ලංකාවේ අපි හැමෝම කච්චතිව් දුපතට රැස් වෙමුද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,982
    49,292
    113
    සේදවත්ත
    ඉක්මනට පංසලක් පල්ලියක් කෝවිලක් හදලා ඕක සර්ව ආගමික කරලා බෝට්ටු දැම්මනම් ලංකාවෙ මෝඩවාහේලා බෙල්ල කඩන් ඕක බලන්න යනවා . ක්‍රවුඩ් උනාම තලපතියට වෙන්නේ තලපත් කැල්ලක් කාල බලං ඉන්න තමා .
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    තලපති විජේ කච්චතිව් දුපත් ගනියි ද. ලංකාවේ අපි හැමෝම කච්චතිව් දුපතට රැස් වෙලා දුපත ආරක්ෂා කරමු තලපති ආවොත්

    මෙයා (@Mr.Wikirana) ආඥාපති/නායක විජේ (තලපති විජේ) හෝ ආඥාපති/නායක සර් (තලපති සර්) කියලා හැම වෙලාවෙම විජේව හඳුන්වන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න. :lol:

    https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/
    https://elakiri.com/threads/තලපති-සර්-ට-අපේ-අනුර-අයියා-සුභ-පතයි-ද.2250625/
     
    • Haha
    Reactions: 6h057

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    මෙයා (@Mr.Wikirana) ආඥාපති/නායක විජේ (තලපති විජේ) හෝ ආඥාපති/නායක සර් (තලපති සර්) කියලා හැම වෙලාවෙම විජේව හඳුන්වන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න. :lol:

    https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/
    https://elakiri.com/threads/තලපති-සර්-ට-අපේ-අනුර-අයියා-සුභ-පතයි-ද.2250625/

    මූ නික්ජෝශ් @nicjosh83 බං. තලපතා එහෙන් දෙමල ජාතිවාදෙ අවුස්සනකොට ඒක පෙන්නලා මෙහෙන් සිංහල ජාතිවාදෙ අවුස්සලා රාජපස්සලව ආයෙ ගේන්නයි ට්‍රයි එක. 🙃
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    api kachchathuv duupathe muslim un padinchi karamu. muslim palli hadamu. etakota india walata ganna hitena ekak ne :lol:
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    මෙයා (@Mr.Wikirana) ආඥාපති/නායක විජේ (තලපති විජේ) හෝ ආඥාපති/නායක සර් (තලපති සර්) කියලා හැම වෙලාවෙම විජේව හඳුන්වන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න. :lol:

    https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/
    https://elakiri.com/threads/තලපති-සර්-ට-අපේ-අනුර-අයියා-සුභ-පතයි-ද.2250625/
    Vijay Bjp GIF
     
    • Haha
    Reactions: sahases

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    කච්චතිව් දූපතේ keells එකක් තියෙනවනන් එන්න පුළුවන්. නැත්තන් රෙන්න බරක් හැදුනොත් යන්න කක්කුස්සියක් නෑනේ
    කීල්ස් නම් වැඩක් නෑ බං ඔනේ තූත්තුකුඩියක දුර යද්දී තියෙන්නේ ෆුඩ්සිටී තමා 🥴