South Asian උන්ට හරි කතාවක් හදාගන්න බැරි වෙන්න හේතුව මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,045
    22,451
    113
    මේ ටිකේ Beef බැලුව. තව Pluribus බැලුව.
    ඕකත් එක්ක මට හිතුනෙ ඇයි දකුණු ආසියාතික රටවල මේ ලෙවල් එකේ quality එකකට ෆිල්ම් එකක් tv show එකක් කවදාවත් හැදෙන්නෙ නැත්තෙ කියල.

    හේතුව සල්ලි කියන්න බෑ. සල්ලි වැඩියෙන්ම ඕන වෙන්නෙ Cinematography පැත්තෙ දේවල් වලට.
    ඒවා දැනටමත් හොඳට තියෙන නිර්මාණ ඕන තරන් ලංකාවෙ උනත් තියෙනව. ඉන්දියන් සිනමාවට ඕනෙ තරන් සල්ලිත් තියෙනව.
    ඒත් හරි plot එකක් තමයි නැත්තෙ. විශේෂයෙන් plot එකේ complexity එක සහ ඒක ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරන විදිහ, අදාල දෙබස්, symbolism වගේ දේවල්.

    මම ලංකාවෙ රිලීස් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ බලනව & එන්ජෝයි කරනව (රන්ජන්ගෙ ගඩාෆි වගේ ගොබ්බම ඒවා ඇරෙන්න).
    ඒත් ඒ එකක්වත් අර ලෙවල් එකට ලඟින්වත් යන් නෑ.
    සමහරු නෙළුම් කුලුණ වගේ එවා world class කියද්දි හිනා යනව ඉතින්. :lol:
    ඔය පට්ටම කියන මලයාලම් වගේ ඒවත් හෙනම basic මටනන් personally.

    මේකට හේතුව මොකක්ද? අපේ IQ අඩුයි ද? :unsure:

    PS: සමහරු හිතනව symbolism කියන්නෙ රඹුටන් ගෙඩි දෙකක් පෙන්නල ඒකෙන් චරිතෙ වෘෂණ කෝෂ දෙක අදහස් කරනව වගේ ඒවා කියල. මුන්ට මඩු වලිගෙකින් තල තල Parasite වගේ ෆිල්ම් එකක් පෙන්නන්න ඕනෙ.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,451
    113
    No offense කාටවත් හොඳේ. උගෙ recommendations බලල මාත් enjoy කරා. දෙමළ මගුල් ඇරෙන්න ඕන එකක් බලනව මාත්.
    ඒත් ඉතින් ඇත්ත කතාව ඕවා basic plots තමයි. අන්තිමට තඩි twist එකක් දැම්ම පලියට කතාවක් සුපිරි වෙන්නෙ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,331
    113
    Mehe market ekata ona owa nemei.
    Saralai.
    T20 me region eke ai prasidda ? minissu kemathi adu kaalekin direct on your face approach ekakata.
    Suddo dawas ganin test match follow karaddi me region eke unta ona ikmanata iwara wena T20. Your answer lies there mate.
     
    Sen-lu

    Well-known member
  • මේ වගේ series හදන්න පුළුවන් අය ඉන්නවා. එත් මේවා මෙහෙ මර්කෙට් වෙන්නේ නැ
    මෙහෙ උන් එහෙම හිතාගෙන ඉන්නව. 😂 විශේෂයෙන්ම අර සම්භාව්‍ය ගණයේ රැව්ල කොන්ඩෙ වවාගත්ත ගංජකාරයෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,786
    113
    එකමත් එක රටක
    හිතනවා මදි . creative නෑ . කොපි කරන්න පුරුදු වෙලා ඉන්නේ ජාන වලින්ම . ඉතින් creativity ක සිමා වෙන්ව .
    උදා : මේ දැන් AI පාවිච්චි කරන විදිය බලපං . උන් හිතන්නේ උන්ට ඒකෙන් ඕන creative දෙයක් කරන්න පුලුවන් කියලා . මොකක් හරි ගොබ්බ කුණුහරප generic දෙයක් කරනවා හරි වැඩේ වගේ . කිසි value එකක් නෑ .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,618
    113
    35
    Spain
    මට හිතෙන්නේ විනෝදාත්මක සිනමාවේ ඇක්ටිං අවුල් බන්, අපේ උන්ගේ අදහස් ප්‍රකාශනය අවුල්. මෙහෙ ඇක්ටින්වලට පාසැල් නැහැ. විශ්වවිද්‍යාල වල රංග කළා පාසැල් වල මොනවා උගන්වනවාද මම නම් දන්නේ නැහැ. එත් මම දේශීය කතා බලන්නේ නැත්තේ උන්ගේ ඇක්ටින් දැක්කම මම වගේ පර්ෆෙක්ෂනිස්ට් උන් අවුල් යන නිසා. කොටින්ම කිව්වොත් මන් බොලිවුඩ් කොලිවුඩ් මල් ෆිල්ම් බලන්නෙත් නැහැ. ඒවා තේරුමක් නැති ගොබ්බ රෙද්දවල්. සමහර ෆිල්ම් තියෙනවා හොඳට දැනෙන. අපුගේ කතාව සත්‍යජිත් රායි ෆිල්ම් එක. ඕක බලල මම ඇඬුව. එහෙම ෆිල්ම් ලංකාවෙත් හදපුව තියෙනවා. හැබැයි කලාත්මක සිනමාව කියන්නේ සල්ලි හොයන්න අමාරු තැනක්. මෙහෙ පොඩි මාකට් එකක ඒවා හැදුවොත් නිෂ්පාදකය නැති වෙනවා. වියදන් කරපු සල්ලි හොයන්න ඕන නිසයි අපේ රටවල විනෝදාත්මක සිනමාව තියෙන්නෙ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Hollywood වල නම් තියන්නෙ මුලු ලෝකෙටම බලපාන සිද්දියක් ගොඩක් වෙලාවට...සයන්ටිෆික් ෆික්ෂන්

    Asian ඒවා ගොබ්බ ලව් එකක් හරි නටන මගුලක්. උදාහරණයක් විදියට කොරියන් උන්ට සල්ලි තිබ්බත් හොද කතා අඩුයි නෙ

    හැබැයි ලගදි ඉදන් chinese action film වල නැගීමක් තියෙනවා හොලිවුඩ් ලෙවල් එකටම වගේ
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,451
    113
    මේ වගේ series හදන්න පුළුවන් අය ඉන්නවා. එත් මේවා මෙහෙ මර්කෙට් වෙන්නේ නැ

    Mehe market ekata ona owa nemei.
    Saralai.
    T20 me region eke ai prasidda ? minissu kemathi adu kaalekin direct on your face approach ekakata.
    Suddo dawas ganin test match follow karaddi me region eke unta ona ikmanata iwara wena T20. Your answer lies there mate.
    එහෙම දෙයක් තියෙනව තමයි. ඒත් ලංකාවෙ උන් බටහිර රටවල ෆිල්ම් බලනව කියන්නෙ ලංකාවෙ එහෙම ඒවා හැදුනොත් audience එකක් නැති වෙන්නෙත් නෑ. හැබැයි බහුතරය මන්න උස්සන් දුවන දෙමළ ෆිල්ම් බලන උන් කියන කතාව ඇත්ත.

    Creativity එක නැහැ

    හිතනවා මදි . creative නෑ . කොපි කරන්න පුරුදු වෙලා ඉන්නේ ජාන වලින්ම . ඉතින් creativity ක සිමා වෙන්ව .
    උදා : මේ දැන් AI පාවිච්චි කරන විදිය බලපං . උන් හිතන්නේ උන්ට ඒකෙන් ඕන creative දෙයක් කරන්න පුලුවන් කියලා . මොකක් හරි ගොබ්බ කුණුහරප generic දෙයක් කරනවා හරි වැඩේ වගේ . කිසි value එකක් නෑ .

    මට හිතෙන්නේ විනෝදාත්මක සිනමාවේ ඇක්ටිං අවුල් බන්, අපේ උන්ගේ අදහස් ප්‍රකාශනය අවුල්. මෙහෙ ඇක්ටින්වලට පාසැල් නැහැ. විශ්වවිද්‍යාල වල රංග කළා පාසැල් වල මොනවා උගන්වනවාද මම නම් දන්නේ නැහැ. එත් මම දේශීය කතා බලන්නේ නැත්තේ උන්ගේ ඇක්ටින් දැක්කම මම වගේ පර්ෆෙක්ෂනිස්ට් උන් අවුල් යන නිසා. කොටින්ම කිව්වොත් මන් බොලිවුඩ් කොලිවුඩ් මල් ෆිල්ම් බලන්නෙත් නැහැ. ඒවා තේරුමක් නැති ගොබ්බ රෙද්දවල්. සමහර ෆිල්ම් තියෙනවා හොඳට දැනෙන. අපුගේ කතාව සත්‍යජිත් රායි ෆිල්ම් එක. ඕක බලල මම ඇඬුව. එහෙම ෆිල්ම් ලංකාවෙත් හදපුව තියෙනවා. හැබැයි කලාත්මක සිනමාව කියන්නේ සල්ලි හොයන්න අමාරු තැනක්. මෙහෙ පොඩි මාකට් එකක ඒවා හැදුවොත් නිෂ්පාදකය නැති වෙනවා. වියදන් කරපු සල්ලි හොයන්න ඕන නිසයි අපේ රටවල විනෝදාත්මක සිනමාව තියෙන්නෙ.

    Creative නෑ කියන්නත් බෑ මොකද ලංකාවෙ හොඳ novels තියෙනව. මට හිතෙන්නෙ එක්කො produce කරන්න සල්ලි තියෙන උන්ට ඒ ලෙවල් එකේ ඒවා තේරුම් ගන්න මොළයක් නෑ.
    ඇක්ටිනුත් අවුල්ම කියන්න බෑ. වේදිකා නාට්‍ය පැත්තෙන් එන උන්ගෙ ඇක්ටින් හොඳයි.

    ------ Post added on May 16, 2026 at 4:29 PM

    Hollywood වල නම් තියන්නෙ මුලු ලෝකෙටම බලපාන සිද්දියක් ගොඩක් වෙලාවට...සයන්ටිෆික් ෆික්ෂන්
    එහෙම කියන්න බෑ මචන් මම ඔය කියපු beef වගේ කතා එහෙම ඒවා නෙමෙයි.
    ------ Post added on May 16, 2026 at 4:31 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    Oya ona western film/series ekak nomile south asia wala balanna puluwan. Eth 5% owa balanne na. Taste wenas..

    Mehe inne jeewithe amaruwen gewana minissu unta entertainment kiyala ona happy wenna, unta nathi lassana loka dakinna, unreal dewal balanna etc..
     
    • Like
    Reactions: NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,906
    3,542
    113
    හොද නිර්මාණ නැත්තෙ මොකද? මේ තියෙන්නෙ ඕන තරං

    giphy.gif

    giphy.gif

    giphy.gif

    giphy.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,976
    72,071
    113
    මාලඹේ
    එහෙම දෙයක් තියෙනව තමයි. ඒත් ලංකාවෙ උන් බටහිර රටවල ෆිල්ම් බලනව කියන්නෙ ලංකාවෙ එහෙම ඒවා හැදුනොත් audience එකක් නැති වෙන්නෙත් නෑ. හැබැයි බහුතරය මන්න උස්සන් දුවන දෙමළ ෆිල්ම් බලන උන් කියන කතාව ඇත්ත.

    Creative නෑ කියන්නත් බෑ මොකද ලංකාවෙ හොඳ novels තියෙනව. මට හිතෙන්නෙ එක්කො produce කරන්න සල්ලි තියෙන උන්ට ඒ ලෙවල් එකේ ඒවා තේරුම් ගන්න මොළයක් නෑ.
    ඇක්ටිනුත් අවුල්ම කියන්න බෑ. වේදිකා නාට්‍ය පැත්තෙන් එන උන්ගෙ ඇක්ටින් හොඳයි.

    ------ Post added on May 16, 2026 at 4:29 PM

    එහෙම කියන්න බෑ මචන් මම ඔය කියපු beef වගේ කතා එහෙම ඒවා නෙමෙයි.
    ------ Post added on May 16, 2026 at 4:31 PM
    Novels වෙනයි Cinema Production එකක් කියන්නේ වෙන දෙයක්
    Novel එක කොච්චර හොද උනත් වැඩක් නැ එක හරියට Movie එකකට ගන්න බැරි නම්
     
    • Like
    Reactions: NRTG

    krisco

    Well-known member
  • May 28, 2022
    641
    693
    93
    ubala thama katha balala na bm
    mn me weddi imdb top movies 150kata wada balala thiye
    normal movies ekka 300kata wada balala athi
    kdrama 30 k wage
    anime 40 - 50 k wage
    tv serires 40 -50 k wage

    lankawe gon huttawal south asain indian tamil jarawal ekka compare karanna hithannawath one na owa nikan ma nikan video tikak withrayi ohe camera ekakin gattha

    main reason eka man dakinne minissinta movies/series balanwata wada prashna thiyenawa lankawe
    e unat abalanna gen z la tv balanne na
    tv walin target karanne ekko gode moda podi unuyi awrudu 45 - 60 range eke un
    unge taste eka wenas bm

    lakawe e culture eka hadenna une na LTTE pakku + jvp pakku kelapu nisa
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Fav anime ?

    L
     
    • Like
    • Love
    Reactions: krisco and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,671
    113
    Colombo, Sri Lanka
    මම නම් හිතන්නේ සුපිරි ෆිල්ම් එකක් බලලා අපේ අය සතුටක් විදින්න දන්නේ නැහැ. වැඩි හරියක් බලන්න කැමති සීනි බෝල කතා. එක නිසා සුපිරි ෆිල්ම් හදලා මෙහෙ මාකට් කරන්න බැහැ
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: lilman and Asmodeus