ජෙප්පො හාන්සියි! ගල් අගුරු කොමිසමට සාක්ශි අරගෙන පාටලී එන්න හදන්නේ..... බී රෙඩි...

Max_r

Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    .
    ..
    .
    ..
    මාර කේස් එකක් සිංහලු! jeppo ඉවරෙටම ඉවරයි වගේ මෙදා පොටෙ...

    අපේ එලකිරි, ටැග් කරලා ත්‍රෙඩ් දාන හික්චි සර්ලොක් හොම්ස් අඩන මල්ලිත් එහෙම යාවි මම හිතන්නේ,
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,812
    27,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Yes It Is India GIF by Jaz Gulati - Protrusive Dental Podcast
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,526
    113
    මං ඇත්තටම හිතන් හිටියා මු පොරක් කියලා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world

    ගල් අඟුරු කොමිසමට යනවද? නැද්ද?
    පසුගිය මැයි 01 වන දින ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ආරම්භ වීමටත් පෙර, එහි තීන්දු ප්‍රකාශ කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ස්වාධීන අධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීයභාවයද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක, රටේ අධිකරණයට සහ නීතියට සිදු කළ අනිසි බලපෑමක් බව අවධාරණය කරමි.
    මහජන නියෝජිතත්වයක් නොමැති ටිල්වින් සිල්වාගේ උවමනාවන් වෙනුවෙන් සාක්ෂි දීමට අප කිසිසේත් සූදානම් නැත. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවක් හමුවේ පෙනී සිටීමේ කිසිදු ගැටලුවක් අපට නොමැති බව ප්‍රකාශ කරමු.
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, අධිකරණ විනිසුරුවරුන්ගේ ආත්ම ගෞරවයට හා ස්වාධීනත්වයටත් අභියෝග කරමින් අධිකරණයට අපහාස කළ ටිල්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. නීතියේ ආධිපත්‍යය හා ස්වාධීනත්වය තහවුරු කිරීම සැමගේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකමු.
    අපගේ ප්‍රකාශයන් විකෘති කර වාර්තා කරන Newsfirst.lk මාධ්‍ය කලාව අශිෂ්ටයි, අශෝබනයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    උස සජිත්.
    හැමදාම ඉදන්ම හැමදාම පොර ටොක් දෙනවා, කරපං කිව්වම වෙලාව නෙවෙයි කිය කිය වටේ යනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Auditor General had already submitted report regarding this coal purchase as well as previous purchase . So if we accept those two reports the irregularities were self evident. Nothing to investigate more .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113

    ගල් අඟුරු කොමිසමට යනවද? නැද්ද?
    පසුගිය මැයි 01 වන දින ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ආරම්භ වීමටත් පෙර, එහි තීන්දු ප්‍රකාශ කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ස්වාධීන අධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීයභාවයද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක, රටේ අධිකරණයට සහ නීතියට සිදු කළ අනිසි බලපෑමක් බව අවධාරණය කරමි.
    මහජන නියෝජිතත්වයක් නොමැති ටිල්වින් සිල්වාගේ උවමනාවන් වෙනුවෙන් සාක්ෂි දීමට අප කිසිසේත් සූදානම් නැත. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවක් හමුවේ පෙනී සිටීමේ කිසිදු ගැටලුවක් අපට නොමැති බව ප්‍රකාශ කරමු.
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, අධිකරණ විනිසුරුවරුන්ගේ ආත්ම ගෞරවයට හා ස්වාධීනත්වයටත් අභියෝග කරමින් අධිකරණයට අපහාස කළ ටිල්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. නීතියේ ආධිපත්‍යය හා ස්වාධීනත්වය තහවුරු කිරීම සැමගේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකමු.
    අපගේ ප්‍රකාශයන් විකෘති කර වාර්තා කරන Newsfirst.lk මාධ්‍ය කලාව අශිෂ්ටයි, අශෝබනයි.

    ඒකනේ... බලු මාද්‍ය,
    මේ තව එකක්.. මෙකට මොකක් හරි කරන්න ඕනෙ මචන්
    තව ත්‍රෙඩ් එකක් දාමුද??

    696309459_1573071911495860_7498262725493713286_n.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    කොමිශන්සභා වාර්ථාවක එන නිර්දෙශ කලින්ම කියන්න ඩයි මයිනට පුලුවන්නම් මොකටද කොමිශන් සභාවක්?. අවශ්‍ය තොරතුරු සියල්ල අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීලා තියෙන්නේ. දැන් මාසයකටත් වැඩියි. ඒ ගැන තවම මීක් නැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    කොමිශන්සභා වාර්ථාවක එන නිර්දෙශ කලින්ම කියන්න ඩයි මයිනට පුලුවන්නම් මොකටද කොමිශන් සභාවක්?. අවශ්‍ය තොරතුරු සියල්ල අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීලා තියෙන්නේ. දැන් මාසයකටත් වැඩියි. ඒ ගැන තවම මීක් නැ.
    ඒකනේ, ඒකනේ,
    නැතුව බයට එහෙම නෙවෙ.. ඔක්කොම දීලා තියෙන්නෙ :yes: :yes: :rolleyes2:
    කැම්රි ජෙප්පො...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113
    ඇයි මූව එලියෙ තියාගෙන ඉන්නේ

    ඉක්මනට හිරේ දාපල්ලා

    මූ බයික් පේන්න බැරි ප්‍රභූ කෙනෙක් 😄
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඇයි මූව එලියෙ තියාගෙන ඉන්නේ

    ඉක්මනට හිරේ දාපල්ලා

    මූ බයික් පේන්න බැරි ප්‍රභූ කෙනෙක් 😄
    හපෝ අඩුවා එවලා ගෘප් එකෙන්.. :lol: :lol:
    උබ ලගත් නැද්ද විඩියො ලඩියක් කොමිසටම පෙන්වන්න ගිහින්..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113
    හපෝ අඩුවා එවලා ගෘප් එකෙන්.. :lol: :lol:
    උබ ලගත් නැද්ද විඩියො ලඩියක් කොමිසටම පෙන්වන්න ගිහින්..

    මේසෙට ගහලා දිව්රුවා 🤩