ඩෝබිලා ටික ඉක්මනින් වාර්තා කරන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මීට කලින් හර්ෂ මන්ත්‍රිතුමා ගිහින් මේ ගැන කතා කරද්දි මේක විවෘත කරනවා කියලා කිව්වා. හර්ෂ මන්ත්‍රිතුමා මාධ්‍ය සංදර්ශන දානවා කියලත් කිව්වා. මෝදි අතින් මේක විවෘත කරලා අවුරුද්දක් වෙන්නත් ලගයි. තාම මේකේ කිසි දෙයක් ගබඩා කරලා නෑ. මුන්ට පොඩී දෙයක්වත් කර ගන්න බැරිද සහෝදරවරුණි?

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,827
    26,204
    113

    අම්මො අම්මො කොහොමද reply එක, OPට ගූත් යන්න ඇති.

    ඩෝබිලාට අඬගහද්දි @thomian දුවන් ඇවිත් ඉස්සෙල්ලම reply කරපු පලියට ඌ ‌ඩෝබියෙක් වෙන්නෙ නෑ OK
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    ඩෝබි ජබුක්

    turtle falling GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,670
    17,825
    113
    අම්මො අම්මො කොහොමද reply එක, OPට ගූත් යන්න ඇති.

    ඩෝබිලාට අඬගහද්දි @thomian දුවන් ඇවිත් ඉස්සෙල්ලම reply කරපු පලියට ඌ ‌ඩෝබියෙක් වෙන්නෙ නෑ OK

    ආපහු අපි බයියෙක් ජනාධිපති කරමු