ජනෙලෙන් කමරෙට වතුර එනවා

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    So, janeleta eliyen සරලව slide කරන්න පුලුවන් පොඩි ප්ලස්ටිස් sheet එකෙක් ඩෙම්මොත් මොකඩ වෙන්නෙ.
    Green color is the sliding sheet.


    Janel piyan vala thiyana hidesin thamai vathura enne.

    Screenshot 2026-05-14 at 12.48.29.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    ජනේලෙට උඩින් පොඩි වහලක් ගහපන්. යකඩ වැඩපොලකට කියුවම කරලා දෙනවා.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    කොළඹ අවට නම් ඉන්නේ, Asian Hardware එකේ window roof covers තියෙනවා... Size එක බලලා ගත්තා නම් අපිටම හයි කර ගන්න පුළුවන්... :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    ජනේලෙට උඩින් පොඩි වහලක් ගහපන්. යකඩ වැඩපොලකට කියුවම කරලා දෙනවා.
    mama ehuva ,. ජේඅනෙලෙ ටිකක් usai, ඹිම ඉඩන් ම තියන එකෙක් . so 90000 yanava kiuva. COz ethanata godak Hulan enava, so strong GI bata danna ooni lu.
     
    • Like
    Reactions: Inigo Montoya