පල්ලේගමයා වෙනුවෙන් ලෝයර්ස්ලා 20ක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    578
    1,441
    93
    1778852237834.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    තාම රෝහලේ හැංගිලා ඉන්නෙ
    එක පාරක් නඩුවට ආවෙ නැ.

    :angry::angry:
     
    • Like
    Reactions: ChoronaSottiya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,165
    1
    50,527
    113
    ප*යාගල
    sorry.com
    අර මුතුගලයා කියන විදිහට ලමයින්ව දූශනය කලත් සිවුරක් දරාගෙන ඉන්න නිසා ගිහියන්ට ප්‍රශ්න කරන්න සුදුසුකමක් නැතුව ඇති.
    Muthugalage ammata pansale saadu hikuwa nm ohoma kiyanne na
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    ඔය පෙට්ටි මුනට කලින් හිටිය, මැරිචච සිරිනිවාස අටමස්ථානිදි පති ඉන්න කාලේ 1992 Jan සිල් මැනියේක්ට දාව අනුරාධ පුර hospital ඵකේ ලමයේක් ඉප දුනාට පස්සේ, ඵ වෙසි සිවුර ඇරිය. පස්සේ ගෑනි මැරිචච මිනිහේක්ට බන්දල දුන්නේ, ලමය A/L Science කරේ.

    ගෑණි උඩ මලුවට එනව සල්ලි ඉල්ලන් යන්ඩ, කට්ටිය කිවේ Udamaluwa Madam.
    ඔන්න ඔහොමයි සාසනේ / දායකයන් ගේ සල්ලි වියදන් වෙන්නේ. These monks are not accountable either. දායකයොන්ටත් පන නෑ ඵලවන්ඩ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    30 ක් හිටියා නේද කලින්? මිනිස්සු බනින හින්දා දැන් 20 ට අඩු වෙලාද? අපරාධකාරයෝ වෙනුවෙන් පෙනී සිටින කලුකබා කාක්කෝ ප්‍රසිද්ධියේ නින්දාවට පත් කරන්න ඕනේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,385
    113
    අටමස්ථානාධිපති ගේ කේස් එකනම් ඉහලින්ම ගොඩ දාලා දීලා කියලා කතාවක් යනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    කෙල්ලගේ පවුලේ කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑලු කෙල්ල වෙනුවෙන්.
     
    • Like
    Reactions: ceylonexplorer

    lilman

    Well-known member
  • May 10, 2009
    40,472
    53,605
    113
    Colombo
    ඕකට කැරි සල්ලියක් ඇති.ලෝයර් කියන්නෙ කැරි පෙරේතයො සල්ලි වලට.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    ඕකට කැරි සල්ලියක් ඇති.ලෝයර් කියන්නෙ කැරි පෙරේතයො සල්ලි වලට.
    Ekama Gamen/Relation Enne - Familly Regime Ekak Atamasthanadipathi Kiyanne. Oya Pedo Karaya Marunath/Hire Giyath Aye Enne Same Relative Pallegame Regime ekek. Danatama U Mhana Karala List Eke Enne
     
    • Like
    Reactions: lilman and jennt

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,595
    113
    Homagama
    ස්ත්‍රී දුෂකයන්ට එකෙන්ම ශොට් එක දෙන්න ඕනා. අධිකරණයෙන් වැරදිකරු වෙනකං ඉන්න වගේ බබාහුකුන් මෙරටට හරියන්නැ.
    එකෙක් හිටියාම ඇති පිළිිල පැතිරෙන්න.

    එදා මේවා කියද්දි හිනාවුන එවුන්ට අද අර්බුධ දැනිලා. හැබැයි ඒ වෙද්දි පවු අසරණ කෙල්ලෙක්ගේ ජිවිතේ වන්දිය ගෙවලා. දැන්වත් තරාතිරම් නැතුව රේපිස්ලා දැක්කාම ⁣ශොට් එක දෙන්න ඉටා ගනිල්ලා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,195
    24,503
    113
    ස්ත්‍රී දුෂකයන්ට එකෙන්ම ශොට් එක දෙන්න ඕනා. අධිකරණයෙන් වැරදිකරු වෙනකං ඉන්න වගේ බබාහුකුන් මෙරටට හරියන්නැ.
    එකෙක් හිටියාම ඇති පිළිිල පැතිරෙන්න.

    එදා මේවා කියද්දි හිනාවුන එවුන්ට අද අර්බුධ දැනිලා. හැබැයි ඒ වෙද්දි පවු අසරණ කෙල්ලෙක්ගේ ජිවිතේ වන්දිය ගෙවලා. දැන්වත් තරාතිරම් නැතුව රේපිස්ලා දැක්කාම ⁣ශොට් එක දෙන්න ඉටා ගනිල්ලා.
    Confused Little Girl GIF
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,198
    113
    Fantasy
    ස්ත්‍රී දුෂකයන්ට එකෙන්ම ශොට් එක දෙන්න ඕනා. අධිකරණයෙන් වැරදිකරු වෙනකං ඉන්න වගේ බබාහුකුන් මෙරටට හරියන්නැ.
    එකෙක් හිටියාම ඇති පිළිිල පැතිරෙන්න.

    එදා මේවා කියද්දි හිනාවුන එවුන්ට අද අර්බුධ දැනිලා. හැබැයි ඒ වෙද්දි පවු අසරණ කෙල්ලෙක්ගේ ජිවිතේ වන්දිය ගෙවලා. දැන්වත් තරාතිරම් නැතුව රේපිස්ලා දැක්කාම ⁣ශොට් එක දෙන්න ඉටා ගනිල්ලා.
    අනේ එදා අර අනුරාදපුර ඩොක්ටර් ගෑනුකෙනා රේප් කරා කියලා GMOA එකත් strike කරවෞ සිද්දියෙ මිනිහට ඔහොම ශොට් එකදුන්න නම් කව්ද වැරදි?
    දැන් බලන් ගියාම ඒ ගෑනු කෙනාම බලෙන් රේප් වෙච්ච සිද්දියක්නෙ වෙලා තියෙන්නේ.(ඇත්තද බොරුද දන්නෙ නෑ)

    ලැජ්ජයි ලැජ්ජයි උගත් වෙලත් පලමු නිරික්ශනයෙන්ම සැකකරුවන්ට ශොට් එක දෙන්ඩ කියන එක ගැන
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298
    113
    අනේ එදා අර අනුරාදපුර ඩොක්ටර් ගෑනුකෙනා රේප් කරා කියලා GMOA එකත් strike කරවෞ සිද්දියෙ මිනිහට ඔහොම ශොට් එකදුන්න නම් කව්ද වැරදි?
    දැන් බලන් ගියාම ඒ ගෑනු කෙනාම බලෙන් රේප් වෙච්ච සිද්දියක්නෙ වෙලා තියෙන්නේ.(ඇත්තද බොරුද දන්නෙ නෑ)

    ලැජ්ජයි ලැජ්ජයි උගත් වෙලත් පලමු නිරික්ශනයෙන්ම සැකකරුවන්ට ශොට් එක දෙන්ඩ කියන එක ගැන
    In this case - alleged victim is a 15 y/o girl dude
    You think 15 y/o wanna get fucked by a ugly monk like him. 😶
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,595
    113
    Homagama
    අනේ එදා අර අනුරාදපුර ඩොක්ටර් ගෑනුකෙනා රේප් කරා කියලා GMOA එකත් strike කරවෞ සිද්දියෙ මිනිහට ඔහොම ශොට් එකදුන්න නම් කව්ද වැරදි?
    දැන් බලන් ගියාම ඒ ගෑනු කෙනාම බලෙන් රේප් වෙච්ච සිද්දියක්නෙ වෙලා තියෙන්නේ.(ඇත්තද බොරුද දන්නෙ නෑ)

    ලැජ්ජයි ලැජ්ජයි උගත් වෙලත් පලමු නිරික්ශනයෙන්ම සැකකරුවන්ට ශොට් එක දෙන්ඩ කියන එක ගැන

    කවුද කියන්නේ බලෙන් රේප් උනා කියලා? බොරුකතා හදන්න එපා යකු. උසාවියේ එහෙම දෙයක් කියවිලා නැ. ඒ වගේම නඩුව තාම යනවා.

    ලැජ්ජා වෙයන් බොරු කතා හදලා කරදරයට ලක්වෙච්ච අයව තවත් සමාජේ අපහසුවට පත්කරනවාට.
    මට කිසිම ලැජ්ජාවක් නැ වරදකාරයෙක්ට ශොට් එක දෙන්න කියන එකේ. මට වැදගත් වෙන්නේ සමාජ ආරක්ෂාව. දුවලා ඉන්න තාත්තා කෙනෙක් වශයෙන් මම අලුගෝසු ජොබ්එක කරන්නත් දෙවරක් හිතන්නේ නැ.
     
    • Like
    Reactions: snyder007