මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Let’s conclude with observations, not predictions
    Anura mulin Observation karanna ona NPP MP 159, local authorities wala inna NPP members la gana, un hadanne nathuwa rata nama hadanna bari wei, anthimata anura witharak thaniwei
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඔච්චර cheap තත්වෙකට වැteන්න එපා බන්
    මේ අර රට බංකොලොත් වෙන්න යනකොට, කොවිඩ් වෙලාවේ ගුරුවරු පාරට බස්සලා උද්ඝෝෂණ කරපු උන්නෙ.
    රටට සල්ලි එවන්න එපා වැටෙන්න දෙන්න කියපු උන්නෙ.
    පාර්ලිමේන්තිවට ගිනි තියන්න ගියපු උන්නෙ.

    ජවිපෙ මාලිමා හෙළුව

    ඒවාට මෙයාලා මොකුත් කියන්නේ නෑ

    අපිත් මේ බලන්නේ තියෙන හොදම ඔප්ෂන් එක බලේ තියාගන්න.
    අඩු ගානේ අපේ පොඩි උන්ටවත් හොද රටක් ඉතුරු කරගන්න.

    සජියට පුලුවන්ද රටක් කරන්න.

    නාමල් බලේ ගත්ත ගමන් ආයෙත් සුපුරුදු පොහොට්ටු මානසිකත්වේ ගහනවා.
    ජොනිලට/රත්තරන්ලට ඇමතිකම් හම්බෙනවා

    මේ low iq පොන්ස්ලට ඕව තේරෙන්නේ නෑ

    තව ඔය උවිදුල, දිලිත්ල ආවත් ඔච්චර තමා
    සජිත් ගෙයි ලපයෙගෙයි තියෙන වෙනස කියපන් .. low capacity පොරවල්
    ------ Post added on Dec 13, 2025 at 5:47 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඇත්තටම රටේ ජනාධිපති අනුර සහෝදරය නේද?
    ඒක එහෙම නම් ඇයි අනුර මේ පක්‍ෂයේ ඇතුලෙ උන් ගැන තරාතිරම නොබලා ඒ අවස්ථාවෙම ක්‍රියාත්මක නොවෙන්නෙ?
    ගොඩක් උන් හානවා, අනුර හදන්න දඟලනකොට, දෙපැත්තට ඇදිල්ලක් යන්න නම් රටට ජනාධිපති කෙනෙක් ඕන නැහැනේ?
    මොකද මෙහෙම වෙන්නෙ?
    මචන් දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මහජනතාවට , රාජ්‍ය නිලධාරින්ට පමණයි . කොමියුනිස්ට් පක්ශේ අයට නීතිය ක්‍රියාත්මක වෙන් නෑ . මේක කලින් තිබ්බ එකට වඩා පොඩ්ඩක් අප්ග්‍රෙඩ් සිස්ටම් එකක් .