ONEi එකෙන් ඇයි බලෙන්ම 5 Stars ගන්නෙ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.
     
    Sen-lu

    Well-known member
  • ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.
    අපරාදෙ උඹට ෆෝන් එක්ක ෆොටෝ එකක් ගහන්න තිබ්බෙ 😂😂
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.
    meka danna review ekata :D
     
    • Like
    Reactions: Phone Hora

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.
    කොලු කාරයෙක් ඉඳල ජුන්ඩා ඇල්ලුවත් මේකේ ත්‍රෙඩ් එකක් දායි..ඒ වෙලාවේ මූනට කියන්න එපැයි හුත්තෝ මගේ රීවිවු එක මට ඕන විදියට දාන්නම් කියල..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    මගෙනුත් කොට්ටාවේ හූනු බිජ්ජෙක් ඔහොම ඇහුවා මං කිව්වා ෆෝන් එක මං ගන්නේ සල්ලි දීලනේ මල්ලී රිවීව් එකක් දානවට ඔයා මට කීයක් දෙනවද කියලා. නැහැල්ලු සර්විස් එක රේට් කරන්නලු. මං කිව්වා මට ඕවට දැං වෙලාවක් නෑ මට පුලුවන් වෙලාවක මට හිතුනොත් මං දාන්නම් සමහරවිට ඔයා මෙහෙම බලකරා කියලා නෙගටිව් රිවීව් එකක් දාන්නත් ඉඩ තියෙනවා කියලා 🥴
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,877
    113
    පලයං හුත්තෝ යන්න කියල උඹ එන්න එපයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.
    Ithin dab review eka galopan
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898

    ara patta kaalla hitiye nadda ?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    ONEi එකට ගියා Phone ගන්න. Phone ගන්න කන් සංකුයික් එකක් ගෙනත් දුන්නා බල්ලෙක්ට බොන්න බැහැ.

    මට මේ Phone අරගෙන ගෙදර එන්න හදිසියි සික් එක, එතැන ඇසිස්ට් කරපු එකා කියනව එයාගෙ නම දාල ගුගල් 5 Stars Review එකක් දාන්නලු. මුලින්ම ඇහුව ෆොටො එකක් ගහමුද කියල Phone එක්ක. මං කිවුව බැහැ කියලා. පිස්සු හුත්තල. මගෙ රිවියු එක පෙන්නන්නෙත් නැහැ. මූ සැකේට පොස්ට් කරාද කියල අහනව. අන්තිමේට පොස්ට් කරා කියල පෙන්නලත් ආවේ.

    වැඩක්ද ඉතිං බලෙන්නෙ ඔය රිවියු එක දාගන්නෙ. උන් ඕක හැමෝටම කරනවද? තව උන්ගෙ Facebook Page එකට Like/ Follow එහෙමත් බලෙන් දාගන්න තියෙන්නෙ, වේසිගෙ පුතාල Phone එක අරං ගෙදර එන්න දෙන්නෙ නැහැ ලව් කරන්න හදනව.

    හැම එකාම බීලා ඉතුරු කරපු සන්කුයික් ඔක්කොම එක කොප්පෙකට ඉතුරු කරලා උබට පොව්වලා වගේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හැම එකාම බීලා ඉතුරු කරපු සන්කුයික් ඔක්කොම එක කොප්පෙකට ඉතුරු කරලා උබට පොව්වලා වගේ
    Juice Box එකක් බන් දෙන්නෙ උඹ හිතුවද මේක වෙඩින් එකක් කියල?

    images

    හරි උඹ කවුද කියල හොයාගන්නම්
    මාව මේකෙ බෙහෙත් බොන උන් දන්නව Whatsapp No එක දිලානෙ තියෙන්නෙ. ඒකෙ ෆොටො එකත් තියෙනව. ගුගල් රිවියු වල මගේ නම ෆොටෝ නෙවේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,345
    113
    35
    Spain
    Juice Box එකක් බන් දෙන්නෙ උඹ හිතුවද මේක වෙඩින් එකක් කියල?

    images

    මාව මේකෙ බෙහෙත් බොන උන් දන්නව Whatsapp No එක දිලානෙ තියෙන්නෙ. ඒකෙ ෆොටො එකත් තියෙනව. ගුගල් රිවියු වල මගේ නම ෆොටෝ නෙවේ තියෙන්නෙ.
    ජෝක් එකට කිව්වේ බන් ගණන් ගන්න එපා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මගෙනුත් කොට්ටාවේ හූනු බිජ්ජෙක් ඔහොම ඇහුවා මං කිව්වා ෆෝන් එක මං ගන්නේ සල්ලි දීලනේ මල්ලී රිවීව් එකක් දානවට ඔයා මට කීයක් දෙනවද කියලා. නැහැල්ලු සර්විස් එක රේට් කරන්නලු. මං කිව්වා මට ඕවට දැං වෙලාවක් නෑ මට පුලුවන් වෙලාවක මට හිතුනොත් මං දාන්නම් සමහරවිට ඔයා මෙහෙම බලකරා කියලා නෙගටිව් රිවීව් එකක් දාන්නත් ඉඩ තියෙනවා කියලා 🥴
    Jungle Book Snake GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,099
    46,690
    113
    ලංකාවේ සමහර රෙස්ටුරන්ට් වලට ගියාමත් order කරනකොට නම, email , ෆෝන් නම්බර් එක ඉල්ලනවා offer තිබ්බොත් එවන්නම් කියලා..ඕවා අරන් උන් මොනා කරනවද කියලා කවුද දන්නේ...හැකර්ලාට දෙනවද දන්නේ නැහැ.. :rofl: