දමින්ද කෝච්චියේ නෙවේද යන්නේවෙන්න බෑ. මම මේ දැනුත් බස් එකේ ඉඳන් ඉන්ටනෙට් එන්නෙ.
දමින්ද කෝච්චියේ නෙවේද යන්නේ

na meka damme kuppi lampuwen lolගෙදරට ලයිට් තියෙනවාද බලපං
සැප ජිවිතඅද වැස්ස නිසා Pool ගගහා හිටියා වැස්ස පායනකන්. ඊට පස්සේ pickme බයික් එකක් දාගෙන වැල්ලවත්තේ රිකෝන් එකෙන් චීස් මසාලා කොත්තුවක් අරගෙන කළුතර ලොඩප්පර බස් එකක ලොට ලොට ඇවිල්ලා දැන් තමා නාලා කරලා මැසිම ඉස්සරහ ඉඳගත්තේ. වෙනද එනවට වඩා පැය තුනක් පරක්කු වුනා..![]()