... හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ, අපි බොරු කියන්නේ පුරුදු වෙන්න නෙමෙයි කියලා.. 🤣🤌

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,773
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dance Meme GIF by Muyloco
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මුන්ව හන්දි ගානේ කෑලි කපලා මරන්න ඕන.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,948
    11,692
    113
    Thahadu tika anunge oluwata .. lokka Shape wei



    වතු කම්කරුවෝ කියන්නේ අන්ත දුගි අසරන වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ව අන්දගෙන තමයි හැමෝම චන්දේ ගත්තේ . උන් ඕවයේ දුක්විදින කන් මහ උන්ට සැප කනේ. දේශපාලනේ තමයි..

    මම දන්න විදියට අපි තේ වතුර බොනවා වගේ තමයි වතු කම්කරුවෝ ඩ්‍රින්ක් එක දාන්නේ..බලහන්කෝ වයින් ස්ටෝරුවකට ගිහින්...හැන්දෑවට උදේ වරුවට

    ඉතින් ඒවගේ සින්කෝන් නිසා ඒ මිනිස්සු හැමදාම එකම විදියමයි. දරුවෝ අනාතයි..උන්ට අනාගතයකුත් නෑ..

    රොබින් හුඩ් න්‍යාය ප්‍රැක්ටිකල් නෑ..

    ප්‍රායෝගික තත්වය බලන්නෑ..ෂුවර් එකට ඔය ගෙවලුත් කුලියට දීලා ඇති ඒකෙනුත් කීයක් හරි හොයන්න

    ආන්ඩුව දවසේ පඩිය ලොකු ගානකින් වැඩි කරා කියලා, ඔය මිනිස්සු දියුනුවෙන්නෑ ..ලොවෙත් ..සාමාජයීය අාර්ථික වශයෙන් රජයට දීරඝකාලින වැඩපිලිවෙලක් නෑ.. කට්ටිය එවලෙට සතුටු කරලා යනවා...

    වතු අයිතිකාරයන්ටත් බිස්නස් කෙල වෙලා ... උන්ටත් එපා වෙලා ඕවා අත ඇරිය දවසට ...වතු කම්කරුවන්ට වෙන්නේ කෝම්පිට්ටු හදන්න ..ගෙවල් ඇතුලට වෙලා