කිරිය අයිති ඩයලොග් එකට?

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @GTRZ ම ඇවිල්ල මම මේ සයිට් එක පටන් ගත්ත කෙනාමයි නැත්නම් මම අලුත් කෙනෙක්, අයිති මටමයි කිව්ව නම් වටිනවා!

    අවුරුදු 20ක ඉතිහාසයක් තියෙන Forum එකක්නෙ 💛
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    කිරිය අයිතිය සම සෙ බෙදි යායුතුයි
    Congress Communism GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,184
    49,531
    113
    සේදවත්ත
    UFO /UPA එලියට දානකොට මම හිතුවේ නෑ එලකිරියේ යටගිය අලගිය මුලගිය තත්වය ගැන ප්ලැට්ෆෝම් 2-3 එක පාර කතාවෙන මාකටින් පාරක් යයි කියලා.

    අපි නව සමාජිකයන් බදවගමු ☝️

    මේ ත්‍රෙඩ් එක රිප්ලයි වලටත් වහල තියෙන්නේ 🧘

    මෙක ඈත්තක් ද?.....බොරුවක් ද? | ElaKiri https://share.google/D0JabRaf78T4LFix1
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,308
    113
    මට සෑහෙන ෂුවර් එකක් තියෙනව කිරිය කවුරු හරි propaganda කාරයෙක්ට (government?) ලොකු ගානකට විකිණිල ඇති කියල.
    මොකද fb, tiktok වගේ නෙමෙයි මේකෙන් තමයි ගොඩක් රැලි ස්ටාට් වෙන්නෙ.
    අනික අරව වගේ නෙමෙයි මේක අවශ්‍ය කෙනෙක්ට හොඳට කොන්ට්‍රෝල් කරන්න පුලුවන්.
    කිරිය කොහොමත් සෑහෙන influential.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,246
    4,983
    113
    මට සෑහෙන ෂුවර් එකක් තියෙනව කිරිය කවුරු හරි propaganda කාරයෙක්ට (government?) ලොකු ගානකට විකිණිල ඇති කියල.
    මොකද fb, tiktok වගේ නෙමෙයි මේකෙන් තමයි ගොඩක් රැලි ස්ටාට් වෙන්නෙ.
    අනික අරව වගේ නෙමෙයි මේක අවශ්‍ය කෙනෙක්ට හොඳට කොන්ට්‍රෝල් කරන්න පුලුවන්.
    කිරිය කොහොමත් සෑහෙන influential.
    Active un 100k wath natuwa mona propaganda ? 🤣

    Indarege wishwase dena wage ewa ganada kiyanne ?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    මට සෑහෙන ෂුවර් එකක් තියෙනව කිරිය කවුරු හරි propaganda කාරයෙක්ට (government?) ලොකු ගානකට විකිණිල ඇති කියල.
    මොකද fb, tiktok වගේ නෙමෙයි මේකෙන් තමයි ගොඩක් රැලි ස්ටාට් වෙන්නෙ.
    අනික අරව වගේ නෙමෙයි මේක අවශ්‍ය කෙනෙක්ට හොඳට කොන්ට්‍රෝල් කරන්න පුලුවන්.
    කිරිය කොහොමත් සෑහෙන influential.
    පිස්සුද බං....මේකේ ඉන්න උන් කී බෝඩ් එක හැන්ගිලා කොටනවා මිසක් රැල්ලක් පටන් ගන්න වරෙන් කිව්වොත් 5 දෙනෙක්වත් එලියට එන්නේ නෑ :ROFLMAO:
     
    Status
    Not open for further replies.