ගෝථාගේ හොඳ පැත්ත

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය දැකල නැති රටවල් ගැන කිවට, මේ ලකාවෙම ඉන්නෙ රනිල් කියල එකෙක්, සහරාන් කියල එකෙක් බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන ඌ කොල්ලො ගහන්ඩ සාගලගෙ ගෙට රිoගුව.. සාගලය රනිලට අරිද්දි පහන අල්ලපු එකා තමයි ඔය පොල්පොටයෙක් ගැන කියවල තියෙන්නෙ තමන්ගෙ එකාලගෙ ජඩකම් වහ ගන්ඩ..
    ඒ කියන්නෙ රනිල්ට පහන අල්ලපු එකාද පොල්පොට්?

    මෝඩ බයියා :lol:
     
    • Haha
    Reactions: nkt

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    ගෝථාගේ මම දකින එකම හොඳ පැත්ත. මහින්ද, චන්ද්‍රිකා , සිරිසේන එක්ක බැලුවම කොපමණ වැරදි උනත් බය නැතුව තීරණය කරලා කරනවා. තාම හොද වැඩ වලට පබ්ලිසිටි දෙනවා පමණි කරලා නම් නැ. හොද වැඩ ත් මෙහෙම කලානම් ගොඩ.

    අරක කලා මේක කලා කියල දාන්න එපා ගෝථාගේ සහ ආණ්ඩුව මාසෙකට වියදම් කරන ජනතාවගේ මුදල් වලට අඩුම ගානේ 40% වත් වැඩක් කරන්න ඕනේ. මට නම් 25% කරලා කියලා පෙන්නේ නැ. මහින්ද එක්ක බලුවම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    ගෝටගේ හොඳ පැත්ත කක්කි පැත්තද චූ පැත්තද කියල එරෝසන් දන්නව.
     
    • Wow
    Reactions: waca

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොරා කාලා සොහොන හදපු එකා, සීනි වලින් බිලියන් ගනන් හොරකම් කරපු එකා.. කරයි මේන් කියලා..
    උඹලා තවත් රැවටෙනවනෙ මේ වගේ හොරෙක්ට...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    බලමු කරාම.
    Save කරගන්නවා video එක.
    කරොත් නං පින්තූරයක් තියලා පහනක් පත්තු කරන්න වටිනවා. 🙏

    හෝව් හෝව්.
    කරපු ගමන් බයියො දුවන් එන්න එපා කිව්වා නං දැන් කරපිය කියාගෙන.
    Average gazette reverse time එක පහුවෙන්න ඕන. ✌
     
    • Like
    Reactions: hodakolla

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දේශපාලනය කෙසේ වෙතත් රටේ ජනාධිපති හැටියට මේ වගේ දේවල් කරන එක අගය කල යුතුයි.


    කරනවනම් ඔයදෙ මිනිස්සු අගය කරයි. :)
    නමුත් ප්‍රශ්නේ,
    කරයිද?
    කරන්න පුලුවන්ද?
    මොකක්ද තියන වැඩපිලිවෙල? (Very Important factor)
    බහුජාතික බුවල්ලටද මොකාද එක්ක හැප්පෙන්න පුලුවන්ද?

    අලුත් ක්‍රමයෙන් එන අස්වැන්න Vs රටෙ පරිබොජන අවශ්යතාවය කියන තුලාව බැලන්ස් කරන එකත් සෙල්ලම් දෙයක් නෙවෙයි.
    සෑහෙන සීරුමරුවකින් වෙන්න ඔනා දෙයක් මගෙ අදහස.
    දැන් අස්වැන්න නෙලන කාලවලදි ගනන් බහිනවා, එලවලු තොගපිටින් එක්කො කැලෙකට හලල එනවා උනාට,රටෙ පරිබෝජනයට අස්වැන්න ප්‍රමාණවත් නොවුනොත් එක අනිවාර්යෙන් ආනයනය කරන්න වෙයි.
    එක සමහර විට රුපිලයටත් බලපායි. එක්කො ගෙන දේ ඇවත කාබනික නොවන දේවෙන්න පුලුවන්.
    තව පැත්තකින් එලවලු හෝ වෙනත් දේවල මිල ඉහල යද්දි ආණ්ඩුවට එන ප්‍රෙශර් එක වැඩිවෙන්නත් පුලුවන්.
    සමහර විට එක විපක්ශෙට වාසියක් වෙන්නත් පුලුවන්.
    සිරිමාවොටත් ඒවගෙ දෙයක් නෙ වෙලා තියෙන්නෙ.


    කියනවා වගෙ නෙවෙයි පහුවදා රිවස් කරන්නත් වෙන්න පුලුවන්.
    සමහරවිට ඔකට අදාලව රජය ගන්න තීරනයක් තිරණය හොද එකක් උනා කියමු, නමුත් ඒක ප්‍රායොගික තලයට දෙන විද්යෙ ගැටලුවක් උනොත් උත්සාහය අහක යනවා.
    මෙච්චරයි කියන්න තියෙන්නෙ, ඔය කන්සෙප්ට් එක ගැන මිට කලිනුත් අදහස් ආවා, මෙතුමත් ඒ ගැන කියනවා.
    ඔකට වැඩපිලිවෙලක් ඔනා මම හිතන්නෙ.අන්න එක අනුව ඔකෙ ප්‍රායොගික ක්‍රියාත්මකභාවය බලන්න පුලුවන්.

    ගිය ආණ්ඩුවෙත් ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරන්න ගියානෙ.(වකුගඩු වලට බලපැමක් කියලා. මෙකෙ තියන කෙමිකල් එකක් කිවුල් වතුර එක්ක සන්කිර්නයක් හදනවා )
    නමුත් වරායට ඇවිත් තිබ්බ ඒවා කන්ටෙනරයක් ,
    අන්තිමට ලන්කාවටම තහනමක් වු ග්ලයිෆොසෙට්, වතුකරයෙ තෙවලට ඉඩ්රාදුන්න.
    ඊටපස්සෙ තවත් වගාවකට ඉවත් කරා. කොහොමහරි දැන්නම් එගැන කතාවක් නැ.

    කාබනික පැත්තට යද්දි, මෙව ගැනත් හිතලා ඔය වැඩපිලිවෙල හරියට හදන්න ඔනා මමනම් කියන්නෙ
    1) දැන් රසායනික පොහොරවලින් එන අස්වනු ( එකවලු, පලතුරූ) ගැන ෆුල් සර්වෙ එකක් වෙන්න ඔනා.
    Eg: මොන එල්අව්ස්වලු අස්වනු ද මදි..
    මොනවද අතිරික්ත වෙන්නෙ., අහක යන්නෙ.
    අන්න එතනදි පුලුවන් ඔය අතිරික්ත වෙන බොගවලට ඉක්මනට ඔක ඇප්ලයි කරන්න( අස්වනු අඩු වෙනවනෙ. උදා: රාබු. රුපියක් 40ට යනවා පස්සෙ 10ටවත් දෙන්න බෑ.

    2) අනිත් දෙ තමයි බෝග වගා කලමනා කරනය.
    හැම කෙනාම ලෙසියට හදන්නෙ මොනවද... බාරු, ඉගුරු, බඩඉරිගු, වට්ටක්ක, පැනු කොමඩු වගෙ දෙවල්.
    එහෙම දෙන්න හොදනෙ නැ. රටෙ අවශ්‍යතාව බලල ඔක පාලනය කරන්න ඔනා වෙනම බොර්ඩ් එකක් දාල.
    කාබනික කන්සෙප්ට් එක ඇප්ලයි කරද්දි ඔක එහෙම කරොත් ඒ ක්‍රමය තිරසාර වැඩපිලිවෙලක් කරගන්න පුලුවන් ඉල්ලුමට බඩු නැතිවීමෙ ප්‍රශ්නය වඩාත් දරුණු නොවන නිසා.එතකොට අර හිගවෙලා තියන බෝග බලෙන්හරි වවන්න කිව්වම ඒවා ඊටවඩා සුලභ වෙනවා.

    3) අස්වනු කල්තබාගැනිම.
    ඔක ගැනත් හිතන්න වෙනවා කාබනික වැඩේ කලත් නැතත්.
    පිටරටවල ඇතිනෙ ක්‍රම සහ විදි..

    ඔය ඔක්කොම එක්ක හරිහමන් වැඩපිලිවෙලක් ආවොත් ඔක බැරි නැ. වැඩේතියෙන්නෙ, හිනෙන් බයවෙලා වගෙ එකපාරටම ඔන්න හෙට ඉදල පොහොර නැ .. කාබනික වලට යනවා කියලා ගියොත්,
    i. බඩු හිගවෙලා පාරිබොගිකයො කැගහනව.
    ii.ගොවියො ජිවත්වෙන්න සල්ලි නැ දැන් කියන්වා වැඩපිලිවෙලක් නැතුව හිතෙන හිතෙන වෙලාවට තීන්දු ගත්තාම.
    මෙකනෙ හැමදාම උනෙ..
    දැන් ඔය බිම්මට්ටමෙ ඉන්න කෘශිනිලධරීන් මෙලොකෙ විඥ්ඥානයක් නැති, දඩෙන් බෙරෙන්න ජොබ් එක කරන, ෆීල්ඩ් එකට බහින්නෙ නැති කොටසක්(අනිත් හැමෝම වගෙ තමයි )
    මතකනෙ අර එලවලු කූඩ.. එකදවසයි මයෙ හිතෙ. :)
     
    Last edited:
    • Love
    • Like
    Reactions: waca and Darkseid

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ මනුස්සය අවුරුදු 10ක් රට පාලනය කරානම් මේ රට සුපිරියටම හදනවා අනිවා..
    දැන් ඉස්පිරිතාල වල තියෙන්නේ ඉතා අවම පහසුකම් කියලා අපි දන්නවනේ. මිනිස්සු පුදුම දුකක් විදින්නේ. උබ ස්මාහර් විට දන්නේ නැතුව ඇති. එත් පොද්දල් ගෙනරල් හොස්පිටල් එක පැත්තේ රව්මක් දාල බලපන්.

    මගේ පොයින්ට් එක දැන් හදපු හයි වේ අතරලා මේ හදන හයි වේ වලට යන සල්ලි වලින් මේ වගේ වෙලාවකවත් අර මිනිස්සගේ මුලික අවශ්‍යතාවයක් වන සව්කිය පහසුකම් උඩට දන්නා අපේ අතිගරු ජනාදිපති තුමාට හිතෙන්නේ නැත්තේ ඇයි ?

    හොරු අල්ලන්ඩනෙ උබල බලේ ගත්තෙ ඇයි නොකරෙ??? කුහකකමට බයිල කියන්ඩ එපා බන්, රාජපක්ශල විතරයි රටට දෙයක් කරේ තොපි බලේ අරන් කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ මොනාද කරේ වෙන???
    ඉරෝ අය්යා ඒවා දැන් පැත්තකින් තියන්නකෝ. අපි දන්නවා. රාජපක්ෂ විතරක් නෙමේ ඒ කාලේ හිටි හුගක් අය වැඩ කරලා පෙන්නුවා. ඩී එස් මහත්තයා. ඩඩ්ලි සේනානායක මතත්තයා. දෙමල නයකොයෝ මුස්ලිම් නයකයෝ. වැඩ කල ය හුගක් ඉන්නවා.වැඩේ තියෙන්නේ පහු ගිය දේවල් නෙමේ බන්. දැන් තියන තත්වේ තමා බලන්න ඕනේ. රටේ තියන සල්ලි ටික බෙදන්න ඕනේ අවශ්‍යතා අනුපිලිවෙලට. ඒ වගේම ජනාදිපති කෙනෙක්ගේ ප්‍රමුකතාවය වෙන්න ඕනේ රටේ වැදගත්ම කාරනා. දැන් තියන අංක එක තමා මේ කොරෝනා ප්‍රශ්නේ. එකට තාම වැදගත් පියවර් අරන් නැනේ බං. ඕක දැන් උබ කියයි මෙන්න මේවා අරවා කියල. එත් වැඩේ වල් දෙල් උනාම එකත් මිනිස්සු පිට යන්නේ. prevention is better than cure කිව්ව වටිනා සංකල්පයද දැන් යන්නේ "දැන් වක්සින් එක තමා දෙන්නේ " . එහෙම කියල හරියනවඩ් යකෝ රටක ජනාදිපති කෙනෙක්. පුළුවන් තරම් මොටිවෙට් කරන්න ඕනේ මේකෙන් බේරෙන්න. නිවැරදි පිළිවෙත් වලට පලයල්ලා කියලා. ඔය ගම වටේ යනකොට එකෙනුත් කොරොනා වටේ යනවනේ බන්. ඕක සංවිදානය කරන්න ඕනේ දවසක් වත්. එකේ යන එකෙක්ට කොරෝනා සෙට් උන්ටෝහ් ගමටම හැදෙනවා.

    එක්කෝ මේ කොරෝනා තත්වේ ලොක්කා කියනවට වඩා අඩු මට්ටමක තියෙන්නේ. නැත්නම් මෙච්චර ගණන් නොගෙන ඉදිද. මිනිස්සුන්ට හරි දේ දෙන්න ඕනේ

    ------ Post added on Apr 27, 2021 at 6:18 PM
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොනව වුනත් හරි දේට හරි කියන්ඩ ඕනේ.
    වක්‍රාකාරව පොර මට සෑහෙන සප් එකක් දීලා තියෙනවා තම්බි මාර්ට්කැට් එක බිමට සමතලා කරලා දාන්ඩ.ඒවා නිකන් නෙමේ.මගේ මහන්සිවල ප්‍රතිපල හින්ද තමා.
    දැනට මාර්කැට් එකේ තියෙන ස්ටොක් ඉවර වෙච්ච ගමන් උන්ගේ බඩු ඉවරයි.
    ඒත් මට තියෙන පුදුමේ මෙච්චර කල් ගිහිල්ලත් කොහොමද තාම උන්ගේ බඩු ඉවර නැත්තේ කියන එක.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    අපේ තාත්තත් මේ දවස්වල කල්පනා කර කර ඉන්නෙ තේ වත්තට මොකද කරන්නේ කියල...:dull: