පටි තද කරගන්න මිත්‍රවරුනි -මීට මෝදි
N nalin0001 Well-known member Jun 12, 2014 19,888 34,224 113 May 13, 2026 #1 Reactions: planner123, GeeBeePee, Inigo Montoya and 4 others
Don GasCan Well-known member Nov 3, 2010 43,012 49,323 113 සේදවත්ත May 13, 2026 #2 අපේ කොමියුනිස්ට් වේසාවේ ටික නම් " කිසිම අවුලක් නෑ අපි ශක්තිමත් ආර්ථිකයක් උබලා කන බොන රෙන විදියට කරන් පලයල්ලා අපි ගනන් වැඩි කරලා උබලව පාලනය කරනවා " Reactions: War Fighter, snyder007, cstasy and 2 others
අපේ කොමියුනිස්ට් වේසාවේ ටික නම් " කිසිම අවුලක් නෑ අපි ශක්තිමත් ආර්ථිකයක් උබලා කන බොන රෙන විදියට කරන් පලයල්ලා අපි ගනන් වැඩි කරලා උබලව පාලනය කරනවා "
Candid-B Well-known member Apr 25, 2019 34,456 1 59,898 113 Mother Earth May 13, 2026 #4 සිරස හදන්නේ ලංකාවත් ඉන්දියාවේ කොලොනියක් කරන්න. Reactions: War Fighter
D dimuthmike Well-known member Jan 26, 2010 15,813 9,527 113 May 13, 2026 #5 ලංකාවට බෝම්බ ගස්සපු ඵකට කර්මය පල දීලා.. Reactions: War Fighter, Inigo Montoya, Deleted and 1 other person
Deleted Well-known member Aug 7, 2016 8,954 6,303 113 May 13, 2026 #6 ඔය මිනිහා හෙනම ගේම්කාරයා හිමිජ්ජා වගේ හිටියට.. Reactions: War Fighter and Inigo Montoya
GeeBeePee Well-known member May 27, 2025 1,456 2,254 113 May 13, 2026 #7 සිරසෙන් මේක දැම්මා කියන්නේ බඩු හරි Reactions: War Fighter
Brandy2020 Well-known member May 15, 2018 20,280 25,468 113 May 13, 2026 #10 අහපන්, ගෙවල් තියෙනවා නම් පාර දෙපැත්තේ නිදා ගන්නේ ඇයි කියලා
ozykolla Well-known member Jun 20, 2022 9,325 16,038 113 May 13, 2026 #11 AI හින්දා ඉන්දියාවේ call centre ආදායම නැතුව ඇත්තේ ඕකුන් ඩොලර් ට්‍රිලියන ගනන් ගසා කාපුවා දැන් සැප ඇති