Elakiri Fragrance Guide

Kolama

Well-known member
  • Sep 11, 2008
    18,006
    20,437
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Gemma Hunt Bad Smell GIF by CBeebies HQ
     
    • Haha
    Reactions: Psiko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,307
    1
    92,798
    113
    32
    Kalutara
    4. Oud Touch Franck Oliv7. Club de Nuit Intense Man Armaf - EDT
    Rs. 4700/=



    99uecMW.jpg



    Top notes - Lemon, Black currant, Apple, Bergamot and Pineapple
    Middle notes - Rose, Jasmine and Birch
    Base notes - Vanilla, Ambergris, Musk and Patchouli

    අවුරුද්දේ ඕනම climate එකටට, ඕනම occasion එකකට් සෙට් වන පෙර්ෆුමේ එකක් මේක...ඉතින් ඔෆිස් / wedding / shopping / කෑල්ල බලන්න යන්න මේ ඕනම මගුලකට මේක ගහන් යන්න පුළුවන් නිසා කොල්ලෙක් හැටියට මේකක් අරන් තිය ගත්තට පාඩු නැහැ...සුපිරියටම longevity & sillage තියෙන සුපිරිම භාණ්ඩයක් උදේ ඉදන් හැන්දෑ වෙනකන්ම සුපිරියටම perform කරයි...මේක ගහන ගියොත් උබව notice වෙන එක සක්කරයගේ පුතා වයිම ආවත් නවත්තන්න බැහැ ඒ තරමට පට්ට...මේකෙ made in France / uae වර්ෂන් දෙකක් තියෙනව දෙකම එකයි මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ...පොඩි ටිප් එකක් දෙන්නම් මේ perfume එක පුළුවන් තරම් spray කරද්දී ඇදුමට spray කරහන් මොකද මේක ඇදුම් වල හිටින කාලෙ වැඩී හමේ හිටිනවට වැඩිය...

    බලපන්කො දැන් ගාන..


    E1abgmz.png






    මේක ඇයි බන් 4000 කියන්නේ?



    UyIOy5s.png
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,844
    4,103
    113
    sauvage මාකට් එකට ආව කාලේ ඉදන් ගියමාසේ වෙනකල් Use කරා.. දැන් spa Ceylon ..ඒ සුවදවල් වලට දැනෙන nostalgic ලංකික feeling එකට මාර කැමති මම
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    767
    808
    93
    Kandy
    Bump

    බලපන්කො දැන් ගාන..


    E1abgmz.png






    මේක ඇයි බන් 4000 කියන්නේ?



    UyIOy5s.png
    Decant karapu eke price eka me thiyenne. Meka man pereda wear kara perfume shop ekakin. Cloth eke more than 3 hours wage thibba. Purchase karanna oni nisa online search karaddi eka eka prices walata thiynawa ban. Ekai prashne.
    ------ Post added on Nov 9, 2024 at 2:54 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,463
    6,062
    113
    1731145164648.png


    මන් දැන් කාලයක් ඉදන් පාවිච්චි කරනවා. ODEL වල ඒහෙම ගන්න තියනවා. ආසන්නව 35 ක් වගේ වෙන්නෙ.

    Stronger With You Freeze, a fresh, radiant and clean fragrance for men by Emporio Armani, captures the seductive energy of the man who lives in the present with distinct, elegant freshness. Urban, dynamic and contemporary.

    Stronger With You Freeze is a new fresh interpretation of our iconic Stronger With You aftershave.

    "Live in the present, as the present moment is always the happiest one" - Giorgio Armani. A celebration of life and togetherness, Stronger With You Freeze seizes each instant, freezing the moment to make it last.
     
    • Like
    Reactions: losh_92

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,307
    1
    92,798
    113
    32
    Kalutara
    Bump


    Decant karapu eke price eka me thiyenne. Meka man pereda wear kara perfume shop ekakin. Cloth eke more than 3 hours wage thibba. Purchase karanna oni nisa online search karaddi eka eka prices walata thiynawa ban. Ekai prashne.
    ------ Post added on Nov 9, 2024 at 2:54 PM


    මම මේක පාවිච්චි කරන්නේ. පිස්සු හැදෙනවා සුවඳට. යකෝ ඇඳුම හේදුවත් සුවඳ එහෙම්මමයි.



    Opz2lzg.png
     
    • Love
    Reactions: losh_92

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    Bump


    Decant karapu eke price eka me thiyenne. Meka man pereda wear kara perfume shop ekakin. Cloth eke more than 3 hours wage thibba. Purchase karanna oni nisa online search karaddi eka eka prices walata thiynawa ban. Ekai prashne.
    ------ Post added on Nov 9, 2024 at 2:54 PM
    Meka maru machan perfume eka, math EK ekan 2018 threads danakota thama meka gana igena gatte

    A kalema ebay ekan genawaa

    Thama bottle eka thiyanawa, a kale gatta ganata wada dan 4x wadi wela. pattama perfume ekake

    lanakwe dan Decant service thiyana nisa, mewa test karala loku bottle ona nam ganna puluwan