ලංකාවේ මොකද වෙන්නෙ.

Solution
හම්බුණා.

Found It.

Jakarta, France's main arms client in Southeast Asia, has placed orders for as many as 42 Rafales, built by Dassault Aviation (AM.PA), opens new tab, as well as French frigates and submarines, as the archipelago steps up defence spending under President Prabowo Subianto, a former special forces commander.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Yesterday, three fighter jets and one fuel tanker landed at Katunayake to refuel. These planes are part of a deal where Indonesia ordered 42 Rafale fighter jets from France. The first three jets arrived in Indonesia in late January 2026, and these three are the next to be delivered.

    This was a great opportunity for Sri Lanka. By selling 100,000 liters of jet fuel to these four aircraft, the country made a high profit in just one day. This is the largest refueling deal recorded in Sri Lanka's recent history.y

    ඊයේ දින ප්‍රංශයේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කළ ප්‍රහාරක ගුවන් යානා තුනක් සහ ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයක් ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. මෙම යානා ඉන්දුනීසියාව විසින් ප්‍රංශයෙන් ඇණවුම් කරන ලද රෆායල් (Rafale) ප්‍රහාරක ගුවන් යානා 42ක එකඟතාවයට අයත් ඒවා වේ. මෙහි පළමු යානා තුන 2026 ජනවාරි මස අගදී ඉන්දුනීසියාවට භාර දුන් අතර, මේ පැමිණියේ එහි දෙවන කණ්ඩායමයි.

    මෙය ශ්‍රී ලංකාවට ලැබුණු ඉතා හොඳ අවස්ථාවකි. මෙම ගුවන් යානා හතර සඳහා ජෙට් ඉන්ධන ලීටර් 100,000ක් අලෙවි කිරීමෙන් එක දිනක් තුළ විශාල ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙය මෑත ඉතිහාසයේ ගුවන් යානා ඉන්ධන පිරවීමේ ගනුදෙනුවකින් ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ආදායම ලෙස වාර්තා වේ.
     
    • Like
    Reactions: 6h057

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,758
    11
    3,310
    113
    හම්බුණා.

    Found It.

    Jakarta, France's main arms client in Southeast Asia, has placed orders for as many as 42 Rafales, built by Dassault Aviation (AM.PA), opens new tab, as well as French frigates and submarines, as the archipelago steps up defence spending under President Prabowo Subianto, a former special forces commander.
     
    Solution

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත

    France Ad GIF