මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

KDH

Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
    වැඩි නෑ අඩුද කියලත් හිතෙනවා වෙලාවකට. බලමු මේ අවුරුද්දෙ අන්තිමට පටන් ගන්න කතාවක්ද කොහෙද කිව්වනේ. 👍😎

    ආණ්ඩුව මාරු වෙද්දි නවත්තපන් කියන්න බැරි වෙන්න ඇති. ඉන්න හරක් ටික තාම මයිනලගෙ, පොනිල්ලගෙ පිටරට අකවුන්ට් වලට තාම සල්ලි දානවද කොහෙද. ඒ කාලෙ ගත්තු ණය වලින් වෙච්ච දෙයක් නෑ කිව්වට දැන් තමයි තේරෙන්නෙ ඇත්තටම කරපු දේ. 🙈
    ------ Post added on May 15, 2026 at 3:07 PM

    ඒක තමා මුල්ම ඩොලර් ටික ඔස්ට්‍රේලියාවට යවලා මාස 4ක් සද්ද නැතුව හිටියේ …🤌🤌
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
    A kiyanne avrudu 76ka saape Desapaalakayo nisa vechcha deyak neveida?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,768
    10,824
    113
    35
    Spain
    කියන්න හිටපු කට්ටිය සියදිවි නසාගෙන ඇත්තෙ. ඒ නිසා බැරි වෙයි.
    අප්පට සිරි, උදේ එකෙක් කිව්වා දැන් ඉන්නේ ලපයාගේ ක්ලෝන් එකක් කියල. එතකොට ඇත්තද බන් කතාව. කොටා එළෝ ගිහින්ද?
     
    • Wow
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    හෙණ මල්ලිට කිව්වා නම් A-Z හොයලා ටැග් කරලා දෙනවා! :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: shenat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,892
    23,742
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
    ඉස්සර අස්වැසුම දෙපාරක් උඹට හම්බු වෙලා තියේද? නිළදාරී ටික ආණ්ඩුවට කොළේ වහල ගේම ගහල නේ. පව්. කපිලයටත් කලින් වගෙ ශෙප් එකේ කරන් යන්න තිබ්බෙ.

    2009 ඉඳන් උන ඒව හොයන්න කොමිසමක් දාමු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,589
    72,770
    113
    ඉස්සර අස්වැසුම දෙපාරක් උඹට හම්බු වෙලා තියේද? නිළදාරී ටික ආණ්ඩුවට කොළේ වහල ගේම ගහල නේ. පව්. කපිලයටත් කලින් වගෙ ශෙප් එකේ කරන් යන්න තිබ්බෙ.

    2009 ඉඳන් උන ඒව හොයන්න කොමිසමක් දාමු.
    කතාවක් යනවා කපිලයා සල්ලි දැම්මෙ අරවින්දයගෙ බිස්නස් වල කියලා (දන්නවා ඇති අරවින්දය පට්ට බිස්නස් කාරයෙක් දැන්). අරවින්දයා මේ පාර කඩේ ගියෙ ජෙප්පන්ට. ඉතුරු ටික හිතාගනිකො
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,321
    2,383
    113
    colombo
    ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
    ඔන්න බලපන් ජෙපී ලෝජික එක උබ හිතුවද බන්ක් account එකේ සල්ලි 50 100 වගේ කියලා. ඕක ත ළික් වුණේ ඇනෙක් පැත්තෙන් සල්ලි ආවේ නැහැ කියලා කම්ප්ලෙන් කියපු නිසා. ඔවා ලේසියෙන් හංගන්න පුළුවන් ද. ?

    ආණ්ඩු මාරු වුණාට රජයේ නිලධාරීන් මාරු වුණේ නැහැ කියන්නේ ලෝජික් එක පහදාපන්.

    එහෙම බැලුවොත් රජයේ නිලධාරීන් කියලා දෙයක් නැහැ පක්ෂ නිලධාරීන් ඉන්නේ. මොන රටකවත් ආණ්ඩු මාරු වෙනකොට වැඩ කරන වුන් මාරු වෙනවා කියලා අහලා තියෙනවා ද ?

    රජයේ නිලධාරින් හරියට වැඩ කරන්නේ නැත්තම් විනය පරීක්ෂණ තියලා අයින් කරන්න ක්‍රමවේද තියෙනවා.

    එහෙම තියෙද්දී ආන්ඩුවේ හොරකම් ආන්ඩුවේ නිලධාරීන් නිසා වුණේ කියන්න
    Ubalaaa වගේ අඩු මාසේ වහල්ලු චුන් කරන්න හොදයි

    අර බල නහර කපාපු එකා නම් උග්‍ර ජෙප්පෙක් කියන් පුළුවන් නම් රනිල් ගේ හරි මහින්ද ගේ ඉත්තෙක් කියලා 😂😂😂😂
     
    • Like
    Reactions: CohenLenstra

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home

    ඔවා තිබ්බා ආදි කාලේ ඉදලා, වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ ඉතින් විපක්ශයේ මාකටිං එච්චර තිබ්බේ නැති නිසා.
    https://www.divaina.lk/main-news/24546
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,321
    2,383
    113
    colombo
    ඔවා තිබ්බා ආදි කාලේ ඉදලා, වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ ඉතින් විපක්ශයේ මාකටිං එච්චර තිබ්බේ නැති නිසා.
    https://www.divaina.lk/main-news/24546
    සමුර්ධි බැනුකවයි මහා බැනකුවයි සංසන්දනය කරන්න තරම් උඹේ මොලේ. ලොකුද. ?

    අනේ බං උඹේ පොයින්ට් එක මොකද්ද ?

    මේ විපක්ෂකයක් ද බං අනුර විපක්ෂ ඉන්නකොට තමයි විපක්ෂෙ. එක පිළිගන්නා ඕනේ බලය ගන්න පච ගැහුවට.

    ඕකා විපක්ෂෙ ඉඳන් ලොකු වැඩකුත් කර. වුන් එක්ක බලද්දී මුන් ඇත දැරුවේ ඊට අමතර එක එක සංගම් අටවලා ඒවා වලින්ත් වොයිස් කට් දීලා ගැහුවා හැරෙන්නාවත් නැති වෙන්න ඒ
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    සමුර්ධි බැනුකවයි මහා බැනකුවයි සංසන්දනය කරන්න තරම් උඹේ මොලේ. ලොකුද. ?
    මහ බැංකුවේ වැරැද්දක් නෑ, ඒක කරන්නේ දෙන ගිනුමට මුදල් බැර කරන එක. නිළදාරීන් වරද්ද ගත්තට. මේක බලලා නැත්නම් බලන්න.

    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,202
    113
    සේදවත්ත
    වැඩි නෑ අඩුද කියලත් හිතෙනවා වෙලාවකට. බලමු මේ අවුරුද්දෙ අන්තිමට පටන් ගන්න කතාවක්ද කොහෙද කිව්වනේ. 👍😎

    ආණ්ඩුව මාරු වෙද්දි නවත්තපන් කියන්න බැරි වෙන්න ඇති. ඉන්න හරක් ටික තාම මයිනලගෙ, පොනිල්ලගෙ පිටරට අකවුන්ට් වලට තාම සල්ලි දානවද කොහෙද. ඒ කාලෙ ගත්තු ණය වලින් වෙච්ච දෙයක් නෑ කිව්වට දැන් තමයි තේරෙන්නෙ ඇත්තටම කරපු දේ. 🙈
    ------ Post added on May 15, 2026 at 3:07 PM
    ලොන්ඩරි නම් ලොන්ඩරි