නිරිතදිග මෝසම් අවිල්ලනේ නානා, weekend eke yanne innwa diyathalawe wassata athal kudu weida danne neKudallo inna pathi, Duyathalawa camp eke indala thiyenawa connections walin, cousin. Hena wet!
ඊයෙ පෙරේද වැහැල තිබුන. අදනම් නෑ කිව්ව.නිරිතදිග මෝසම් අවිල්ලනේ නානා, weekend eke yanne innwa diyathalawe wassata athal kudu weida danne ne
මරු මරු, අද කොහේවත් වැස්ස නෑ වගේ නේද බං ඊයේ වගේඊයෙ පෙරේද වැහැල තිබුන. අදනම් නෑ කිව්ව.
Ow bn eka Hinda thama yanna inn set eka baya wela inneබන්ඩරවෙල න්ම් යටවෙලා කියලා දැක්ක
මේ දවස්වල දියතලාවෙ යන්න උබට පිස්සුද බන්. ට්‍රිප් එකක් නම් යන්නේ යන්න එපා. වැස්ස දවස්වල ඒ පැත්තේ ගිහින් වැඩක් නෑ. වහිද්දි හෙනම මූසලයි. කාමරයක් අස්සට වෙලා බිබී ඉන්න වෙයි. බොන්නවත් ඒ කාලගුණය සෙට් වෙන්නෙ නෑ.Ow bn eka Hinda thama yanna inn set eka baya wela inne
මේ දවස්වල දියතලාවෙ යන්න උබට පිස්සුද බන්. ට්‍රිප් එකක් නම් යන්නේ යන්න එපා. වැස්ස දවස්වල ඒ පැත්තේ ගිහින් වැඩක් නෑ. වහිද්දි හෙනම මූසලයි. කාමරයක් අස්සට වෙලා බිබී ඉන්න වෙයි. බොන්නවත් ඒ කාලගුණය සෙට් වෙන්නෙ නෑ.
Apoi bn, case neda, oya Patta block wenwada bn wassoth sarata, Colombo pattata Enna bari wena tharamatawahinawa suddaa
E kiyanne mehe tharamata ne wage neda bn, Colombo wahinwa hik gawenna, ohe ehema nane, mehe ditwa kale wageada hawasa wassa diyatalawe nm neme ita tikak pahala
E kiyanne mehe tharamata ne wage neda bn, Colombo wahinwa hik gawenna, ohe ehema nane, mehe ditwa kale wage
Supiri, heta udeta puluwann update ekk diyannko mehen enn kalinow lokuwata nm na ada awwa
------ Post added on May 15, 2026 at 12:53 PMdan inne diyatahlawe. iyenam dawasama wassa. danuth podi podayak yanawa. bonna nam enne waren awidinna karanna nam terumak na.