කිරිය අයිති ඩයලොග් එකට?

Status
Not open for further replies.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    Dialog එකට අයිති එකනම් ලොවෙත් බොරුවක්. එහෙම අයිතිනම් ඕකුන් එලකිරි එන්නත් 199ක විතර පැකේජ් එකක් දානවා 🤣
    දවසට දෙපාරක් struck වෙනවා. අන්න dialog app එක binance වගේ හදලා, වැඩක් කරගන්න නම් ලේසි නැහැ ඇත්තටම ඉතාම simple දේවල් මහා විජ්ජාවල් කරගෙන Dialog එකේ එවුන් දඟලන්නේ ඇයි? මම හිතෙන්නේ මුන්ගේ sub කරන එවුන්ට සල්ලි පටවන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    ඔක විස්වාස කරන්නෙ මෙකෙ "ඇඩ්ස්" වැටිච්ච දවසට තමයි.

    ආන්ඩුවට විකුනලාද කියලා government intelligence (or ලොකු පක්ශෙක ඉහල නමක් තියෙන e.g. Rajapaksha+Iraj wage, වගෙ එකක් නම් විස්වාස කරන්න පුලුවන්) political tool එකක් වගෙ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    True. But what if they are keeping the same format, so that people may engage.

    Maybe they are keeping it this way for data collection. (Just a doubt!)
    how about what happened to wow.lk anything.lk
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,933
    10,109
    113
    🌎
    ඩයලොග් Outdoor unit එක ගැන ත්‍රෙඩ් 100ක් දාපු නදුන්

    Scared Homer Simpson GIF by reactionseditor
     

    deepaldas

    Well-known member
  • එළකිරි (Elakiri.com) වෙබ් අඩවියේ නිර්මාතෘ සහ වර්තමාන හිමිකරු වන්නේ **ගිහාන් ටිබොටුමුණුව (Gihan Tibotumunuwa)** මහතායි.
    ඔහු විසින් 2004 වසරේදී පමණ මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැරණිතම අන්තර්ජාල සංසදයක් (Online Forum) ලෙස තවමත් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම තාරුණ්‍යය අතර තාක්ෂණය, විනෝදාස්වාදය සහ සමාජීය කරුණු සාකච්ඡා කරන ප්‍රජාවක් ලෙස මෙය ඉතා ජනප්‍රියයි.
    - gemini
     
    Status
    Not open for further replies.