වාහන import කරන එක නවත්තන්නලු යන්නෙ අන්න. 🔴🔴🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,801
    73,458
    113
    එහෙම හරිද මං අහන්නෙ, කල්පනා කරල බලන්ඩ. 🤌🤌🤌
    IMF එකේ හැටියට ඩොලර් එක අල්ලන් ඉන්නත් බෑ, ඔහොම restric කරන්නත් බෑ නේද? මුන්ට බදු හොයන්න නම් අනිවා වාහන ගෙනන්න දෙන්න වෙනවා. ඕනම් හැමිනිලා යන්න කියලා තව බදු වැඩි කරයි.

    පස්සෙ කියයි සල්ලි දීලා වාහන ගන්නෙ දනවාදී උන් ඒ නිසා අවුලක් නෑ කියලා සුපුරුදු දුප්පත්/පොහොසත් පන්ති බේදය ඇති කරයි. 🤭 🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    IMF එකේ හැටියට ඩොලර් එක අල්ලන් ඉන්නත් බෑ, ඔහොම restric කරන්නත් බෑ නේද? මුන්ට බදු හොයන්න නම් අනිවා වාහන ගෙනන්න දෙන්න වෙනවා. ඕනම් හැමිනිලා යන්න කියලා තව බදු වැඩි කරයි.

    පස්සෙ කියයි සල්ලි දීලා වාහන ගන්නෙ දනවාදී උන් ඒ නිසා අවුලක් නෑ කියලා සුපුරුදු දුප්පත්/පොහොසත් පන්ති බේදය ඇති කරයි. 🤭 🤭
    restrictions dammot dollar and rupee dekama case eka nisa daanne naa onee nam central bank policy rate wadi karai
     
    • Like
    Reactions: tharakaf

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,587
    13,220
    113
    අන්න ඩයිමයිනා සජිත් ලගවැදවැටිලා පුට්ටුවක් දාන්න පුලුවන්ද අහන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,469
    113
    c249c3b7-ddf0-4a01-98e2-f7ef4547fed8_text.gif
     
    • Love
    Reactions: max_pain

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,025
    2,818
    113
    “රජයට වාහන ගැනීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.”