ගැන මාර ඇලට් එකේ නේ
    කොහොද වැඩ කරන්නෙ මචං

    1778582821653.png

    1778582838916.png
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,031
    5,597
    113
    බිජ්ජ කපන්න ඕනෙ ඕකගෙ

    උඹ ගොඩක් ඉන්නෙ අතවර සීන්, අපයූජන සීන්, පුක් සීන් ගැන මාර ඇලට් එකේ නේ
    කොහොද වැඩ කරන්නෙ මචං

    View attachment 265778
    View attachment 265779
    ඌට පොඩි කාලෙ හෙලයෙක් අතවර කරල දැන් හෙලයො පේන්න බැරි සීන් එකේ ඉන්නෙ
    ------ Post added on May 12, 2026 at 4:20 PM
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,656
    7,534
    113
    මීට පෙරද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ගම්පහ සහ කළුතර මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවයි.

    මොහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවකු

    තත්වේ භයානකයි 😁
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,844
    7,779
    113
    නැගලා යනවා නේද අතවර සීන් එකෙන් හාමුදුරුවරුන්ට ගහන එක...

    සිංහල බෞද්ධයන් ගොන් පකයෝ විහින් කෙලවගන්නේ...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    නැගලා යනවා නේද අතවර සීන් එකෙන් හාමුදුරුවරුන්ට ගහන එක...
    ගනයො ඔවා කරාම දඩුවම් කරන එක ආන්ඩුවෙ responsibility
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    උඹ ගොඩක් ඉන්නෙ අතවර සීන්, අපයූජන සීන්, පුක් සීන් ගැන මාර ඇලට් එකේ නේ
    කොහොද වැඩ කරන්නෙ මචං

    View attachment 265778
    View attachment 265779
    මූට සිංහල බෞද්ධයෙක් හොදටම පු* ඇරලා. ඒ නිසා තමයි මේ සිංහල බෞද්ධයෝ ගැන කිය කිය ත්‍රෙඩ් දදා යන්නෙ :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Owa Kiyawanna Baha Machan... Pissu wage... Meywa Baladdi dan theyrenawa Hamaduruwo Kiyannema maha Bayaanaka Set Ekak...
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,334
    4,232
    113
    උඹ ගොඩක් ඉන්නෙ අතවර සීන්, අපයූජන සීන්, පුක් සීන් ගැන මාර ඇලට් එකේ නේ
    කොහොද වැඩ කරන්නෙ මචං

    View attachment 265778
    View attachment 265779

    ඌට පොඩි කාලෙ හෙලයෙක් අතවර කරල දැන් හෙලයො පේන්න බැරි සීන් එකේ ඉන්නෙ
    ------ Post added on May 12, 2026 at 4:20 PM

    මූට සිංහල බෞද්ධයෙක් හොදටම පු* ඇරලා. ඒ නිසා තමයි මේ සිංහල බෞද්ධයෝ ගැන කිය කිය ත්‍රෙඩ් දදා යන්නෙ :lol:

    ඇත්තද බං @sinhawanshaya

    ඇගේ වයිරය වගේ සිද්ධියක්ද? 😂

    The Office Lol GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,201
    113
    සේදවත්ත
    17 සාමනේර වෙනුවට අපයෝජනය වෙන්න ආස @Tramadol වගේ එකෙක් ගියා නම් . ගුටිත් කාගෙන පෙති දෙකක් දාගෙන උපරිම ෆන් එක්කුත් දෙනවා .
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    බෞද්ධ උන් මේ වගේ වේශ චීවරධාරී පන්නල උන්ගේ ආගම බේරගන්න බලන්නේ නැතුව, මෙන්න ආගමට ගහනෝ... උඹලගෙ ආගමේත් ගල් කපනවා කිය කිය නටනවා 😄🤌

    උඹලගෙ ත් ළමයි ලොකු සාධු ට ගල් කපන්න පූජා කරපල්ලා ඔච්චර කැක්කුම නම්
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    බෞද්ධ උන් මේ වගේ වේශ චීවරධාරී පන්නල උන්ගේ ආගම බේරගන්න බලන්නේ නැතුව, මෙන්න ආගමට ගහනෝ... උඹලගෙ ආගමේත් ගල් කපනවා කිය කිය නටනවා 😄🤌

    උඹලගෙ ත් ළමයි ලොකු සාධු ට ගල් කපන්න පූජා කරපල්ලා ඔච්චර කැක්කුම නම්
    masuran kiyamana
     
    • Like
    Reactions: Ldy