Elakiri Fragrance Guide

Kolama

Well-known member
  • Sep 11, 2008
    16,893
    17,899
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Gemma Hunt Bad Smell GIF by CBeebies HQ
     
    • Haha
    Reactions: Psiko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,725
    1
    79,627
    113
    31
    Kalutara
    4. Oud Touch Franck Oliv7. Club de Nuit Intense Man Armaf - EDT
    Rs. 4700/=



    99uecMW.jpg



    Top notes - Lemon, Black currant, Apple, Bergamot and Pineapple
    Middle notes - Rose, Jasmine and Birch
    Base notes - Vanilla, Ambergris, Musk and Patchouli

    අවුරුද්දේ ඕනම climate එකටට, ඕනම occasion එකකට් සෙට් වන පෙර්ෆුමේ එකක් මේක...ඉතින් ඔෆිස් / wedding / shopping / කෑල්ල බලන්න යන්න මේ ඕනම මගුලකට මේක ගහන් යන්න පුළුවන් නිසා කොල්ලෙක් හැටියට මේකක් අරන් තිය ගත්තට පාඩු නැහැ...සුපිරියටම longevity & sillage තියෙන සුපිරිම භාණ්ඩයක් උදේ ඉදන් හැන්දෑ වෙනකන්ම සුපිරියටම perform කරයි...මේක ගහන ගියොත් උබව notice වෙන එක සක්කරයගේ පුතා වයිම ආවත් නවත්තන්න බැහැ ඒ තරමට පට්ට...මේකෙ made in France / uae වර්ෂන් දෙකක් තියෙනව දෙකම එකයි මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ...පොඩි ටිප් එකක් දෙන්නම් මේ perfume එක පුළුවන් තරම් spray කරද්දී ඇදුමට spray කරහන් මොකද මේක ඇදුම් වල හිටින කාලෙ වැඩී හමේ හිටිනවට වැඩිය...

    බලපන්කො දැන් ගාන..


    E1abgmz.png






    මේක ඇයි බන් 4000 කියන්නේ?



    UyIOy5s.png
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,530
    3,586
    113
    sauvage මාකට් එකට ආව කාලේ ඉදන් ගියමාසේ වෙනකල් Use කරා.. දැන් spa Ceylon ..ඒ සුවදවල් වලට දැනෙන nostalgic ලංකික feeling එකට මාර කැමති මම
     
    • Like
    Reactions: Kolama