උබලන්ට තොග දෙන්න පුළුවන් products මොනාද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    @shenat වගේ ඩෝබින්ට දැඩි සේදුම් කුඩු ඉල්ලුමක් තියෙනවා මේ ටිකේ. පැලවත්ත ආශ්‍රිතව දැඩි ජංගි හිඟයකුත් තියෙනවලු මහ උන්ට ගූ ගිහින්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,912
    11
    3,429
    113
    සන් ලයිට් ,
    සසමපෝශ ,
    පරිප්පු ,
    බිත්තර ,
    සෝයාමීට් ,
    සැමන් ටින්,
    හාල්.මැස්සො,
    කිරි පිටි,
    මාජරින්,
    යෝර්ගට්,
    කිරි පැකට් 180ml,
    තනිරූල් පොත්,
    නිල් පෑන්,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    @shenat වගේ ඩෝබින්ට දැඩි සේදුම් කුඩු ඉල්ලුමක් තියෙනවා මේ ටිකේ. පැලවත්ත ආශ්‍රිතව දැඩි ජංගි හිඟයකුත් තියෙනවලු මහ උන්ට ගූ ගිහින්

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Naughty_kiththa

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    Cinnamon Quills
    Packed with premium Ceylon cinnamon sourced directly from our own estate in Kuruwita, Sri Lanka by Cinnamon De Ceylon (Pvt) Ltd.

    1778756192358.jpeg
    1778756501064.png
     
    • Love
    Reactions: Yudewwa

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    මේක quality නේ. ගණන් කොහොමද මචෝ... FB, Insta නැද්ද??
    Thanks for the feedback machan.
    තාම facebook insta නෑ. අපි වත්තෙ තොග තමා දුන්නෙ මෙච්චර කල්. පැකට් එක ගැහැව්වෙ ලඟදි. යාලුවොන්ට තමා දුන්නෙ.
    ඕනෙ තරම් දෙන්න පුලුවන්.
    100g රුපියල් 1000ක් විතර වෙනව මේ දාල තියෙන එක.
    තොග ඕනෙ නම් අනිවාර්යයෙන් අඩු කරනව.
     
    • Like
    Reactions: Yeezus