මට raspberry pi pico එකකින් මෙන්න මේ joystick : https://www.duino.lk/product/joystick-breakout-module-game-controller/ එකෙන් දෙන output එක කියවන්න ඕනේ
joystick එක 5 V වල ඔපෙරටේ වෙනව කියල තියෙන්නේ. ඒ වුනාට pi pico එකෙන් දෙන්නේ 3.3V, read කරන්න දෙන්න පුළුවන් max එකත් 3.3 V. මම බැලුවේ 5 V දෙන්නේ නැතුව 3.3 V දෙන්න. (read කරන්නේ voltage ඒක නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල)
ඒ වුනාට pico එකෙන් value ඒක හරියට read වෙන්නේ නැහැ. ( center position eke value eka 0 kiyala denne)
මේ error එකට හේතුව joystick එකට 5V දුන්නේ නැති එකද?
multimeter එකක් නැතුව විසදුමක් හොයන්න බැරි වෙයිද
@tharakaf @AnuradhaRa @dilann