අ‍ායෙමත් උණ්ඩියල් අ‍ාතල් පටන් අරන් නේද? මහ බැංකුවෙ ඩොලර් එක රු. 324 යි. නානා කඩේ ඩොලර් එක රු. 340 යි. Spread එක තව වැඩි වෙන්න ගත්තම පරණ තැටියම? 😒

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,708
    1
    15,420
    113
    කලින් පාර නම් ඩොලර් වැඩි වෙද්දි සොප්ටෙයා ඉංජියරිං කොරා. මේ පාර ඉතින් එක්කො පේස්බුක් මොනටයිස්, නැත්තම් ඉස්ටිප්චැට් පිහිට තමා. 😅🤦
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    බිජ්ජ හොල්ලල විශ්වාසෙ දීල ගානක් හොයාගන්න බැරිද?
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,325
    86,559
    113
    ආශ්චර්යමත් රටක
    skeleton-meme.gif

    මේ ආණ්ඩුව ඉන්න නිසා ලංකාවට සල්ලි එවන්න එපා කියලා කෙලින්ම කියන්න බැරි නිසාද වටෙන් උන්ඩියල් වලට පුක දෙන්නෙ http? 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,968
    165,885
    113
    එකමත් එක රටක
    skeleton-meme.gif

    මේ ආණ්ඩුව ඉන්න නිසා ලංකාවට සල්ලි එවන්න එපා කියලා කෙලින්ම කියන්න බැරි නිසාද වටෙන් උන්ඩියල් වලට පුක දෙන්නෙ http? 🤣🤣
    290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . .. 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,325
    86,559
    113
    ආශ්චර්යමත් රටක
    290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . .. 🤌

    Forex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. 🤌🏼
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Forex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. 🤌🏼
    අඩු උනොත් අට පට්ටමට කියපන් ඈ😂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,708
    1
    15,420
    113
    skeleton-meme.gif

    මේ ආණ්ඩුව ඉන්න නිසා ලංකාවට සල්ලි එවන්න එපා කියලා කෙලින්ම කියන්න බැරි නිසාද වටෙන් උන්ඩියල් වලට පුක දෙන්නෙ http? 🤣🤣
    අපෝ නෑ බං, මාත් කියන්නෙ එවපන් කියල තමයි. කොටින්ම කලු කඩ හැත්ත අල්ලල සීල් තියන්ඩත් ඕන. එකම දේ ඉතින් සංචිත දිය කරල මේක අල්ලන් ඉඳල හරි යන් නෑ. එතකොට තමයි ඔය කේස් අ‍ැදෙන්නෙ. උඹලගෙ රට ඉන්න උන්ට වැඩිපුර එවන්ඩවත් කියල මේක shape කරගන්න බලහන්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බයි/සෙල් ගැප් එක වැඩියි නම් උණ්ඩියල් වගේ මාකට් හැදෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Location dapanko
    ඔය මුස්ලිම් උන්ඩියල් කරන ඵවුන් ගැන කියන්නේ මම තැන් නම් දන්නේ නැ
    එවන රට අනුව කොහොමත් වෙනස් වෙනවා