මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    Run වලයට යන්නම වෙනව. උතුමාණන් ගිය පාර කථානායකකමෙන් පොරව ඉවත් කලෙත් දවස් විසි දෙකකට පසුව විතර ගිහින් අකමැත්තෙන්. ඒකත් මම අන්තිම ශොට් එක දුන්නට පස්සෙ. අනුරතුමා පොරව ඉවත් කරපු වෙලාවෙ කරපු කතාව කියවගන්න. මම දාපු පෝස්ට් එකේ කෑලි තමා අනුර වෙව්ල වෙව්ල වගේ කිව්වෙ. ඌව යවාගන්න බැරුව හිටියෙ, ඌ අනුරලවත් අන්දල තිබ්බෙ. වැඩ වෙන්නේ එසේය! කවුරු මොනව කිව්වත්, නිර්මාල් තමා කේස් එක ඇද්දෙ කියල ටිල්වින් කිව්වත්, ඔක්කොමල ඒක පසුව ලිව්වට ඇත්තටම ඕක මුලින්ම ඇද්දෙ සංජීව බටුවත්ත සුදු මල්ලී. Run වල ඉවත් කිරීමට උතුමාණන්ට ශක්තියක් දුන්න මම. පුද්ගලිකව නම් මම උතුමාණන්ට ඒ ගැන කිසි දෙයෙක් කීවේ නැත. ඒත් අනුර තීරණය ගත්තේ කැමැත්තෙන් නෙමෙයි. කවුරු හරි අනුරගෙ එදා කතාවෙ විඩියෝ එක හොයල දාන්න නැවත නැවත අහන්න ඒක!
    Uvindu Kurukulasuriya

    අනුරට කොන්දක් තිබුණානම් එහෙම වෙන්නේ නෑ. තාමත් මේ රටට කශේරුකාවක් තියෙන හොද නායකෙයෙක් නැ
    ohoma anurawa andana un thawa innawa NPP yen saba walata ringagaththu un, un set wela inne sambandikarana kamituwala sabapathi amathi/manthrila ekka, eyalath gihin anurawa andanawa, ethakota kohomada anura sahodarayata niwaradi daththa hambenne? rate un gahana hora games gana? mewa thamai aththa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113


    habai ekalema kiyalath thiyanawa me mahaththayath katawath kade yanne naha kiyala, aththatama minissu anurata kathire gahuwe pakshe un unath waradi karotha ewata tharathirama nobala kriyathmaka wenna, nathuwa pakshe un wenama kotasak widiyata dakinna nemei, anika anura koi pakshen awath dan rate janapathi misak eka pakshekata sima una kenek nemei kiyala anura danagannath ona,
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මේ අර රට බංකොලොත් වෙන්න යනකොට, කොවිඩ් වෙලාවේ ගුරුවරු පාරට බස්සලා උද්ඝෝෂණ කරපු උන්නෙ.
    රටට සල්ලි එවන්න එපා වැටෙන්න දෙන්න කියපු උන්නෙ.
    පාර්ලිමේන්තිවට ගිනි තියන්න ගියපු උන්නෙ.
    ඇයි, යුද්දෙ දරුණුවට ගියපු 2007 දී හමුදාවට ආයුධ ගෙන්නපු වෙලාවෙදිම මුන්ගේ වෘත්තීය සමිතියට කියලා වරායේ වැඩ වර්ජන කරා. ඊට පස්සේ රනිල් එක්ක එකතු වෙලා අය වැයෙන් ආණ්ඩුව වට්ටලා දාන්න කුමන්ත්‍රණය කරා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනුරව එලවලා කවුද ගෙන්න ඕන පැහැදිලිව කියපන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,061
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරව එලවලා කවුද ගෙන්න ඕන පැහැදිලිව කියපන්
    ඒවාට මෙයාලා මොකුත් කියන්නේ නෑ

    අපිත් මේ බලන්නේ තියෙන හොදම ඔප්ෂන් එක බලේ තියාගන්න.
    අඩු ගානේ අපේ පොඩි උන්ටවත් හොද රටක් ඉතුරු කරගන්න.

    සජියට පුලුවන්ද රටක් කරන්න.

    නාමල් බලේ ගත්ත ගමන් ආයෙත් සුපුරුදු පොහොට්ටු මානසිකත්වේ ගහනවා.
    ජොනිලට/රත්තරන්ලට ඇමතිකම් හම්බෙනවා

    මේ low iq පොන්ස්ලට ඕව තේරෙන්නේ නෑ

    තව ඔය උවිදුල, දිලිත්ල ආවත් ඔච්චර තමා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    ඒවාට මෙයාලා මොකුත් කියන්නේ නෑ

    අපිත් මේ බලන්නේ තියෙන හොදම ඔප්ෂන් එක බලේ තියාගන්න.
    අඩු ගානේ අපේ පොඩි උන්ටවත් හොද රටක් ඉතුරු කරගන්න.

    සජියට පුලුවන්ද රටක් කරන්න.

    නාමල් බලේ ගත්ත ගමන් ආයෙත් සුපුරුදු පොහොට්ටු මානසිකත්වේ ගහනවා.
    ජොනිලට/රත්තරන්ලට ඇමතිකම් හම්බෙනවා

    මේ low iq පොන්ස්ලට ඕව තේරෙන්නේ නෑ

    තව ඔය උවිදුල, දිලිත්ල ආවත් ඔච්චර තමා
    යෑයි යෑයි යෑයි 😆😆😆
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    අනුරව එලවලා කවුද ගෙන්න ඕන පැහැදිලිව කියපන්
    අනිත් එවුන්ව විවේචනය කර කර හොරා කාඩ් එක ගහලා, අපි ආවා නම් මෙහෙමයි කරන්නේ කියලා දුන්න පොර ටෝක් ටික මුලින්ම ක්‍රියාත්මක කරන්න කියපං.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    @jhnnwp බොරු මඩ ගහන්න එපා, අනුර සහෝදරයා එහෙම වැරදි කෙනෙක්ව ආශ්‍රය කරන්නෙ නෑ


    මිනිස්සු බහුතරේ පරණ බුල්ටෝ ආයේ හපන්නේ නැහැ කියලත් මේ සහෝදරවරු තේරුම් ගන්න ඕන, බලය ගත්තට පස්සෙ වෙන මාවතකට හැරුනොත් මිනිසුන් ලබා දුන් බලය නැවතත් ඒ මිනිස්සුන්ම උදුරා ගන්නා බව මේ සහෝදරවරු මතක තබාගෙන වැඩ කලොත් හොඳයි. නැත්තං සොරි කියල තමයි කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඒවාට මෙයාලා මොකුත් කියන්නේ නෑ

    අපිත් මේ බලන්නේ තියෙන හොදම ඔප්ෂන් එක බලේ තියාගන්න.
    අඩු ගානේ අපේ පොඩි උන්ටවත් හොද රටක් ඉතුරු කරගන්න.

    සජියට පුලුවන්ද රටක් කරන්න.

    නාමල් බලේ ගත්ත ගමන් ආයෙත් සුපුරුදු පොහොට්ටු මානසිකත්වේ ගහනවා.
    ජොනිලට/රත්තරන්ලට ඇමතිකම් හම්බෙනවා

    මේ low iq පොන්ස්ලට ඕව තේරෙන්නේ නෑ

    තව ඔය උවිදුල, දිලිත්ල ආවත් ඔච්චර තමා
    අනුරව එලවලා කවුද ගෙන්න ඕන පැහැදිලිව කියපන්

    අනුරව එලවන්න මෙතන කතා කලාද ? ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරන එක තමයි කලේ. එලවන එක මැතිවරණයක් ලං වෙනකොට බලමු. මුදට හත් ගව්වක් තියල අමුඩේ ගහන්නේ මොකටද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,280
    8,201
    113
    Galaha
    අන්න උඹලගෙ කෙටිකතානායකට ඇප දීලලු. උනුත් එකයි මුනුත් එකයි කියලත් කීයල නේද කට්ටිය මුන්ට දුන්නෙ. බලද්දි එයාලත් එකයි 😆