ලංකාවේ හොස්ටින් සේවාවල් සපයන කම්පැනි කරන ප්‍රසිද්ද බොරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    අරමුණ -
    වඩාත් ගුණාත්මක හොස්ටින් සේවාවක් ලබා දෙන්න කරන වැඩ පිලිවෙලක් මිසක් කවුරුවත් ටාගට් කරන් කරන නූලක් නෙමේ..ඒ නිසා ...තොප්පි දමා ගැසීමෙන් වලකින්න

    මේ නූලේ ටයිටල් එකෙන්ම මම උඹලව ඇන්දුවා

    ලංකාවේ හොස්ටින් හික්ස්...
    ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් කීපයක් විතරයි ..ලංකාවේ ඉදන් හොස්ටින් දෙන්නේ..ඒ දෙන්නේත් ගිනි ගහන ගනන් වලට ..ලපයි සිපයි ගනන් වලට නෙමේ..පුංචි පුංචි ගනන් වලට දෙන්නෑ...
    ඒ නිසා දැන් ඇන්දුන්නෑ වගේ ඉදන් අනික් ටික කියවහන්.

    ......

    පැය 24 ම 365 ම අවදියෙන්

    මේක අමු කෙප්පයක්..මම ඇත්තටම මේක ගැන හෙව්වා..එලාම් තියලා නැගිටලා මුන්ට කතා කරා..එකෙකේ ආන්සර් කරන්නෑ..ඒ නිසා අමු බොරු ..ඒ නිසා රැවටීමෙන් වලකින්න

    ......

    විනාඩි 10 කින් රිප්ලයි කරනවා..ඔනම ඊමේල් එකකට

    එහෙම කියපු කම්පැනි කරන්නේ..ඔටෝ ඊමේල් රෙස්පොන්ස් විනාඩි 10 ක් ඇතුලත යවනවා..ඇටෙන්ඩ් වෙනවා කියලා ...ඒක යවන්නේ සිස්ටම් එකෙන් ..ඉතින් විනාඩි 10 කින් රිප්ලයි කරනවා

    ....

    නල් වලින් ගේමක් ගහන සුපිරි රාජකීය හොරු

    ගොඩක් මිල අඩුයි වගේ නම් ... වහාම ගිහින් cPanel license verification එකක් ගන්න ...මුන් පාවිච්චි කරන WHMCS වල වෙරිෆිකේෂන් එකක් ගන්න ..ඉන්වැලිඩ් නම් ...උනුත් හොරු ...ඩේටා ලීකේජ් අවධානම ඔබත් අරගන්න

    ....

    වට්ස්ඇප් වලින් පර්ස්නල් මැසේජ් වලිනුත් සම්බන්ධ වන්න කිය කියා වැලලෙනවනම්

    එතනත් පොඩි අවුලක් වගේ තියනවා..සාමාන්‍යෙන් පිලිගත් සමාගම් එහෙම කරන්නේ නෑ..වෘත්තිය මට්ටමින් ගනුදෙනු කරනවා..පර්සනල් නම්බර් චැට් වලින් දෙන්නෑ..ඒ හින්දා ටිකක් පරිස්සමින්

    ....

    රිෆන්ඩ් බයිලා නෑ..TOS නෑ..ඕනම මගඩියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

    ....

    දණ හිසෙන් පල්ලෙහා ගනන් දාන ඒවා..අම්මෝ..පරිස්සමෙන් එහෙම අඩුවෙන් දෙන්න සමාජ සේවාවල් කරන්න බැහැ ...ඒ නිසා හැංගුනු කොන්දේසි මොනවද කියලා විමසිලිමත් වෙන්න

    ....

    ලංකාවේ හොස්ටින් කිව්වට ලංකාවේම නෑ.

    තියෙන්නේ යුඑස් ඒ , එක එක පැති..ඉතින් පට්ට ස්ලෝ...පින් වෙලා එන්න ගත්තම..හුගක් කම්පැනි කරන්නේ කලවුඩ් ෆෙලයාර් දාලා බැලන්ස් එකක් ගහලා..තව තව සර්වර් එක පැත්තෙන් ජිල් මාට් දානවා..කියලා ලංකාවේ හොස්ට් කරනවා කියලා විකුනනවා...

    ....

    අම්නේ...අම්නේ... අපි දෙන්නේ අන්ලිමිටඩ්.

    දරුවනේ අන්ලිමිටඩ් කියන්නේ මායාවක්..එක තනිකරම මාකටින් වර්ඩ් එකක්..හැම දෙයක්ම සීමා සහිතයි...බෑනඩ්විත්..ස්ටෝරේජ්..හැමදේම...ඒනිසා ..නිසියාකාරව ඒකත් හොයලා බලන්න

    සමහරු අන්ලිමිටඩ් ස්ටෝරේජ් කියලා දීලා..කියනවා..බැකප් ස්ටෝ කිරිම සපුරා තහනම් කියලා...ඒක හරියට පස්සට මැහුම් දාලා බඩ යන්න බෙහෙත් දුන්නා වගේ වැඩක්

    ....

    හොට් ලයින් එකෙන් කරන්නේ සේල්ස් සහ බිලින් විතරයි..ටෙක්නිකල් නම් ඊමේල් වලින් එන්න

    මේක සාධාරණයි..අපේ උන් හැම මගුලටම කෝල් කරන්න ගන්නවා..ඒක හෙන ගොන් ඒ නිසා මේක රැවටීමක් නෙමේ..හැබැයි ඊමේල් වලින් විසදගන්න බැරි ප්‍රශ්න ආපුවම කෝල් කරලා ක්ලයින්ට් කෙනෙක්ට යම් කිසි ඇඩ්වයිස් දෙන එක ..සාදාචාරාත්මක දෙයක්..ලංකාවේ ප්‍රසිද්ධ යැයි කියාගන්න කම්පැනි අමු අමුවේ මේ බලු වැඩේ කරලා ..ක්ලයින්ට්ව අපහසුතාවයට පත් කරනවා

    ....

    එල් කේ , ඩොට් කොම් ගන්න එන්න..අපෙන් ගාන අඩුයි..

    පරිස්සමෙන් .. පුලුවන්නම් ...මේ ඩෝමේන් අන්තර්ජාතිකවම මිලට ගන්න ..නැත්නම් ඩිරෙක්ට් ගන්න...ප්‍රශ්න වුනාම..උඹලට නාහෙන් අඩන්න වෙනවා ...හොස්ටින් මල්ලි ගාව.ජෙනුයින් කම්පැනි එකක් නම් ඩෝමේන් ට්‍රාන්සර් අවුට් කරන්න පූර්ණ සහයෝගය දෙනවා...කොන්දේසි විරහිතව..සමහර මජරයෝ..තමන්ගේ නමටම ඩෝමේන් ගන්නවා..එතනදී උඹලට උඹේ ඩෝමේන් වල අයිතියවත් නෑ..සමහර තැන්වලදී..එතනදි මාරම අසර ණ වෙනවා

    එල් කේ නම් ..මේ දේ කරන්න දෙන්නේ ..උඹේ කස්ටමර්ගේ නමටම රෙජිස්ටර් කරන්න කියලා එයාලා බල කරනවා..අවාසනාවට ඩොට් කොම් එහෙම නෑ..

    එ නිසා හොස්ටින් වලින් ඩෝමේන් ගන්න එක ගැන දෙපාරක් හිතන්න

    ....
    තව උඹලා දන්න දන්න දේවල් දාමු ..දැනුවෙත් වෙමු..
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ හොස්ටින්ග් දෙන්නෙ උන්ගෙ ගෙවල් වලද සවර් තියෙන්නෙ,

    ලන්කාවෙ උන් එකත් අතර මැද ගනන් තියන් විකුනනවා, මොඩයො වැඩි රටක් නිසා හොදයි,
     
    • Like
    Reactions: elajani

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    ලන්කාවෙ හොස්ටින්ග් දෙන්නෙ උන්ගෙ ගෙවල් වලද සවර් තියෙන්නෙ,

    ලන්කාවෙ උන් එකත් අතර මැද ගනන් තියන් විකුනනවා, මොඩයො වැඩි රටක් නිසා හොදයි,
    ඒකත් ඇඩ් කලා..මචං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    පැය 24 ම 365 ම අවදියෙන්

    මේක අමු කෙප්පයක්..මම ඇත්තටම මේක ගැන හෙව්වා..එලාම් තියලා නැගිටලා මුන්ට කතා කරා..එකෙකේ ආන්සර් කරන්නෑ..ඒ නිසා අමු බොරු ..ඒ නිසා රැවටීමෙන් වලකින්න

    ......

    විනාඩි 10 කින් රිප්ලයි කරනවා..ඔනම ඊමේල් එකකට

    එහෙම කියපු කම්පැනි කරන්නේ..ඔටෝ ඊමේල් රෙස්පොන්ස් විනාඩි 10 ක් ඇතුලත යවනවා..ඇටෙන්ඩ් වෙනවා කියලා ...ඒක යවන්නේ සිස්ටම් එකෙන් ..ඉතින් විනාඩි 10 කින් රිප්ලයි කරනවා

    ....

    නල් වලින් ගේමක් ගහන සුපිරි රාජකීය හොරු

    ගොඩක් මිල අඩුයි වගේ නම් ... වහාම ගිහින් cPanel license verification එකක් ගන්න ...මුන් පාවිච්චි කරන WHMCS වල වෙරිෆිකේෂන් එකක් ගන්න ..ඉන්වැලිඩ් නම් ...උනුත් හොරු ...ඩේටා ලීකේජ් අවධානම ඔබත් අරගන්න

    ....

    වට්ස්ඇප් වලින් පර්ස්නල් මැසේජ් වලිනුත් සම්බන්ධ වන්න කිය කියා වැලලෙනවනම්

    එතනත් පොඩි අවුලක් වගේ තියනවා..සාමාන්‍යෙන් පිලිගත් සමාගම් එහෙම කරන්නේ නෑ..වෘත්තිය මට්ටමින් ගනුදෙනු කරනවා..පර්සනල් නම්බර් චැට් වලින් දෙන්නෑ..ඒ හින්දා ටිකක් පරිස්සමින්

    ...

    රිෆන්ඩ් බයිලා නෑ..TOS නෑ..ඕනම මගඩියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

    ..

    දණ හිසෙන් පල්ලෙහා ගනන් දාන ඒවා..අම්මෝ..පරිස්සමෙන් එහෙම අඩුවෙන් දෙන්න සමාජ සේවාවල් කරන්න බැහැ ...ඒ නිසා හැංගුනු කොන්දේසි මොනවද කියලා විමසිලිමත් වෙන්න

    ...

    ලංකාවේ හොස්ටින් කිව්වට ලංකාවේම නෑ.

    තියෙන්නේ යුඑස් ඒ , එක එක පැති..ඉතින් පට්ට ස්ලෝ...පින් වෙලා එන්න ගත්තම..හුගක් කම්පැනි කරන්නේ කලවුඩ් ෆෙලයාර් දාලා බැලන්ස් එකක් ගහලා..තව තව සර්වර් එක පැත්තෙන් ජිල් මාට් දානවා..කියලා ලංකාවේ හොස්ට් කරනවා කියලා විකුනනවා...

    තව උඹලා දන්න දන්න දේවල් දාමු ..දැනුවෙත් වෙමු..

    Naduna andaagena ena thread ☝️
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් ලංකාවේ ඒවා use කරන්නේ නෑ. 🤭 🤭 🤭 🤭

    Digital Ocean, Vultr, Hetnzer තමයි use කරලා තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ඩයලොග් මොබිටෙල් වගේ ලෝක හොරුන්ට මීක් නොකියා, ගේමක් ගහගෙන ඔලුව උස්සන්න හදන හොස්ටින්ග් කුකුල්ලුන්ට බනින එක සාධාරණ නෑනේද. අනිත් එක මේවා කොයි රටෙත් එකම කතන්දරේ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    ඩයලොග් මොබිටෙල් වගේ ලෝක හොරුන්ට මීක් නොකියා, ගේමක් ගහගෙන ඔලුව උස්සන්න හදන හොස්ටින්ග් කුකුල්ලුන්ට බනින එක සාධාරණ නෑනේද. අනිත් එක මේවා කොයි රටෙත් එකම කතන්දරේ තියෙන්නෙ.
    බනින එකක් නෙමේ මචං.. හොස්ටින් කුකුල්ලුන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දෙන්න කරන වැඩ පිලිවෙලක්
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    බනින එකක් නෙමේ මචං.. හොස්ටින් කුකුල්ලුන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දෙන්න කරන වැඩ පිලිවෙලක්
    ඒක හොඳයි. අඩුපාඩු පෙන්නල හදල ගන්න ඕනේ.
     
    • Love
    Reactions: Shamal3001

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Namecheap, Digital Ocean, GoDaddy වගේ ගොඩක් ඒවා use කරලා තියෙනවා. ලංකාවේ PEEK Hosting use කරලා තියෙනව. ඒකේ owner මේකෙත් ඇති. Sajith ද කොහෙද නම. හරියට මතක නෑ. හැබැයි මට නම් මහ පාන්දර පවා migration, වෙන වෙන issues වලට chat කරපුවට within 10 minutes reply කරලා තියෙනවා එයා.
     
    • Like
    Reactions: Yeezus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    ithin me thread eka daddi @Nadun26 wa mentioned karalam danna thibuna
    මේ පොස්ට් එකේ කියන ඒවා මටනම් අදාල නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා. 24/7 Support දෙනවා මම රෑ 1-2 උදව් කරලා තියෙනවා එළකිරි එකේ අයට. අපේ Customers ලා හැමෝටම මම කියල තියෙනවා ඕනෑම වෙලාවක කතා කරන්න කියලා Phone Number එකට එසැනින් උදව් කරනවා කියලා. Support ටිකට් Open කරන ඒවාට මට SMS එකක් එන්න හදාගෙන ඉන්නවා. එක නිසා Support ටිකට් දැම්මත් ඕනෑම කෙනක් SMS එක එන නිසා එසැනින් උදව් කරන්න මට පුළුවන්

    TOS දාලා තියෙන්නේ අපේනම් එතන සියළුම විස්තර තියෙනවා. Refund දෙනවා ඉල්ලන අයට එසැනින්.

    පිටරට Servers තමා දෙන්නේ එක පැකේජ් වලම ගහල තියෙනවා අපි

    Unlimited නම් දෙන්නේ නැහැ එක බොරුවක් කියල හොදට දන්නවා.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    ithin me thread eka daddi @Nadun26 wa mentioned karalam danna thibuna
    කිසිම කෙනෙක්ව මෙන්ෂන් කරන්න උවමනාවක් නෑ. මට . මම කාටවත් බනින කෙනෙක් නෙම්.. හරි විදියට කරන මිනිසුන්ට එකෙන්ම රෙස්පෙක්ට්.... මම මේ පෙන්වන්නේ ලංකාවේ කරන මජරකම් මගේ අත්දැකීමෙන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    "මේ නූලේ ටයිටල් එකෙන්ම මම උඹලව ඇන්දුවා" kiwwahama mama kiyawana eka nawatthuwa. Mokada meka open karanne andila neweyi, mokadda kiyanne balanna. Oyage title eka wishwaseta neweyi 😂. API kamathi akamathi godak threads open karala, kiyawala, andenawa nam samahara andenawa. Eth oyage purpose eka apiwa andana eka kiwwahama eken full stop thiyala comment Kara.
     
    • Haha
    Reactions: Shamal3001

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    mama US major hosting company ekaka L2/L3 weda karala tiyenawa. hosting ekak karanna hithila tiyenawa eth me ayata badey para gahanna ba.. market eka podiy..
     
    • Love
    Reactions: Shamal3001