ලිංගික අතවර චෝදනා හේමරතන හිමියෝ තරයේ ප්‍රතික්ෂේප කරති

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,348
    7,038
    113
    Hemarathana.png

    වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට පැවසුවේ තම සේවාදායකයා උන්වහන්සේට එරෙහිව එල්ල වී ඇති බරපතළ ලිංගික අපයෝජන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අංක 08 විසින් නිකුත් කරන ලද නියෝගයක් යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාර භික්ෂුව සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව නඩු කටයුතු අතරතුර, බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබිණි.

    කොළඹ අධිකරණය විසින් නිකුත් කරන ලද රිමාන්ඩ් නියෝගය අනුරාධපුර අධිකරණයට ලැබී නොමැති බැවින් සහ සැකකරු අධිකරණයට භෞතිකව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක නව රිමාන්ඩ් නියෝගයක් නිකුත් කිරීමට තමාට නීතිමය බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, නඩුව මැයි 15 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

    දැනට සිදුවෙමින් පවතින විමර්ශනයේ කොටසක් ලෙස තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ තවමත් සටහන් කර ගැනීමට ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    හේමරතන හිමියන් දුර බැහැරරැගෙන ඒම සඳහා සුදුසු තත්ත්වයක නොසිටින බවත් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය බවත් සඳහන් කරමින් බන්ධනාගාර නිලධාරීහු වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළහ.

    වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ නියෝගයකට අනුව, කොළඹ පෞද්ගලික රෝහලකදී සැකකාර හිමිනම මැයි 8 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කැත බලපං කැරියගේ

    අඩුම ගානේ හිරේදී මැරිලාවත් යනවනං හොදයි

    කොහොමත් ලංකාවේ SA කේස් කන්වික්ශන් එකකින් ඉවර වෙන්නේ කලාතුරකින්, ඒක හින්දා මේ පකයා හිරේදි හරි මැරෙනවනං තරමක සාධාරණයක් වෙයි
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    කැත බලපං කැරියගේ

    අඩුම ගානේ හිරේදී මැරිලාවත් යනවනං හොදයි

    කොහොමත් ලංකාවේ SA කේස් කන්වික්ශන් එකකින් ඉවර වෙන්නේ කලාතුරකින්, ඒක හින්දා මේ පකයා හිරේදි හරි මැරෙනවනං තරමක සාධාරණයක් වෙයි
    මේ හාමුදුරුවන් අතින් එහෙම වරදක් සිදුවෙලා නම් දඩුවමක් විදින්න ඕන. ඒත් උන්වහන්සේ ලියූ ගීතවල වටිනාකම... උන්වහන්සේ ආශ්‍රය කරපු අය දන්න උන්වහනසේගේ ක්‍රියා පිළිවෙතේ වැදගත්කමට හානි කරන්න කවුරු හරි කරන උපක්‍රමයකටත් වඩා, දහජරා මාධ්‍ය පඩත්තර සමාජ මාධ්‍ය හැසිරීම හේතු වෙලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    මේ හාමුදුරුවන් අතින් එහෙම වරදක් සිදුවෙලා නම් දඩුවමක් විදින්න ඕන. ඒත් උන්වහන්සේ ලියූ ගීතවල වටිනාකම... උන්වහන්සේ ආශ්‍රය කරපු අය දන්න උන්වහනසේගේ ක්‍රියා පිළිවෙතේ වැදගත්කමට හානි කරන්න කවුරු හරි කරන උපක්‍රමයකටත් වඩා, දහජරා මාධ්‍ය පඩත්තර සමාජ මාධ්‍ය හැසිරීම හේතු වෙලා
    ඔවු බන්, මේක කුමන්ත්‍රණයක්. ඔය හාමුදුරුවන් වෙනුවෙන් නීතිඥයන් 30 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ළමා අපචාරකයෙක් වෙනුවෙන් එහෙම නීති සහාය ලැබෙන්නේ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    එක පන්සලකට එක ගෑණියෙක් ගානෙ යැව්වා නම් රටේ ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි
    උබ හිතන්නේ එතකොට අසහනේ අඩුවෙනවා කියලා ද වැඩිවෙනවා කියලා ද ??
    මම නම් කියන්නේ එතකොට පන්සලට පිරිමියෙක් ට යන්නත් බය හිතෙන කාලයක් එනව :rofl:
     
    • Haha
    Reactions: Cypress

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,563
    1,552
    113
    Galle
    මේවා හොඳට හොයලා කරන්න ඕන දේවල්...සිවුරට තියෙන ගෞරවය නැතිවෙනවා.... ඉස්සරහට මිනිස්සු බස් එකේ සීට් එකවත් දෙනා එකක් නෑ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔවු බන්, මේක කුමන්ත්‍රණයක්. ඔය හාමුදුරුවන් වෙනුවෙන් නීතිඥයන් 30 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ළමා අපචාරකයෙක් වෙනුවෙන් එහෙම නීති සහාය ලැබෙන්නේ නැහැ.
    හරි බං එළ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    ලින්ගික අතවරයක් කරලා නෑ ලු. දාතු ප්‍රදර්ශනයක් ලු කරන්න ගිහින් තියෙන්නේ. වැඩි ආරක්ශාවට දාතු අර ලමයාගේ යෝනියේ තැන්පත් කරන්න හදල ලු. කලබල වෙන්න දෙයක් නෑ ලු. හුත්තරීතරයි ලු. සැමට සමානයි ලු. රෙවී සෙනෙවි පල්ලා ලු. අඟුරු කුමාර පල්ලා ලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤮🤮

    මේවා හොඳට හොයලා කරන්න ඕන දේවල්...සිවුරට තියෙන ගෞරවය නැතිවෙනවා.... ඉස්සරහට මිනිස්සු බස් එකේ සීට් එකවත් දෙනා එකක් නෑ..
    සිවුරට නෙමෙයි ගරු කරන්නේ. ආරක්ශා කරන සීලයට. නැත්නම් හරකෙක්ට සිවුරක් ඇන්දුවොත් ඌටත් වන්දින්න වෙනවා 🤌🤌🤌
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ හාමුදුරුවන් අතින් එහෙම වරදක් සිදුවෙලා නම් දඩුවමක් විදින්න ඕන. ඒත් උන්වහන්සේ ලියූ ගීතවල වටිනාකම... උන්වහන්සේ ආශ්‍රය කරපු අය දන්න උන්වහනසේගේ ක්‍රියා පිළිවෙතේ වැදගත්කමට හානි කරන්න කවුරු හරි කරන උපක්‍රමයකටත් වඩා, දහජරා මාධ්‍ය පඩත්තර සමාජ මාධ්‍ය හැසිරීම හේතු වෙලා
    ow ehema wennath puluwan...
    FB oya wage comment ekak koi widiyenda ganne kiyala balanna thibuna...elakiri ekei fb ekei wenasa anna othanai thiyenne...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    මේවා හොඳට හොයලා කරන්න ඕන දේවල්...සිවුරට තියෙන ගෞරවය නැතිවෙනවා.... ඉස්සරහට මිනිස්සු බස් එකේ සීට් එකවත් දෙනා එකක් නෑ..
    ඔව් යකෝ දහම් පාසලකට වත් ළමයෙක් යවන්න බයය් මේ වැඩෙන් .පට්ට සින්දු ටිකක් ලියල තියෙනවා නේද මේ හාමුදුරුවෝ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    මේවට වියදම් කරන්නේ සාදුගේ පෞද්ගලික සල්ලි ද?

    මිනිස්සු ශ්‍රී මහා බෝදියට පුජා කරපු සල්ලි ද?