තරුණ කතකට අතවර කළ දොස්තර අත්අඩංගුවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක්.

    පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ඉකුත් 12 වෙනි දින කහතුඩුව වෑතර දිසාරෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර, එදින වෛද්‍යවරයෙකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යලි 19 වෙනි දින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ ඇතැයි පොලිසිය පවසනවා.

    එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර, පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිලිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂා කර පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කළ බවත්, එහිදී ඔහු කරදර කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

    පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු අද (24) දෙපාර්ශයේ කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කරයි.

    ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බවත්, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කහතුඩුව පොලිසිය සඳහන් කළා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ශුවර් එකට සයිටම් නැත්නම් කොතලාවල 🤣🤣

    💯 පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් ආපු එකෙක්

    abishek-personal-gif.gif
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    @emoji diaries හැම ඩොකාලටම පඩි දෙන එක නවත්තමුද අරූට නීතිය හරියට ක්‍රියාත්මක වෙනකං



    👆 මතක නැද්ද බං
    සාමාජිකයෙක් නෙමෙයි නම් වගකියන්නේ නෑ 😄
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ

    👆 මතක නැද්ද බං
    සාමාජිකයෙක් නෙමෙයි නම් වගකියන්නේ නෑ 😄

    ලෙඩාට සාධාරණයක් වෙනකන් ඉස්ටයික් කරන්න කව්රුත් නෑ
    අර අනුරාධපුරේ ඩොකීට නම් හිටියා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඕකා වෙන ජොස්තර සංගමයක වෙන්න ඕන. අර උසස් ජොස්තර කුලේ එකෙක් නෙවේ මන් හිතන්නේ
     
    • Haha
    Reactions: KDH and topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    පයිය නැග්ගා™ 😍
    නෑ බන් සොරි මෙහෙම කිව්වට. ඒත් ඒක ලියල තියෙන්නෙ නගින විදිහට. මං දන්නේ නෑ මට කියවන් යද්දි මැවිලා පෙනුනා. අනවශ්‍ය තොරතුරු ගොඩක් තිබුනා ලියල තියෙන කතාවේ. වැල කතාවක් වගේ. 🤷🏻‍♂️

    Emoji ආයුර්වේද දොස්තර කෙනෙක්. 🤷🏻‍♂️
    ------ Post added on Nov 25, 2025 at 12:08 PM