... හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ, අපි බොරු කියන්නේ පුරුදු වෙන්න නෙමෙයි කියලා.. 🤣🤌
ozykolla Well-known member Jun 20, 2022 9,560 16,122 113 May 13, 2026 #1 Reactions: elektro, 2osama, cstasy and 2 others
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,959 113 May 13, 2026 #3 මුන්ව හන්දි ගානේ කෑලි කපලා මරන්න ඕන.
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ May 13, 2026 #4 @Hyaenidae මෙන්න උගත්තු
ob_server Well-known member Jan 16, 2023 7,154 7,683 113 May 14, 2026 #5 ------ Post added on May 14, 2026 at 7:22 AM
T Tonto Well-known member Apr 23, 2023 4,462 4,313 113 May 14, 2026 #6 Thahadu tika anunge oluwata .. lokka Shape wei Reactions: ChamodhK
Shamal3001 Well-known member Sep 22, 2021 7,060 11,879 113 May 14, 2026 #7 Tonto said: Thahadu tika anunge oluwata .. lokka Shape wei Click to expand... වතු කම්කරුවෝ කියන්නේ අන්ත දුගි අසරන වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ව අන්දගෙන තමයි හැමෝම චන්දේ ගත්තේ . උන් ඕවයේ දුක්විදින කන් මහ උන්ට සැප කනේ. දේශපාලනේ තමයි.. මම දන්න විදියට අපි තේ වතුර බොනවා වගේ තමයි වතු කම්කරුවෝ ඩ්‍රින්ක් එක දාන්නේ..බලහන්කෝ වයින් ස්ටෝරුවකට ගිහින්...හැන්දෑවට උදේ වරුවට ඉතින් ඒවගේ සින්කෝන් නිසා ඒ මිනිස්සු හැමදාම එකම විදියමයි. දරුවෝ අනාතයි..උන්ට අනාගතයකුත් නෑ.. රොබින් හුඩ් න්‍යාය ප්‍රැක්ටිකල් නෑ.. ප්‍රායෝගික තත්වය බලන්නෑ..ෂුවර් එකට ඔය ගෙවලුත් කුලියට දීලා ඇති ඒකෙනුත් කීයක් හරි හොයන්න ආන්ඩුව දවසේ පඩිය ලොකු ගානකින් වැඩි කරා කියලා, ඔය මිනිස්සු දියුනුවෙන්නෑ ..ලොවෙත් ..සාමාජයීය අාර්ථික වශයෙන් රජයට දීරඝකාලින වැඩපිලිවෙලක් නෑ.. කට්ටිය එවලෙට සතුටු කරලා යනවා... වතු අයිතිකාරයන්ටත් බිස්නස් කෙල වෙලා ... උන්ටත් එපා වෙලා ඕවා අත ඇරිය දවසට ...වතු කම්කරුවන්ට වෙන්නේ කෝම්පිට්ටු හදන්න ..ගෙවල් ඇතුලට වෙලා
Tonto said: Thahadu tika anunge oluwata .. lokka Shape wei Click to expand... වතු කම්කරුවෝ කියන්නේ අන්ත දුගි අසරන වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ව අන්දගෙන තමයි හැමෝම චන්දේ ගත්තේ . උන් ඕවයේ දුක්විදින කන් මහ උන්ට සැප කනේ. දේශපාලනේ තමයි.. මම දන්න විදියට අපි තේ වතුර බොනවා වගේ තමයි වතු කම්කරුවෝ ඩ්‍රින්ක් එක දාන්නේ..බලහන්කෝ වයින් ස්ටෝරුවකට ගිහින්...හැන්දෑවට උදේ වරුවට ඉතින් ඒවගේ සින්කෝන් නිසා ඒ මිනිස්සු හැමදාම එකම විදියමයි. දරුවෝ අනාතයි..උන්ට අනාගතයකුත් නෑ.. රොබින් හුඩ් න්‍යාය ප්‍රැක්ටිකල් නෑ.. ප්‍රායෝගික තත්වය බලන්නෑ..ෂුවර් එකට ඔය ගෙවලුත් කුලියට දීලා ඇති ඒකෙනුත් කීයක් හරි හොයන්න ආන්ඩුව දවසේ පඩිය ලොකු ගානකින් වැඩි කරා කියලා, ඔය මිනිස්සු දියුනුවෙන්නෑ ..ලොවෙත් ..සාමාජයීය අාර්ථික වශයෙන් රජයට දීරඝකාලින වැඩපිලිවෙලක් නෑ.. කට්ටිය එවලෙට සතුටු කරලා යනවා... වතු අයිතිකාරයන්ටත් බිස්නස් කෙල වෙලා ... උන්ටත් එපා වෙලා ඕවා අත ඇරිය දවසට ...වතු කම්කරුවන්ට වෙන්නේ කෝම්පිට්ටු හදන්න ..ගෙවල් ඇතුලට වෙලා
ChamodhK Well-known member May 22, 2022 2,063 2,379 113 22 May 14, 2026 #8 Tonto said: Thahadu tika anunge oluwata .. lokka Shape wei Click to expand... Aparaade my chande paradunaaanm
Tonto said: Thahadu tika anunge oluwata .. lokka Shape wei Click to expand... Aparaade my chande paradunaaanm