ඩොලර් නැති එක වහගන්න බොරුවට රසායනික පොහොර තහනම් කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වාට්ටුව ,
මූ ඕක කරේ impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන්ගේන් ජරාව කාල ,
කොහොමත් ඩොලර් සංචිත අඩු වීගෙන එන නිසා රසායනික පොහොර ගෙන්නන බැහැ
මූ ඒක පාවිච්චි කරලා impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරුවා .
දැන් කවුරු හරි රසායනික පොහොර වල තහනම් දේවල් හෝ impurities ලිමිට් එකට වැඩිය තිබිල කේස් ඇද්දොත් මුන්
ඔය නාට්ටිය පිටින් දාල impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරනවා
කොහොමද ටෝක් බේරන්න තහනම් කරනවා වගේ කතාව ,
තහනම් කරේ ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරන්න .
ඕකට කියන්නේ බොර දියේ මාළු බානවා ,
ඩොලර් නැති වීගෙන එද්දී තහනම් කරා , එකෙන් බොර දියේ මාළු බාලා ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරා ගත්ත ඉස්සරහටත් .