ඔය වයිල්ලයිප් පොටෝග්රැපි කරන උන් වෙලක ඉන්න කොකෙක් ගැහුවත් ඒකෙ පාට වෙනස් කරනව ලයිට්රූම් දාල. අහස නිල් කරල වටේ බ්ලර් එක ඔරිජිනල් එකට සෑහෙන්න වෙනස්
එහෙම ඒව වින් කරනවද කම්පටිෂන් වලදි? එඩිට් කරන්නම ඕනද?
එහෙම ඒව වින් කරනවද කම්පටිෂන් වලදි? එඩිට් කරන්නම ඕනද?