මෙහෙමයි ලෝයර්ටයි දොස්තරටයි අපි බොරු කියන්නේ නැහැනෙ ...එතකොට

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මෙහෙමයි ලෝයර්ටයි දොස්තරටයි අපි බොරු කියන්නේ නැහැනෙ ...එතකොට ලෝයර්නම් දන්නව අපි ගහපු ගේම වැරදිද හරිද කියල කෙලින්ම අහනවනේ..එතකොට දැනගෙන තමා අවදානම ගන්නෙ ..ඒ වගේ අවදානම් තියෙන නිසා තමයි වැඩිපුර ගෙවන්නෙ ...ඔක්කොම insurance වලදිත් ඔක්කොම වාහන හැප්පෙන්නෙ නැහැ හැබැයි එකක් දෙකක් Condemn වෙනව ...පවු ජීවිත ඒ ගැන නෙමේ කියන්නෙ ..
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    හැබැයි මැරඅණු ඩයල් එක නම් better call Saul වගේ පොරක් මන් හිතන්නේ.

    කලින් පකිද්තාන් කාරයෙක් කුඩු ගෙනත් මාට්ටු වෙලා, උට ඇප දීලා වාහනේ දාගෙන ගිහින් තියෙන්නෙත් මූ. වාහන 6k ඇවිත් උෟව ගෙනියන්න. පස්සේ මිනිහා පැනලා රටින්.

    සුදාලු ඒ වැඩෙත් බාර දුන්නේ!
     
    • Like
    Reactions: ENRIQUEADDS

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,262
    113
    🌎
    හැබැයි මැරඅණු ඩයල් එක නම් better call Saul වගේ පොරක් මන් හිතන්නේ.
    Breaking Bad Trailer GIF