iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?
Panadol walin mokadd karanne?පැනඩෝල් වැඩේ සාර්ථකයි
අයන් එකේ non-stick coating එකක් නැත්නම් (stainless steel වගේ එකක් නං) අයන් එක ෆුල්ම රත් කරලා පිහියකින් සූරලා දාන්න පුලුවන්. non-stick coating තියන එකක් පිහියෙන් සීරුවම coating එක සීරිලා යනවා
Panadol walin mokadd karanne?
පැනඩෝල් පෙත්ත හපලා කාල අයන් එකට කෙලගහලා ක්ලීන් කරාම හරි. පැනඩෝල් පෙත්ත වෙනම කුඩු කරලා කෙල එක්ක කලවම් කරලා ක්ලීන් කරාට හරියන්නෙ නැහැPanadol walin mokadd karanne?
1500-2000 wali kolen madinna wathura dala
What about using water, dampening some thick cloth, and trying to iron it with applying pressure? I've managed to remove dark spots with this method.
හැරී කුමාරයා පාවිච්චි කරන විදියට දඅයන් එක හැරි විදිහට ද බන් පාවිච්චි කරන්නේ
ගන්න එක නොගන්න එක මම බලාගන්නම්, උඹ ගිහින් උඹේ මූසල ජීවිතේට මොනාහරි කරපන්කො නැත්තන් ආයි ත්‍රෙඩ් එකක් දාවි ලොස් වෙලා ඉන්නෙ කියලාකලු වෙලානම් අලුත් එකක් ගන්ඩ. එ උනාට කතාව නම් දවසට අයන් ලොරියක් උනත් ගන්ඩ පුලුවන් සල්ලියක් හම්බකරනව වගෙ
දන්න ඉටිගෙඩිය තමාගන්න එක නොගන්න එක මම බලාගන්නම්, උඹ ගිහින් උඹේ මූසල ජීවිතේට මොනාහරි කරපන්කො නැත්තන් ආයි ත්‍රෙඩ් එකක් දාවි ලොස් වෙලා ඉන්නෙ කියලා![]()
![]()
පැනඩෝල් වැඩේ සාර්ථකයි
අයන් එකේ non-stick coating එකක් නැත්නම් (stainless steel වගේ එකක් නං) අයන් එක ෆුල්ම රත් කරලා පිහියකින් සූරලා දාන්න පුලුවන්. non-stick coating තියන එකක් පිහියෙන් සීරුවම coating එක සීරිලා යනවා
Panadol walin mokadd karanne?
panadol උලන්න, හැමදාම රෙද්දක් පුච්චනවද.
ස්ටීම් අයන් ට්‍රයි කරල බලන්න. use කරල නෑ.
- Turn your iron to a medium-high heat.
- Carefully use tweezers to hold a tablet of plain white paracetamol (not capsules).
- Rub the tablet over the hot, dark spots. The tablet will melt and dissolve the burn marks.
- Wipe the residue away with a dry cloth (be careful, the iron is hot)
පැනඩෝල් පෙත්ත හපලා කාල අයන් එකට කෙලගහලා ක්ලීන් කරාම හරි. පැනඩෝල් පෙත්ත වෙනම කුඩු කරලා කෙල එක්ක කලවම් කරලා ක්ලීන් කරාට හරියන්නෙ නැහැ
අයන් එක රත් කරලා පැනඩෝල් පෙත්ත අයන් එකේ අතුල්ලන්න තියෙන්නෙ බන් එතකොට අර කලුපාට ටික දියවෙලා වගේ යනවා රෙදි කෑල්ලකින් හරි ටිශූ එකකින් හරි පිහද පිහද අතුල්ලන්න තියෙන්නෙ
1500-2000 wali kolen madinna wathura dala
What about using water, dampening some thick cloth, and trying to iron it with applying pressure? I've managed to remove dark spots with this method.
අයන් එක හැරි විදිහට ද බන් පාවිච්චි කරන්නේ
මේක ට්‍රයි කරලා බලන්න ඕනාpanadol tama, wade hariyanwa mn karanne oka.
moka oka hoyagattada danne na habai
iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?