ජෙප්පො AI එඩිට් ගහනව.රැවටෙන්න එපා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,368
    1
    32,043
    113
    - උඩරට -
    නම ඇහුවොත් හැමතැනමයි වටගල

    වැඩ කරන්න ගියාම නිකන් කොටගල

    පොලිස් ඇමති වුණාට මේ පෙර කල

    බූරු තඩියෙක් වගෙයි දැන් බලන කල