Fiber Slow nadda?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    දමින්ද කෝච්චියේ නෙවේද යන්නේ

    අද වැස්ස නිසා Pool ගගහා හිටියා වැස්ස පායනකන්. ඊට පස්සේ pickme බයික් එකක් දාගෙන වැල්ලවත්තේ රිකෝන් එකෙන් චීස් මසාලා කොත්තුවක් අරගෙන කළුතර ලොඩප්පර බස් එකක ලොට ලොට ඇවිල්ලා දැන් තමා නාලා කරලා මැසිම ඉස්සරහ ඉඳගත්තේ. වෙනද එනවට වඩා පැය තුනක් පරක්කු වුනා.. :(
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,827
    27,397
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද වැස්ස නිසා Pool ගගහා හිටියා වැස්ස පායනකන්. ඊට පස්සේ pickme බයික් එකක් දාගෙන වැල්ලවත්තේ රිකෝන් එකෙන් චීස් මසාලා කොත්තුවක් අරගෙන කළුතර ලොඩප්පර බස් එකක ලොට ලොට ඇවිල්ලා දැන් තමා නාලා කරලා මැසිම ඉස්සරහ ඉඳගත්තේ. වෙනද එනවට වඩා පැය තුනක් පරක්කු වුනා.. :(
    සැප ජිවිත
     
    • Wow
    Reactions: Heshan Daminda

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    hari giya mokak hari magulak wela thiyenna athi
    Fiber tharam stable na wena kisima ekak habai isp based karagena hithanna epa

    Fiber kyanne stable ma technology ekak,

    Wela thiyanne lankawe fiber denne slt only,