කොලිටියට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් වෙන්න මට එකක් හදාගන්න ඕන. ඒකට සාමාන්‍යයෙන් ගැලපෙන CPU specifications මොනවද? අවම කීයක් යයි ද ඒ ප්‍රොසෙසරේ ගන්න ?