ONEi එකෙන් ඇයි බලෙන්ම 5 Stars ගන්නෙ?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ගෙදර ඇවිත් එඩිට් කරපං රිවීව් එක..

    අර MC එක පිටිපස්සේ තියෙන කුප්පන්නා restaurant එකත් එහෙමයි.. ගුලාබ් ජාමුන් ෆ්‍රී දීලා රිවීව් දාගන්නවා.. 🤣
    උන්ගේ ගෙවන ගානට බඩ පිරෙන්න කෑම දෙන්නෙත් නෑ..