MBBS doctor kenek.Sirawata. I didn't know
Emoji ආයුර්වේද දොස්තර කෙනෙක්.![]()
මතක නැද්ද බං
සාමාජිකයෙක් නෙමෙයි නම් වගකියන්නේ නෑ![]()
ලෙඩාට සාධාරණයක් වෙනකන් ඉස්ටයික් කරන්න කව්රුත් නෑ
කව්ද කිව්වේ ගොමා ඉස්ටයික් කරන්න ඕනා කියලා ලෙඩා වෙනුවන්.....GMOA kiyanne doctorslage trade union ekak
patient rights activist group ekak newei
කෙල්ල දොස්තරව දූෂණය කරලලුDr. Priya moko kiyanne![]()
GMOA තහනං කරලා දාන්න තියෙන්නේ.
මුංට කරන්න ජොබ් එකක් නෑ දැං ලංකාවේ. ලෙඩා මලත් බඩ සුද්දයි න්‍යායට වැඩ කරන්නේ.ලංකාවේ දැනට තියෙන ලොකුම ත්‍රස්තවාදී සංවිධානය
සාෆි වෙන්න බැරිද?ශුවර් එකටම නලින්ද ගේ යාලුවෙක්