නාරාහෙන්පිට විනාසයි.. ඕවර්! ⛈️🌧☔💦
F Funds for cancertreatment Active member Apr 22, 2026 364 207 43 May 13, 2026 #3 dilann said: ඉතින් පැලුනද ? Click to expand... තොගේ පස්චාත් භාගෙලු පැලුනේ...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,195 29,858 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 13, 2026 #4 කාලකන්නි මුඩුම මූසල........පගයා නිසා තමයි ඔක්කොම
Mali2009 Well-known member May 20, 2009 1,819 1,502 113 May 13, 2026 #5 දැන් නාරාහේන්පිටද ඉන්නේ ? හේෂාන් පුතාවත් බලල එන්න ... එයා ඉන්නේ මාග එකගාව කිව්වා නේද ?
dilrasan Well-known member Oct 30, 2007 42,746 1 4,830 113 40 හත් ඉලව්වෙ! May 13, 2026 #6 Meheatath wassa patan gahtha Piliyandala sita wartha karami..over!
charitha2011 Well-known member Jan 25, 2011 16,315 1 31,984 113 - උඩරට - May 13, 2026 #7 නාරාහේන්පිට පැත්තම වැස්සට හෝදාලා රටටම අපලයි කියමින් කවුරුත් කියාලා පාරේ වතුර බැස යන විට හිනැහීලා යමුද මිතුර තෙමි තෙමි කුඩ ඉහළාලා!
නාරාහේන්පිට පැත්තම වැස්සට හෝදාලා රටටම අපලයි කියමින් කවුරුත් කියාලා පාරේ වතුර බැස යන විට හිනැහීලා යමුද මිතුර තෙමි තෙමි කුඩ ඉහළාලා!
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 10,951 13,489 113 පෘථිවිය May 13, 2026 #9 Anathai said: නාරාහෙන්පිට විනාසයි.. ඕවර්! 🌧 Click to expand... පැලුනේ කොහේද ?