මේක කරනකොට slow internet speed උනා 😲😲😲

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,286
    6,005
    113
    Galaha
    මෙහෙම වෙන්න පුලුවන්ද? :shocked::shocked::shocked:

    මම 4G router එකකින් PC එකටයි wi fi through phoneඑකටයි ඉන්ටෙර්නෙට් ගන්නව. ( ISPකියන්න ඕන නෑනේ ) internet මාර විඩියට slow මොන මගුල කරත් හරියන්නෙ නෑ, අද මට මාර වැඩක් සෙට් උනා phone එකෙන් ISP ගේ app එකක් open කරනකොට PC එකේ download වෙන්න දාල තියෙන file එකක් උපරිම download speed එකට යන්න ගත්තා. ආය ටිකකින් phone එකේ display off වෙලා lock screen ආවම අර downloadවෙන file එක නවතිනවා ටික ටික speed අඩුවෙලා. ආපහු මම app එක open කරාම ආය download speed වෙනවා. මම මේක කීප සැරයක්ම කරා ඒ හැම පාරකම මේක ඒ වෙදියටම උනා. මේකට මොකක් හරි හේතුවක් තියෙන්න පුලුවන්ද? මම දැන් phone එකෙන් ඇප් එක නිතරම ඕපන් කරන් ඉන්න කියල බැලුවෙ.
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    604
    654
    93
    27
    JAPAN

    Hutch ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    oka wenawa speedtest dana welawatath, mobitel wala, speed test ekata supiri speed tyenwa pennuwata weda karankota e speed ne. eka nisa math download ekak dala speedtest test karla beluwama patta speed download wenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    පර බල්ලො Speed Limit කරනවා බං
    අලුත්ම SIM එකක් අරගෙන Package නොදා නිකම්ම සල්ලි කැපෙන විදියට Internet ගියාම මාර Speed. එ SIM එකටම Package එකක් දාපු ගමන් හෙනම Slow
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,712
    27,239
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පර බල්ලො Speed Limit කරනවා බං
    අලුත්ම SIM එකක් අරගෙන Package නොදා නිකම්ම සල්ලි කැපෙන විදියට Internet ගියාම මාර Speed. එ SIM එකටම Package එකක් දාපු ගමන් හෙනම Slow
    toronto වලත් එහෙමද
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    mokakda mey scene eka
    1539
    hutch normal speeds 200-300
    app eka refresh karaama 1 min witara yanakam 1-2 mb/s
    me maase indan meka thiyenne
    :confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    පර බල්ලො Speed Limit කරනවා බං
    අලුත්ම SIM එකක් අරගෙන Package නොදා නිකම්ම සල්ලි කැපෙන විදියට Internet ගියාම මාර Speed. එ SIM එකටම Package එකක් දාපු ගමන් හෙනම Slow
    Ehenam Thawa Handi Gaane Budu Pilima Atawapalla... Ehenam Thawath Diyunu Wei...!!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    උඹ මහ ප්‍රාථමික ජීවියෙක් නෙ බන්
    මු වැඩිකල් යන්න කලින් බොමබයක් බැදගෙන කන්‍යාවියො බලන්න යයි වගේ😂 පරෙස්සම් වෙලා ඉදපල්ලා
     
    • Sad
    Reactions: ryumon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,117
    113
    ඕක SLT වල මට notice වෙලා තියනවා වෙන විදියකට
    අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන ගමන් ටොරන්ට් දාල තියනවා නං ස්පීඩ් නමුත් ටොරන්ට් එක විතරක්ම නං දාල තියෙන්නෙ ටිකක් ස්ලෝ වෙනවා (ගොඩක්ම ස්ලෝ වෙන්නෙ නම් නැහැ ඒත් බැලුවොත් මම කියන දේ බලා ගන්න පුලුවන්)
    ආයෙ බ්‍රවුස් කරන්න ගත්තම පොඩ්ඩකින් ටොරන්ට් එකත් ස්පීඩ් වැඩි වෙනවා
     
    • Like
    Reactions: max_pain