හරි රැකවරණ මද්‍යස්ථාන නම් හා කියමුකෝ... සත්ව ආදාහනාගාර මොකටද... පනපිටින් අතුරැදහන් කරන්නද...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හරි රැකවරණ මද්‍යස්ථාන නම් හා කියමුකෝ...
    සත්ව ආදාහනාගාර මොකටද...
    පනපිටින් අතුරැදහන් කරන්නද...
    Let's talk about the names of the shelters...
    What are the crematoriums for...
    Should they be exterminated...?

    May be an image of slow loris and text
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,575
    1
    5,826
    113
    ඔක කොලඹ අය දන්නවා...බල්ලෙක් මලහම ගොඩක් අයට වලලන්න තැනක් නැ. නගර සභාවෙ උන්ට රුපියල් 5000- 10 000 දීල තමයි වැඩේ කරන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි රැකවරණ මද්‍යස්ථාන නම් හා කියමුකෝ...
    සත්ව ආදාහනාගාර මොකටද...
    පනපිටින් අතුරැදහන් කරන්නද...
    Let's talk about the names of the shelters...
    What are the crematoriums for...
    Should they be exterminated...?

    May be an image of slow loris and text
    බොලා ගෙදර හදන සතෙක් මැරුණම මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: Cool Kitty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    මං ලග නෑ බන් . ඔය search කරල ගත්තේ . . iraj ගේ fb එකේ වගේ ඇති

    පම්පෝරි අයියා කියලා search කරල බලපං
    Ela.
    මම මේ ලඟදි බැලුවා original ටික තිබ්බේ නෑ පස්සෙ වෙන උන් දාපුවා තියෙන්නේ. Original ඒවගේ comment දාපු උන්ගේ දැං තත්වෙ බලන්න ඕනි.
     
    • Haha
    Reactions: KDH

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔක කොලඹ අය දන්නවා...බල්ලෙක් මලහම ගොඩක් අයට වලලන්න තැනක් නැ. නගර සභාවෙ උන්ට රුපියල් 5000- 10 000 දීල තමයි වැඩේ කරන්නෙ
    Agree