ලංකාවේ අපි හැමෝම කච්චතිව් දුපතට රැස් වෙමුද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,472
    10,193
    113
    44
    Living in an Atom
    තලපති විජේ කච්චතිව් දුපත් ගනියි ද. ලංකාවේ අපි හැමෝම කච්චතිව් දුපතට රැස් වෙලා දුපත ආරක්ෂා කරමු තලපති ආවොත්

    දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතීව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන අතර, යාපනය සිට කච්චතීව් දූපත දක්වා කිලෝමීටර 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම අනුව පැහැදිලි වෙයි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    කච්චතිව් දූපතේ keells එකක් තියෙනවනන් එන්න පුළුවන්. නැත්තන් රෙන්න බරක් හැදුනොත් යන්න කක්කුස්සියක් නෑනේ
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    490
    619
    93
    කච්චතිව් දූපතේ වේසාවියෝ රෙන ඒව කන්න ද?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් කච්චතිව් නීත්‍යානුකූලව හෝ ඒකපාර්ශ්විකව අත්පත් කර ගැනීමට නොහැක.

    අයි කියන එකට හේතු W T ජයසිංහගේ "Kachchativu and the maritime boundary of Sri Lanka" කියන පොත කියවන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් කච්චතිව් නීත්‍යානුකූලව හෝ ඒකපාර්ශ්විකව අත්පත් කර ගැනීමට නොහැක.

    අයි කියන එකට හේතු W T ජයසිංහගේ "Kachchativu and the maritime boundary of Sri Lanka" කියන පොත කියවන්න.
    උන් හමුදාව දාලා බලෙන් ඇල්ලුවොත්
     
    • Like
    Reactions: CohenLenstra

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    උන් හමුදාව දාලා බලෙන් ඇල්ලුවොත්
    එහෙම කරානම් Article 2(4) of the UN Charter එක ඉන්දියාව අතෙන් violate වෙනවා.

    එතකොට UN එකට පුළුවන් ඉන්දියාවට එරෙහිව ආර්ථික සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික හුදකලා කිරීම් කරන්න
     
    • Haha
    Reactions: Mr.Wikirana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    එහෙම කරානම් Article 2(4) of the UN Charter එක ඉන්දියාව අතෙන් violate වෙනවා.

    එතකොට UN එකට පුළුවන් ඉන්දියාවට එරෙහිව ආර්ථික සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික හුදකලා කිරීම් කරන්න
    පොතේ හැටියට ඔයා කියන කථාව 100% ක් ඇත්ත

    එත්U N එක ඉන්දියාවට ආර්තික සම්බාදක දාවිද?
    ඉන්දියව කැනඩා ඇතුලේ කැනේඩියන් සික් කාරයෙක් වෙඩි තියලා මැරුව කැනඩා ඇමති මෙකට විරෛදය පර්‍ර්කාශ කරන්න කියලා ලොකේ හැම රටකටම කිවුවා එක රටක් වත් කට හෙල්ලුවේ නැහැ ලොකේ බලවත්ම රටක් රටක් වෙන කැනඩාවටත් කරගන්න බැරි වැඩක් ලංකාව වගේ කිසිම ආර්තින වැදගත්කමක් නැති මොඩයො ටිකක් රජ වෙලා ඉන්න ශ්‍රි ලංකාවට කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවාද

    විදේශ නායකයන් එක්ක හරියට කතා කරගන්න බැරි ලංකාවේ ජනාධිපතිටයි විදෙශ ඇමතියි බක් බක් ගායි එච්චරයි
    ඉංදියාව මුලු ලංකාවම ඇල්ලුවත් ඔච්චරයි.
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    උන් හමුදාව දාලා බලෙන් ඇල්ලුවොත්

    අැමරිකාව කියලා තියෙන්නේ ඉන්දියාවට තවත් චීනයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා.ඒ කියන්නේ ඉන්දියාව දියුණු වුනත් චීනය වගේ අැමරිකාවට හික් ගෑවෙන තැනට දියුණු වෙන්න දෙන්නේ නෑ ලොවෙත්...ඒක නිසා උන් හමුදාව ඵවලා බලෙන් ගන්න හැදුවොත් අපිට අැමරිකාවෙන් උදව් ගන්න පුළුවන්..හැබැයි ඵහෙම උදව් ගත්තොත් අැමරිකන් බේස් ඵකකුත් දාන්න ඉඩ දෙන්න වෙනවා..උඹ හිතනවාට වඩා ලංකාව ගැන අැමරිකාවට interest ඵකක් තියෙනවා..උන් ලංකාව ඉන්දියාවට අයිති වෙන්න ලොවෙත් ඉඩ තියන්නේ නෑ...
     
    • Haha
    Reactions: planner123

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,609
    113
    කච්චතිව් දූපතේ keells එකක් තියෙනවනන් එන්න පුළුවන්. නැත්තන් රෙන්න බරක් හැදුනොත් යන්න කක්කුස්සියක් නෑනේ
    @shenat ගෙ අම්මා ඉන්නවා කච්චතිව් දූපතේ. IYKWIM
     
    • Love
    • Haha
    Reactions: 2osama and Ldy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මගෙ අම්මා ඉන්නවා කච්චතිව් දූපතේ. IYKWIM

    skeleton-meme.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    අැමරිකාව කියලා තියෙන්නේ ඉන්දියාවට තවත් චීනයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා.ඒ කියන්නේ ඉන්දියාව දියුණු වුනත් චීනය වගේ අැමරිකාවට හික් ගෑවෙන තැනට දියුණු වෙන්න දෙන්නේ නෑ ලොවෙත්...ඒක නිසා උන් හමුදාව ඵවලා බලෙන් ගන්න හැදුවොත් අපිට අැමරිකාවෙන් උදව් ගන්න පුළුවන්..හැබැයි ඵහෙම උදව් ගත්තොත් අැමරිකන් බේස් ඵකකුත් දාන්න ඉඩ දෙන්න වෙනවා..උඹ හිතනවාට වඩා ලංකාව ගැන අැමරිකාවට interest ඵකක් තියෙනවා..උන් ලංකාව ඉන්දියාවට අයිති වෙන්න ලොවෙත් ඉඩ තියන්නේ නෑ...
    පිස්සුද බං ඇමරිකාව අපි වගේ හුන්ඩුවක් නිසා ඉංදියාව වගේ ලොකේ ලොකුම ආරතිකයක් තියෙන රටක් තරහා කරග්න්නේ නැහැ
    ඔහොම හිතලා තමා JR එ දවස් වල ඉංදියාවට තග දැම්මේ අන්තිමට ලංකාවේ ගුවන් සිමාව උල්ලංගනය කරලා පරිපුදැම්ට පස්සේ තමා JR ට සත්‍ය අවබොධ උනේ 😬

    JR ව අනුරකුමාර දිසානායක එක්ක සම කරන්නවත් බැහැ JR කියන්නේ English language එක හොදට හසුරුවන්න පුලුවන් එ කාලේ දකුනුආසියාවේ කපටිම නායකයෙක්

    • Haha
    Reactions: handley

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    පිස්සුද බං ඇමරිකාව අපි වගේ හුන්ඩුවක් නිසා ඉංදියාව වගේ ලොකේ ලොකුම ආරතිකයක් තියෙන රටක් තරහා කරග්න්නේ නැහැ
    ඔහොම හිතලා තමා JR එ දවස් වල ඉංදියාවට තග දැම්මේ අන්තිමට ලංකාවේ ගුවන් සිමාව උල්ලංගනය කරලා පරිපුදැම්ට පස්සේ තමා JR ට සත්‍ය අවබොධ උනේ 😬

    JR ව අනුරකුමාර දිසානායක එක්ක සම කරන්නවත් බැහැ JR කියන්නේ English language එක හොදට හසුරුවන්න පුලුවන් එ කාලේ දකුනුආසියාවේ කපටිම නායකයෙක්

    උඹ බලන් ඉදපංකෝ ඉස්සරහට..

    අැමරිකාව කියන්නේ කරට අත දාගෙන හිටපු ජපානයටත් කෙලවපු රටක්..ඉතිං උන් ඉන්දියාවට කෙලවන්නේ නැතුව ඉඳියිද..උන් කෙලවන්නේ නැතුව ඉන්නේ ඒ රට උන්ගේ අාර්ථිකයට ලං නොවෙනකන් විතරයි...

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    උඹ බලන් ඉදපංකෝ ඉස්සරහට..

    අැමරිකාව කියන්නේ කරට අත දාගෙන හිටපු ජපානයටත් කෙලවපු රටක්..ඉතිං උන් ඉන්දියාවට කෙලවන්නේ නැතුව ඉඳියිද..උන් කෙලවන්නේ නැතුව ඉන්නේ ඒ රට උන්ගේ අාර්ථිකයට ලං නොවෙනකන් විතරයි...

    ලොකේ වැඩිම ජනගහනය ඉන්න ඉංදියාව ඇමරිකන් සමාගම් වලට ලොකු වෙලද පොලක්
    ඉංදියාව ඇමරිකාවට Export කරනවා වගේම Amazon ,Apple, Flipkart වගේ මල්ටි බිලියන් Investment තියෙනවා ඉන්දියාව ඇතුලේ Business කරන

    ලංකාව නිසා ඇමරිකාව ඔවා නැති කරගන්න යන්නේ නැ

    ලංකාවට ගැහුවොත් ලංකාවේ පැත්ත අරගෙන කතා කරන්න ලොකේ කිසිම රටක් එන්නේ ත් නැහැ😂
    වෙන එකක් තියා ඉංදියාවට සම්බාදක පනවන්න කියලා යොජනාවක් ගේන්න රටක් වත් අපිට හොයාගන්න බැරි වෙනවා😂😂
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,127
    113
    ඔය අව්වට කරවෙන දූපත් කෑල්ල තලපතාට දීලා කීයක් හරි ඉල්ල ගත්තා නම් ඉවරයි